| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| pace /peɪs/ | සක්මන් කරනවා, වේගය පිහිටුවනවා | ~ adv./prep.~ something |
| pack /pæk/ | අඩුක්කරනවා, තදබදව අසුරනවා | ~ something (in/into something) |
| paint /peɪnt/ | සිතුවම් කරනවා, සායම් ගානවා, තීත්ත ගානවා | ~ someone/something ~ something (with something) ~ something + adj. |
| panic /ˈpænɪk/ | හදිසි බියෙන් කලබල වෙනවා/කරනවා | ~ (someone) |
| pant /pænt/ | හති දානවා | |
| paralyse /ˈpærəlaɪz/ | අඩපණ කරනවා, අඩාල කරනවා | ~ someone/something |
| paraphrase /ˈpærəfreɪz/ | කියූ/ලියූ දෙයක් වෙනත් වචනවලින් තේරුම් කරනවා (තේරෙන භාෂාවෙන් කියනවා) | ~ (something) |
| pardon /ˈpɑːdn/ | සමාව දෙනවා, වරදකින් නිදහස් කරනවා | ~ someone/something |
| park /pɑːk/ | (වාහනයක්) නතර කරනවා | ~ something (adv./prep.) |
| parry /ˈpæri/ | ප්‍රහාරයක් වළක්වනවා | ~ (something) |
| participate /pɑːˈtɪsɪpeɪt/ | සහභාගී වෙනවා | ~ (in something) |
| pass /pɑːs/ | යමක් පසු කර යනවා, සමත් වෙනවා, ඉදිරියට යනවා, අතින් අතට යනවා/යවනවා | ~ someone/something ~ adv./prep.~ someone something ~ something (to someone) |
| paste /peɪst/ | අලවනවා | ~ something (adv./prep.) |
| pat /pæt/ | පැතලි අතින් හෙමිහිට තට්ටු කරනවා | ~ something |
| patch /pætʃ/ | අණ්ඩ දමනවා | ~ something (with something) |
| patrol /pəˈtrəʊl/ | මුර සංචාරයේ යෙදෙනවා | ~ (something) |
| pawn /pɔːn/ | උකස් කරනවා | ~ something |
| pay* /peɪ/ | ගෙවනවා etc. | ~ (something) (for something) ~ someone something ~ (something) (to/for someone) ~ (someone) (for something) ~ someone to do something ~ with something |
| peek /piːk/ | (නොබැලිය යුත්තක් දිහා) හොරෙන් බලනවා | ~ at someone/something ~ adv./prep. |
| peel /piːl/ | පොතු අරිනවා, ලෙලි අරිනවා, පොතු ගැලවෙනවා | ~ something ~ something (away/off) ~ (off) |
| peep /piːp/ | සිදුරකින් එබී හොරෙන් බලනවා | ~ at someone/something ~ adv./prep. |
| penetrate /ˈpenətreɪt/ | පසාරු කරගෙන යනවා | ~ something ~ into/through something |
| perfect /pəˈfekt/ | යමක් පරිපූර්ණත්වය දෙසට වැඩි දියුණු කරනවා | ~ something |
| perform /pəˈfɔːm/ | (යමක්) කරනවා, (නාට්‍යයක) රඟ පානවා | ~ (something) ~ adv./prep. |
| perish /ˈperɪʃ/ | විනාශ වෙනවා | |
| permit /pəˈmɪt/ | අවසර දෙනවා | ~ something ~ someone to do something |
| persuade /pəˈsweɪd/ | කෙනෙක්ව (යමක් කරන්නට) පොළඹවා ගන්නවා | ~ someone (to do something) ~ someone (into doing something) |
| pet /pet/ | හුරතල් කරනවා | ~ someone/something |
| phone /fəʊn/ | දුරකතනයෙන් අමතනවා | ~ someone/something |
| pick /pɪk/ | තෝරාගන්නවා, (දත්/නහය) හාරනවා, නෙළා ගන්නවා, ඇහිඳිනවා | ~ someone/something ~ something up |
| pierce /pɪəs/ | විදිනවා, පසාරු කරගෙන යනවා | ~ something ~ (though) something |
| place /paɪl/ | එක උඩ එක තියනවා/ගොඩගහනවා | ~ something (up) ~ B on(to) A ~ adv./prep. |
| plan /pleɪs/ | (පරෙස්සමින්) කිසියම් තැනකින් තබනවා | ~ (someone) (adv./prep.) |
