| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| calculate /ˈkælkjuleɪt/ | ගණනය කරනවා | ~ something |
| call /kɔːl/ | අඬගසනවා, අමතනවා | ~ someone/something ~ someone + noun/adj. |
| cancel /ˈkænsl/ | අත්හිටුවනවා | ~ (something) |
| capture /ˈkæptʃə(r)/ | යටත් කරගන්නවා | ~ someone/something |
| care /keə(r)/ | ගණන් ගන්නවා, සලකනවා | ~ about something ~ that... |
| carry /ˈkæri/ | ඔසවාගෙන යනවා, ගෙන යනවා | ~ someone/something |
| carve /kɑːv/ | කැටයම් කරනවා, නෙළනවා | ~ something |
| catch* /kætʃ/ | අල්ලගන්නවා, ලෙඩක් බෝකරගන්නවා | ~ someone/something |
| cause /kɔːz/ | හේතුකාරක වෙනවා | ~ something (for someone) ~ someone something |
| celebrate /ˈselɪbreɪt/ | සමරනවා | ~ something |
| challenge /ˈtʃælɪndʒ/ | අභියෝගයට ලක් කරනවා, අභියෝග කරනවා | ~ something ~ someone (to do something) |
| change /tʃeɪndʒ/ | වෙනස් වෙනවා/කරනවා | ~ (someone/something) |
| charge /tʃɑːdʒ/ | අය කරනවා, විදුලිය ආරෝපණය කරනවා, පහර දෙනවා, නඩු පවරනවා | ~ something for something ~ someone for something ~ someone something ~ (someone) to do something |
| chase /tʃeɪs/ | පස්සෙන් පන්නනවා | ~ someone/something |
| chat /tʃæt/ | පිළිසඳරෙහි යෙදෙනවා | ~ to/with someone (about someone/something) |
| cheat /tʃiːt/ | රවටනවා, හොර කරනවා | ~ someone/something ~ at something ~ (on someone) |
| check /tʃek/ | තත්වය පරික්ෂා කරනවා, හරි වැරදි බලනවා | ~ someone/something (for something) |
| cheer /tʃɪə(r)/ | ඔල්වරසන් දෙනවා, සතුටු කරනවා | ~ (someone) |
| chew /tʃuː/ | විකනවා, හපනවා | ~ something ~ on something |
| choke /tʃəʊk/ | හුස්ම හිර වෙනවා/කරනවා | ~ (on something) ~ someone |
| choose* /tʃuːz/ | තෝරාගන්නවා | ~ (someone/something) ~ wh |
| chop /tʃɒp/ | කපා දමනවා | ~ something |
| claim /kleɪm/ | ප්‍රකාශ කර සිටිනවා, හිමිකම් ඉල්ලනවා | ~ that... ~ something |
| clap /klæp/ | අත්පුඩි ගහනවා, අත්පොලොසන් දෙනවා | ~ (someone/something) |
| clean /kliːn/ | පිරිසිදු කරනවා | ~ (something) |
| clear /klɪə(r)/ | නිරවුල් කරනවා, නිරවුල් වෙනවා | ~ (something) |
| climb /klaɪm/ | (ඉහළට) නගිනවා | ~ (up) something |
| close /kləʊz/ | වහනවා, සමීප වෙනවා | ~ (something) |
| coach /kəʊtʃ/ | පුහුණු කරවනවා | ~ someone (in/on/for something) ~ something |
| collapse /kəˈlæps/ | (ගොඩනැගිල්ලක්/කෙනක්/ ඇටවුමක්) කඩා වැටෙනවා | |
| collect /kəˈlekt/ | රැස් කරනවා, ලබා ගන්නවා | ~ something (from someone/something) |
| colour /ˈkʌlə(r)/ | පාට කරනවා | ~ something |
| comb /kəʊm/ | පීරනවා, ක්‍රමානුකූලව පිරික්සනවා | ~ something ~ through something |
| combine /kəmˈbaɪn/ | එකට එකතු කරනවා/වෙනවා | ~ with something ~ something (with something) |
| come* /kʌm/ | එනවා, පැවතගෙන එනවා | ~ adv./prep. |
| comfort /ˈkʌmfət/ | සනසනවා, අස්වසනවා | ~ someone |
| comment /ˈkɒment/ | අදහස් දක්වනවා | ~ (on something) ~ that... |
| commit /kəˈmɪt/ | (අපරාධයක්) කරනවා, සියදිවි නසා ගන්නවා, යමක් කරන්නට බැඳෙනවා | ~ (crimes/suicide) ~ someone |
| communicate /kəˈmjuːnɪkeɪt/ | සන්නිවේදනය කරනවා | ~ with someone/something ~ something (to someone) |
| compare /kəmˈpeə(r)/ | සංසන්දනය කරනවා | ~ A with/to B |
| compete /kəmˈpiːt/ | තරඟ කරනවා | ~ with/ against someone (for something) |
| compile /kəmˈpaɪl/ | (පොතක/ලේඛනයක) කරුණු එක්රැස් කරනවා, ග්‍රන්ථයක් සම්පාදනය කරනවා | ~ something |
| complain /kəmˈpleɪn/ | නොසතුට පළකරනවා, පැමිණිලි කරනවා | ~ (to someone) (about/of something) |
| complete /kəmˈpliːt/ | සම්පූර්ණ කරනවා | ~ something |
| concentrate /ˈkɒnsntreɪt/ | අවධානය යොමු කරනවා, ඒකරාශී කරනවා | ~ (on something) ~ something |
