Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
obey /əˈbeɪ/ | කීකරු වෙනවා, නියෝග පිළිපදිනවා | ~ (someone/something) |
object /əbˈdʒekt/ | විරෝධය පල කරනවා | ~ (to something) ~ doing something ~ someone doing something |
oblige /əˈblaɪdʒ/ | (කළ උදවුවකට) ණයගැති වෙනවා | ~ someone to do something [P.V.] |
observe /əbˈzɜːv/ | නිරීක්ෂණය කරනවා, විශේෂ අවධානයට යොමු කරනවා, දකිනවා | ~ someone/something (do something/doing something) ~ that... |
obstruct /əbˈstrʌkt/ | අවහිර කරනවා, බාධා කරනවා | ~ something |
obtain /əbˈteɪn/ | ලබාගන්නවා, අත් කරගන්නවා | ~ something |
occupy /əbˈstrʌkt/ | ඉඩක්/ප්‍රදේශයක්/ කාලයක් භාවිතා කරනවා, (වැඩක) නිරත වෙනවා | ~ something ~ someone/something (with someone/something) ~ someone/something (in doing something) |
occur /əˈkɜː(r)/ | සිදුවෙනවා, මතකයට එනවා | ~ adv. /prep. ~ to someone that |
offend /əˈfend/ | වරදක් කරනවා, හිත රිද්දනවා | ~ someone/something |
offer /ˈɒfə(r)/ | පිළිගන්වනවා | ~ someone something ~ something (to someone) |
open /ˈəʊpən/ | විවෘත කරනවා, ආරම්භ කරනවා | ~ something |
operate /ˈɒpəreɪt/ | ක්‍රියා කරනවා, ක්‍රියා කරවනවා, සැත්කමක් කරනවා | ~ something ~ (on someone) (for something) |
oppose /əˈpəʊz/ | විරුද්ධ වෙනවා, විරෝධය පානවා, එරෙහිව සිටිනවා | ~ (someone/something) (doing something) |
order /ˈɔːdə(r)/ | නියෝග කරනවා, ඇණවුම් කරනවා | ~ someone to do something ~ that... ~ someone something ~ something (for someone) |
organize /ˈɔːɡənaɪz/ | සංවිධානය කරනවා, පිළියෙළ කරනවා | ~ something |
outline /ˈaʊtlaɪn/ | අදාළ කරුණු සැකිල්ලක් සේ දක්වනවා | ~ something (to someone) ~ wh- |
outlive /ˌaʊtˈlɪv/ | යම් කෙනෙකුට වඩා කල් ජීවත් වෙනවා, යම් දෙයකට වඩා කල් පවතිනවා | ~ someone ~ something |
outsmart /ˌaʊtˈsmɑːt/ | යම් කෙනෙකුට වඩා උපායශීලී වෙනවා | ~ someone |
outwit /ˌaʊtˈwɪt/ | යම් කෙනෙකුට වඩා උපායශීලී වී ඔහුව පරදනවා | ~ someone |
overcome* /ˌəʊvəˈkʌm/ | මැඩපවත්වමින්/යටපත් කරමින් සාර්ථක වෙනවා | ~ someone/something |
overdose /ˈəʊvədəʊs/ | (බෙහෙතක් වැනි යමක්) නියමිත මාත්‍රාවට වඩා ගන්නවා | ~ (on something) |
overestimate /ˌəʊvərˈestɪmeɪt/ | අධිතක්සේරු කරනවා | ~ someone/something |
overflow /ˌəʊvəˈfləʊ/ | පිරී ඉතිරී යනවා | ~ (with something) |
overhear* /ˌəʊvəˈhɪə(r)/ | වෙන කෙනෙකුට තව කෙනෙක් කියන දෙයක් අහම්බෙන් ඇහෙනවා | ~ someone/something (doing something) ~ someone/something (do something) |
overheat /ˌəʊvəˈhiːt/ | අධික ලෙස රත් වෙනවා/කරනවා | ~ (something) |
overlap /ˌəʊvəˈlæp/ | එකක් උඩ එකක් වැටෙනවා | ~ (something) |
overpower /ˌəʊvəˈpaʊə(r)/ | දමනය කරනවා | ~ someone |
overrate /ˌəʊvəˈreɪt/ | වැඩි තක්සේරු කරනවා | ~ someone/something |
overrule /ˌəʊvəˈruːl/ | නිෂ්ප්‍රභා කරනවා | ~ someone/something |
overstep /ˌəʊvəˈstep/ | සීමාව ඉක්මවා යනවා, උල්ලංඝණය කරනවා | ~ something |
overtake /ˌəʊvəˈteɪk/ | පසුකර යනවා, ප්‍රමාණයෙන්/වැදගත්කමින් ඉක්මවා යනවා | ~ (someone/something) |
overwhelm /ˌəʊvəˈwelm/ | මැඩ පවත්වනවා | ~ someone/something |
owe /əʊ/ | කෙනෙකුට යමක් ගෙවීමට/කර දෙන්නට බැඳී සිටිනවා | ~ someone something (for something) ~ something (to someone) (for something) |
own /əʊn/ | අයිතියි, (සත්‍ය යැයි) පිළිගන්නවා | ~ something ~ to something ~ to doing something ~ that... |