| plant /plɑːnt/ | පැළ කරනවා | ~ something |
| play /pleɪ/ | සෙල්ලම් කරනවා, වාදනය කරනවා, රඟ දක්වනවා | ~ (something) |
| plead /pliːd/ | ආයාචනා කරනවා | ~ (with someone) (to do something) ~ (with someone) (for something) |
| please /pliːz/ | සතුටු කරනවා | ~ (someone) (to do something) |
| point /pɔɪnt/ | (ඇඟිල්ල/තුවක්කුව ආදිය) දික් කරනවා/එල්ල කරනවා | ~ (at/to/towards someone/something) ~ (something) at someone/something |
| poison /ˈpɔɪzn/ | වස දෙනවා, වස දානවා | ~ someone ~ something |
| pollute /pəˈluːt/ | යම් දෙයක් දූෂ්‍ය කරනවා/අපිරිසිදු කරනවා | ~ something (by/with something) |
| portray /pɔːˈtreɪ/ | විචිත්‍රව විස්තර කරනවා | ~ someone/something (as something) |
| possess /pəˈzes/ | අයිතිව තියෙනවා, අයත් කරගෙන ඉන්නවා | ~ something |
| post /pəʊst/ | තැපැල් කරනවා, දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරනවා etc. | ~ someone something ~ something (off) (to someone) ~ something ( adv./prep.) |
| pour /pɔː(r)/ | වැක්කෙරෙනවා/ වක්කරනවා | ~ (something) (adv./prep.)~ something (out) ~ someone something ~ something for someone |
| practise /ˈpræktɪs/ | පුරුදු පුහුණු වෙනවා, ක්‍රියාවෙහි යොදවනවා | ~ something ~ (for something) ~ doing something ~ (something) on someone/something |
| praise /preɪz/ | වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා | ~ someone/something (for something) ~ someone/something (for doing something) ~ someone/something (as something) |
| pray /preɪ/ | යාඥා කරනවා, යදිනවා | ~ for someone/something ~ to someone (for someone/something) |
| predict /prɪˈdɪkt/ | අනාවැකි පල කරනවා, වෙන දේ කලින් කියනවා | ~ something ~ that... ~ wh- |
| prefer /prɪˈfɜː(r)/ | වැඩිපුර කැමතියි | ~ someone/something ~ someone/something + adj.~ to do something ~ doing something ~ that... ~ A to B |
| prepare /prɪˈpeə(r)/ | සූදානම් වෙනවා, සූදානම් කරනවා | ~ (someone/something) (for someone/something) ~ to do something |
| prescribe /prɪˈskraɪb/ | (පොතක්/බෙහෙතක්) නියම කරනවා | ~ something ~ (someone) something (for something) ~ that... ~ wh- |
| present /prɪˈzent/ | ඉදිරිපත් කරනවා, ගෙනහැර දක්වනවා, තෑගි කරනවා | ~ something (to someone) ~ someone with something ~ someone/something (as someone/something) |
| preserve /prɪˈzɜːv/ | යම් දෙයක තත්වය ආරක්ෂා කරගන්නවා, කෑම කල් තබා ගන්නවා | ~ something |
| press /pres/ | තද වෙනවා/කරනවා, මිරිකනවා, පීඩනයක් යොදනවා | ~ (someone/something) (against someone/something) ~ something together ~ something to something |
| presume /prɪˈzjuːm/ | සත්‍ය යැයි සිතනවා, අනුමාන කරනවා | ~ (that) ~ something ~ someone/something + adj.~ someone/something to be someone/something ~ someone/something to have done something |
| pretend /prɪˈtend/ | යම් දෙයක් බොරුවට අඟවනවා | ~ (to someone) (that) ~ to be/do/have something ~ something |
