VerbSinhala Meaning(s)Usage
gain
/ɡeɪn/
(ලාභයක්/වාසියක්) ලඟා කරනවා/කර දෙනවා ~ something (by/from something)
~ someone something
gallop
/ˈɡæləp/
පිම්මේ යනවා ~ (adv./prep.)
gamble
/ˈɡæmbl/
සූදු කෙළිනවා,
වාසි අපේක්ෂාවෙන් අවදානමක් ගන්නවා
~ (something) (at/on something)
garden
/ˈɡɑːdn/
ගෙවතු වැඩ කරනවා
gargle
/ˈɡɑːɡl/
උගුර සෝදනවා ~ (with something)
garrotte
/ɡəˈrɒt/
(යම් දෙයකින්) බෙල්ල හිර කර මරනවා ~ someone
gasp
/ɡɑːsp/
(විශ්මයෙන්/අපහසුවෙන්) හුස්මක් ඉහලට අදිනවා,
අමාරුවෙන් හුම අදිනවා,
අමාරුවෙන් හුස්ම අරං යමක් කියනවා
~ (at something)
~ (for air)
~ something out
gather
/ˈɡæðə(r)/
රැස් කරනවා,
රැස් වෙනවා
~ (adv./prep.)
~ someone/something together/up
gaze
/ɡeɪz/
ඕනෑකමින් බලා සිටිනවා ~ at something
~ into
~ adv./prep.
get*
/ɡet/
ලබා ගන්නවා,
සලසා ගන්නවා etc.
~ something (for someone)
~ someone something
~ (someone/something) + adj.
~ used to
~ (someone/something) to do something
~ (someone/something) doing something
~ something done
~ adv./prep.
give*
/ɡɪv/
දෙනවා,
ප්‍රදානය කරනවා
~ someone something
~ something (to someone)
go*
/gəʊ/
යනවා etc. ~ (from …) (to …) (with someone) (to do something)
~ (adv./prep.) (something)
go*
/gəʊ/
තැනකට ගිහින් එනවා ~ to …
grab
/ɡræb/
තදින් අල්ලගන්නවා,
උදුරාගන්නවා
~ (something)
graduate
/ˈɡrædʒueɪt/
උපාධිය ලබාගන්නවා ~ (from something)
~ (in something)
~ something
grant
/ɡrɑːnt/
(ඉල්ලීමක්) ලබාදෙනවා ~ something (to someone)
~ someone something
greet
/ɡriːt/
ආචාර සමාචාර කරනවා,
පිළිගන්නවා
~ someone (with something)
grow*
/ɡrəʊ/
වැවෙනවා,
වවනවා,
වර්ධනය වෙනවා
~ (something)
~ (in something)
~ + adj.
guarantee
/ˌɡærənˈtiː/
වගකීම් ඉටු කරන බවට සහතික/පොරොන්දු/ඇප වෙනවා ~ something
~ someone something
~ (that)
~ to do something
guard
/ɡɑːd/
මුර කරනවා ~ someone/something
guess
/ɡes/
අනුමාන කරනවා ~ (something)
~ (that)
~ wh-
~ at something
~ (right/wrong)
guide
/ɡaɪd/
මග පෙන්වනවා,
මෙහෙයවනවා
~ someone (to/through/around something)
gulp
/ɡʌlp/
(ඉක්මනින්/අපහසුවෙන්) ගිල දමනවා ~ (something) (down)