| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| accept /əkˈsept/ | බාරගන්නවා, එකඟවෙනවා, යම් දෙයක් පිළිගන්නවා | ~ someone/something (as something) |
| accompany /əˈkʌmpəni/ | එක්ව යනවා, එක්ව පවතිනවා | ~ someone ~ something |
| accuse /əˈkjuːz/ | චෝදනා කරනවා | ~ someone (of something) |
| ache /eɪk/ | රිදෙනවා | ~ from something |
| achieve /əˈtʃiːv/ | මුදුන්පත් කරගන්නවා | ~ something |
| acknowledge /əkˈnɒlɪdʒ/ | පිළිගන්නවා, ප්‍රසිද්ධියේ කෘතඥතාවය පළකරනවා | ~ something ~ that... |
| acquire /əˈkwaɪə(r)/ | උත්සාහයෙන් ලබාගන්නවා | ~ something |
| act /ækt/ | ක්‍රියාකරනවා, හැසිරෙනවා, රඟපානවා | ~ (as …) ~ (+ noun/adj.)~ (something) |
| add /æd/ | එකතුකරනවා | ~ something (to something) |
| admire /ədˈmaɪə(r)/ | වර්ණනා කරනවා | ~ someone/ something (for doing something) |
| admit /ədˈmɪt/ | (කරපු දෙයක්) පිළිගන්නවා, (කෙනක්ව) දෙයකට ඇතුලත් කරනවා | ~ something ~ to something ~ to doing something ~ that... ~ someone to/into something |
| advertise /ˈædvətaɪz/ | දැන්වීම් පළකරනවා, ප්‍රසිද්ධියට පත් කරනවා | ~ something ~ for someone/something |
| advise /ədˈvaɪz/ | අවවාද කරනවා | ~ someone/something ~ someone to do something ~ doing something ~ on/about |
| affect /əˈfekt/ | බලපානවා | ~ someone/something |
| afford /əˈfɔːd/ | ඔරොත්තු දෙනවා, දරාගන්නවා | ~ something ~ to do something ~ something to do something |
| agree /əˈɡriː/ | එකඟ වෙනවා | ~ with someone/something (on/about something) |
| aim /eɪm/ | ඉලක්ක කරනවා, උත්සාහ කරනවා | ~ (for/at someone/something) ~ to do something ~ at doing something |
| allow /əˈlaʊ/ | යම් දෙයක් කරන්න ඉඩ දෙනවා | ~ something ~ someone to do something |
| alter /ˈɔːltə(r)/ | වෙනස් වෙනවා, වෙනස් කරනවා | ~ someone/something |
| amuse /əˈmjuːz/ | විනෝදයට පත් කරනවා | ~ someone |
| analyse /ˈænəlaɪz/ | විශ්ලේෂණය කරනවා | ~ something |
| anger /ˈæŋɡə(r)/ | කෙනෙක්ව තරහ ගස්සනවා | ~ someone |
| announce /əˈnaʊns/ | නිවේදනය කරනවා | ~ something (to someone) ~ that... |
| annoy /əˈnɔɪ/ | තරහ ගස්සනවා | ~ someone (to do something) |
| answer /ˈɑːnsə(r)/ | උත්තර දෙනවා | ~ something ~ someone ~ someone something |
| anticipate /ænˈtɪsɪpeɪt/ | කලින් සිතා යමක් කරනවා, අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා | ~ something ~ (something) doing something ~ that... ~ wh- |
| apologize /əˈpɒlədʒaɪz/ | සමාව ඉල්ලනවා | ~ (to someone) (for something) |
| appear /əˈpɪə(r)/ | මතුවෙනවා, පෙනීසිටිනවා | ~ (+ adj.)~ to (be/ have …) |
| applaud /əˈplɔːd/ | ප්‍රීති ඝෝෂා කරනවා, අත්පොලොසන් දෙනවා, ප්‍රශංසා කරනවා | ~ someone ~ something |
| apply /əˈplaɪ/ | යමක් සඳහා ඉල්ලුම් කරනවා, ආලේප කරනවා | ~ for something ~ something |
| appoint /əˈpɔɪnt/ | පත් කරනවා | ~ someone (as something) (to something) |
| appreciate /əˈpriːʃieɪt/ | අගය කරනවා | ~ someone/something ~ doing something ~ someone doing something ~ that... |
| approach /əˈprəʊtʃ/ | කිට්ටුවට එනවා, යෝජනාවක් කරනවා | ~ someone/something ~ someone (for/about something) |
| approve /əˈpruːv/ | අනුමත කරනවා | ~ something ~ of (someone) doing something |
| argue /ˈɑːɡjuː/ | වාද කරනවා | ~ (with someone) (about/over something) |
| arrange /əˈreɪndʒ/ | පිළිවෙලකට සකස් කරනවා, සැලසුම් කරනවා | ~ something ~ with someone (about something) |
| arrest /əˈrest/ | අත්අඩංගුවට ගන්නවා | ~ someone (for something) |
| arrive /əˈraɪv/ | පැමිණෙනවා, ළඟාවෙනවා | ~ adv./prep. |
| ask /ɑːsk/ | විමසනවා, ඉල්ලනවා | ~ someone/something (about someone/something) ~ someone something ~ wh-~ for something |
| assist /əˈsɪst/ | උදවු කරනවා | ~ (someone) (in/with something) |
| associate /əˈsəʊʃieɪt/ | ආශ්‍රය කරනවා, හිතින් සම්බන්ධ කරගන්නවා | ~ with something ~ someone/something |
| assume /əˈsjuːm/ | උපකල්පනය කරනවා | ~ (that) ~ someone/something |
| attach /əˈtætʃ/ | අමුණනවා | ~ something to something |
| attack /əˈtæk/ | පහර දෙනවා | ~ someone/something (with something) |
| attempt /əˈtempt/ | උත්සාහ කරනවා | ~ to do something ~ something |
| attend /əˈtend/ | සහභාගී වෙනවා, අවධානය යොමුකරනවා | ~ something ~ to someone/something |
| attract /əˈtrækt/ | ආකර්ෂණය කරගන්නවා | ~ someone/something ~ someone/something to someone/something |
| avoid /əˈvɔɪd/ | මගහරිනවා | ~ someone/something ~ doing something |
| award /əˈwɔːd/ | ප්‍රදානය කරනවා | ~ something (to someone) ~ (someone) something |