VerbSinhala Meaning(s)Usage
obey
/əˈbeɪ/
කීකරු වෙනවා,
නියෝග පිළිපදිනවා
~ (someone/something)
object
/əbˈdʒekt/
විරෝධය පල කරනවා ~ (to something)
~ doing something
~ someone doing something
oblige
/əˈblaɪdʒ/
(කළ උදවුවකට) ණයගැති වෙනවා ~ someone to do something [P.V.]
observe
/əbˈzɜːv/
නිරීක්ෂණය කරනවා,
විශේෂ අවධානයට යොමු කරනවා,
දකිනවා
~ someone/something (do something/doing something)
~ that...
obstruct
/əbˈstrʌkt/
අවහිර කරනවා,
බාධා කරනවා
~ something
obtain
/əbˈteɪn/
ලබාගන්නවා,
අත් කරගන්නවා
~ something
occupy
/əbˈstrʌkt/
ඉඩක්/ප්‍රදේශයක්/
කාලයක් භාවිතා කරනවා,
(වැඩක) නිරත වෙනවා
~ something
~ someone/something (with someone/something)
~ someone/something (in doing something)
occur
/əˈkɜː(r)/
සිදුවෙනවා,
මතකයට එනවා
~ adv./prep.
~ to someone that
offend
/əˈfend/
වරදක් කරනවා,
හිත රිද්දනවා
~ someone/something
offer
/ˈɒfə(r)/
පිළිගන්වනවා ~ someone something
~ something (to someone)
open
/ˈəʊpən/
විවෘත කරනවා,
ආරම්භ කරනවා
~ something
operate
/ˈɒpəreɪt/
ක්‍රියා කරනවා,
ක්‍රියා කරවනවා,
සැත්කමක් කරනවා
~ something
~ (on someone) (for something)
oppose
/əˈpəʊz/
විරුද්ධ වෙනවා,
විරෝධය පානවා,
එරෙහිව සිටිනවා
~ (someone/something) (doing something)
order
/ˈɔːdə(r)/
නියෝග කරනවා,
ඇණවුම් කරනවා
~ someone to do something
~ that...
~ someone something
~ something (for someone)
organize
/ˈɔːɡənaɪz/
සංවිධානය කරනවා,
පිළියෙළ කරනවා
~ something
outline
/ˈaʊtlaɪn/
අදාළ කරුණු සැකිල්ලක් සේ දක්වනවා ~ something (to someone)
~ wh-
outlive
/ˌaʊtˈlɪv/
යම් කෙනෙකුට වඩා කල් ජීවත් වෙනවා,
යම් දෙයකට වඩා කල් පවතිනවා
~ someone
~ something
outsmart
/ˌaʊtˈsmɑːt/
යම් කෙනෙකුට වඩා උපායශීලී වෙනවා ~ someone
outwit
/ˌaʊtˈwɪt/
යම් කෙනෙකුට වඩා උපායශීලී වී ඔහුව පරදනවා ~ someone
overcome*
/ˌəʊvəˈkʌm/
මැඩපවත්වමින්/යටපත් කරමින් සාර්ථක වෙනවා ~ someone/something
overdose
/ˈəʊvədəʊs/
(බෙහෙතක් වැනි යමක්) නියමිත මාත්‍රාවට වඩා ගන්නවා ~ (on something)
overestimate
/ˌəʊvərˈestɪmeɪt/
අධිතක්සේරු කරනවා ~ someone/something
overflow
/ˌəʊvəˈfləʊ/
පිරී ඉතිරී යනවා ~ (with something)
overhear*
/ˌəʊvəˈhɪə(r)/
වෙන කෙනෙකුට තව කෙනෙක් කියන දෙයක් අහම්බෙන් ඇහෙනවා ~ someone/something (doing something)
~ someone/something (do something)
overheat
/ˌəʊvəˈhiːt/
අධික ලෙස රත් වෙනවා/කරනවා ~ (something)
overlap
/ˌəʊvəˈlæp/
එකක් උඩ එකක් වැටෙනවා ~ (something)
overpower
/ˌəʊvəˈpaʊə(r)/
දමනය කරනවා ~ someone
overrate
/ˌəʊvəˈreɪt/
වැඩි තක්සේරු කරනවා ~ someone/something
overrule
/ˌəʊvəˈruːl/
නිෂ්ප්‍රභා කරනවා ~ someone/something
overstep
/ˌəʊvəˈstep/
සීමාව ඉක්මවා යනවා,
උල්ලංඝණය කරනවා
~ something
overtake
/ˌəʊvəˈteɪk/
පසුකර යනවා,
ප්‍රමාණයෙන්/වැදගත්කමින් ඉක්මවා යනවා
~ (someone/something)
overwhelm
/ˌəʊvəˈwelm/
මැඩ පවත්වනවා ~ someone/something
owe
/əʊ/
කෙනෙකුට යමක් ගෙවීමට/කර දෙන්නට බැඳී සිටිනවා ~ someone something (for something)
~ something (to someone) (for something)
own
/əʊn/
අයිතියි,
(සත්‍ය යැයි) පිළිගන්නවා
~ something
~ to something
~ to doing something
~ that...