| concern /kənˈsɜːn/ | අදාළ වෙනවා, යමක් හෝ යමෙක් ගැන කැක්කුමක් තියෙනවා | ~ someone/something |
| conclude /kənˈkluːd/ | අවසන් තීන්දුවකට එනවා, නිගමනය කරනවා | ~ something ~ that... |
| condemn /kənˈdem/ | දැඩි අප්‍රසාදයට ලක්කරනවා | ~ someone/something (for/as something) |
| conduct /kənˈdʌkt/ | මෙහෙයවනවා, හසුරවනවා | ~ someone/something |
| confess /kənˈfes/ | පාපොච්චාරණය කරනවා, වරදක් කළ බව පිළිගන්නවා | ~ something ~ to something ~ that... |
| confirm /kənˈfɜːm/ | තහවුරු කරනවා | ~ something ~ someone (as …) ~ that... ~ wh- |
| conflict /kənˈflɪkt/ | (අදහස්/විශ්වාස/කතන්දර) එකනෙක ගැටෙනවා | ~ (with something) |
| confront /kənˈfrʌnt/ | (විරෝධයට/කරදරයට) මුහුණපෑමට සලස්වනවා | ~ someone/something |
| confuse /kənˈfjuːz/ | ව්‍යාකූල කරනවා, ව්‍යාකූල වෙනවා, පටලගන්නවා | ~ (someone) ~ something ~ A and B |
| connect /kəˈnekt/ | සම්බන්ධ වෙනවා, සම්බන්ධ කරනවා | ~ (someone/something) (to/with) |
| consent /kənˈsent/ | අවසර දෙනවා | ~ to something |
| consider /kənˈsɪdə(r)/ | සලකා බලනවා | ~ someone/something |
| consist /kənˈsɪst/ | (යම් දෙයකින්) සමන්විත වෙනවා, (යම් දෙයක) පවතිනවා | ~ of something ~ in something |
| consult /kənˈsʌlt/ | (තොරතුරු/උපදෙස්) විමසා බලනවා | ~ someone (about something) |
| consume /kənˈsjuːm/ | පරිභෝජනය කරනවා, තද බල හැඟීමකින් පුරවනවා | ~ something ~ someone (P.V.) |
| contact /ˈkɒntækt/ | සන්නිවේදනය කරගන්නවා | ~ someone |
| contain /kənˈteɪn/ | (යම් දෙයකින්) සමන්විත වෙනවා, පැතිරීම වළක්වනවා, මෙල්ල කරගන්නවා | ~ something |
| continue /kənˈtɪnjuː/ | නොනවත්වා කරගෙන යනවා, විරාමයකින් පසුව කරගෙන යනවා | ~ something ~ to do something ~ doing something |
| contribute /kənˈtrɪbjuːt/ | (යම් දෙයකින්) දායක වෙනවා | ~ (something) (to/towards something) |
| control /kənˈtrəʊl/ | පාලනය කරනවා, හසුරවනවා, සීමා කරනවා | ~ someone/something |
| convert /kənˈvɜːt/ | යම් දෙයක් වෙනත් දෙයක් බවට හැරෙනවා/හරවනවා | ~ something (into something) |
| convince /kənˈvɪns/ | ඒත්තු ගන්වනවා | ~ someone (of something) ~ someone that |
| cook /kʊk/ | උයනවා | ~ (something) (for someone) ~ someone something |
| cooperate /kəʊˈɒpəreɪt/ | සහයෝගීව කටයුතු කරනවා | ~ (with someone) (in/on something) |
| cope /kəʊp/ | අපහසු යමකට හෝ යමෙකුට සාර්ථකව මුහුණ දෙනවා | ~ (with someone/something) |
| copy /ˈkɒpi/ | පිටපත් කරනවා, අනුකරණය කරනවා | ~ someone/something |
| correct /kəˈrekt/ | වරද හරි ගස්සනවා | ~ someone/something |
| cost** /kɒst/ | මිල වෙනවා, (කෙනෙකුට යම් දෙයක්) වියදම් වෙනවා | ~ something ~ someone something |
| cough /kɒf/ | කහිනවා | |
| count /kaʊnt/ | ගණන් කරනවා, වැදගත් වෙනවා, අදාළ වෙනවා | ~ (something) |
| cover /ˈkʌvə(r)/ | ආවරණය කරනවා | ~ someone/something (with something) (from something) ~ for someone |
| crack /kræk/ | ඉරි තැළෙනවා, පළුදු වෙනවා | ~ something |
| crash /kræʃ/ | මහ හඬින් කැඩී බිඳවැටෙනවා, වාහනයක් යමක ගැටෙනවා | ~ (into something) |
| crawl /krɔːl/ | දණ ගාගෙන යනවා | ~ (adv./prep.) |
| create /kriˈeɪt/ | නිර්මාණය කරනවා | ~ something |
| creep* /kriːp/ | බඩ ගාගෙන යනවා | ~ (adv./prep.) |
| criticize /ˈkrɪtɪsaɪz/ | විවේචනය කරනවා | ~ someone/something |
| cross /krɒs/ | යමක් හරහා යනවා, කෙනෙක්ව තරහ ගස්සනවා, මුහුම් කරනවා | ~ something ~ someone ~ A with/and B |
| crush /krʌʃ/ | තලනවා, කුඩු කරනවා, සම්පූර්ණයෙන් පරාජය කරනවා | ~ someone/something |
| cry /kraɪ/ | අඬනවා, කෑ මොර දෙනවා | ~ (for something) ~ with something ~(over/about something) |
| cure /kjʊə(r)/ | සුව කරනවා | ~ something ~ someone (of something) |
| cut* /kʌt/ | කැපෙනවා, කපනවා, කපාහරිනවා | ~ something ~ someone something ~ something for someone |