| prevent /prɪˈvent/ | වළක්වනවා | ~ someone/something (doing something) ~ someone/something (from doing something) |
| price /praɪs/ | මිල නියම කරනවා | ~ something at something ~ something (up) ~ something ( adv./prep.) |
| print /prɪnt/ | මුද්‍රණය කරනවා | ~ something |
| proceed /prəˈsiːd/ | ඉදිරියට (කරගෙන) යනවා | ~ (with something) ~ to do something ~ adv./prep. |
| process /ˈprəʊses/ | සකස් කරනවා | ~ something |
| produce /prəˈdjuːs/ | නිෂ්පාදනය කරනවා, ඉදිරිපත් කරනවා | ~ something |
| profit /ˈprɒfɪt/ | ලාභ ලබනවා | ~ (on something) ~ (from something) |
| promise /ˈprɒmɪs/ | පොරොන්දු වෙනවා | ~ to do something ~ something ~ (someone) that ~ someone something ~ something (to someone) |
| promote /prəˈməʊt/ | උසස් කරනවා, අනුබල දෙනවා, ප්‍රවර්ධනය කරනවා | ~ someone (from something) (to something) ~ something ~ something (as something) |
| prompt /prɒmpt/ | පොළඹවනවා, උනන්දු කරවනවා | ~ someone to do something |
| pronounce /prəˈnaʊns/ | උච්චාරණය කරනවා, තීන්දුවක් දෙනවා, නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා | ~ something ~ someone/something + noun/adj.~ someone/something to be/have ~ that... |
| propose /prəˈpəʊz/ | යෝජනා කරනවා | ~ something ~ that... ~ to do something ~ doing something ~ to someone ~ something (to someone) ~ someone (for/as something) |
| protect /prəˈtekt/ | ආරක්ෂා කරනවා, ආරක්ෂාව සපයනවා, ආරක්ෂා වෙනවා | ~ (someone/something) (from/against something) |
| protest /prəˈtest/ | විරුද්ධත්වය ප්‍රකාශ කරනවා, විරෝධය පානවා | ~ (about/against/at something) ~ that... |
| prove /pruːv/ | ඔප්පු කරනවා, තහවුරු කරනවා, ප්‍රත්‍යක්ෂ කරනවා | ~ something (to someone) ~ that... ~ wh-~ someone/something + adj. |
| provide /prəˈvaɪd/ | සපයනවා, සලසනවා, ලබා දෙනවා | ~ something (to/for someone) ~ someone with something |
| provoke /prəˈvəʊk/ | ප්‍රකෝප කරනවා, කුලප්පු කරනවා | ~ something ~ someone (into something) ~ someone (into doing something) ~ someone (to do something) |
| publish /ˈpʌblɪʃ/ | (පොතක් ආදිය) ප්‍රකාශයට පත් කරනවා | ~ something |
| pull /pʊl/ | අදිනවා | ~ (something) ~ (at/on something) ~ (ab/something) ( adv./prep.) |
| punch /pʌntʃ/ | මිටින් පහර දෙනවා, හිල් කරනවා | ~ someone/something (on something) ~ something (in/through something) |
| punish /ˈpʌnɪʃ/ | දඬුවම් කරනවා | ~ someone (for something) ~ someone (for doing something) ~ someone (by/with something) |
| purchase /ˈpɜːtʃəs/ | මිලදී ගන්නවා | ~ something (from someone) |
| pursue /pəˈsjuː/ | ලුහු බැඳ යනවා | ~ someone/something |
| push /pʊʃ/ | තල්ලු කරනවා, තදින් ඉල්ලා සිටිනවා, ප්‍රමාණය ඉක්මවා වෙහෙසනවා | ~ (something) ~ at something ~ someone/something + adv./prep.~ something + adj.~ someone (into something/doing something) ~ someone (to do something) |
| put* /pʊt/ | දානවා, තබනවා, යොමු කරනවා, ඉදිරිපත් කරනවා etc. | ~ something (adv./prep.) |