| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| earn /ɜːn/ | උපයනවා, උත්සාහයෙන් ලබාගන්නවා | ~ something ~ someone something |
| eat* /iːt/ | කනවා | ~ something |
| edit /ˈedɪt/ | සංස්කරණය කරනවා | ~ something |
| educate /ˈedʒukeɪt/ | අධ්‍යාපනය දෙනවා, උපදෙස් දෙනවා | ~ someone (in/on something) |
| eject /iˈdʒekt/ | බලෙන් ඉවත් කරනවා | ~ someone/something (from something) |
| elaborate /ɪˈlæbəreɪt/ | විස්තර වශයෙන් පැහැදිලි කරනවා | ~ (something) ~ on/upon something |
| elect /ɪˈlekt/ | තෝරා පත් කරගන්නවා | ~ someone/something ~ someone to something ~ someone as someone |
| elevate /ˈelɪveɪt/ | ඉහලට උස්සනවා | ~ someone/something (to something) |
| eliminate /ɪˈlɪmɪneɪt/ | ඉවත් කරනවා | ~ someone/something (from something) |
| email /ˈiːmeɪl/ | ඊමේල් කරනවා | ~ something (to someone) ~ someone something |
| embalm /ɪmˈbɑːm/ | මළ සිරුරු එම්බාම් කරනවා | ~ something |
| embark /ɪmˈbɑːk/ | නැව් නගිනවා, නැවකට පටවා යවනවා | ~ (someone/something) |
| embarrass /ɪmˈbærəs/ | ලැජ්ජාවට/අපහසුතාවයට පත් කරනවා | ~ someone |
| embed /ɪmˈbed/ | කාවද්දනවා | ~ something (in something) |
| emboss /ɪmˈbɒs/ | මතු වී සිටින සේ කැටයම් කරනවා | ~ B on A ~ A with B |
| embrace /ɪmˈbreɪs/ | වැළඳ ගන්නවා | ~ someone/something |
| emerge /iˈmɜːdʒ/ | මතු වෙනවා, එළියට එනවා | ~ as something ~ from something ~ into something |
| emigrate /ˈemɪɡreɪt/ | පිටිරට පදිංචියට යනවා, සක්‍රමණය වෙනවා | ~ (from …) (to …) |
| emit /iˈmɪt/ | විමෝචනය කරනවා, ආලෝකය/තාපය වැනි යමක් නිකුත් කරනවා | ~ something |
| empathize /ˈempəθaɪz/ | සංවේදනාත්මකව සලකනවා | ~ (with someone/something) |
| emphasize /ˈemfəsaɪz/ | අවධාරණය කරනවා, විශේෂ/වැදගත් කොට පෙන්වනවා | ~ something ~ that... |
| employ /ɪmˈplɔɪ/ | වැඩක යොදවනවා, රැකියාවක් දෙනවා | ~ someone/something |
| empty /ˈempti/ | හිස් කරනවා, හිස් වෙනවා | ~ something |
| enable /ɪˈneɪbl/ | හැකියාව ලබාදෙනවා | ~ someone/something (to do something) |
| encounter /ɪnˈkaʊntə(r)/ | අහම්බෙන් මුහුණ පාන්නට සිදුවෙනවා | ~ someone/something |
| encourage /ɪnˈkʌrɪdʒ/ | ධෛර්යමත් කරනවා, අනුබල දෙනවා | ~ someone to do something |
| end /end/ | අවසාන කරනවා | ~ something |
| endanger /ɪnˈdeɪndʒə(r)/ | අනතුරේ දමනවා | ~ someone/something |
| endorse /ɪnˈdɔːs/ | අනුමැතිය පළ කරනවා | ~ something |
| endure /ɪnˈdjʊə(r)/ | විඳ දරා ගන්නවා | ~ something ~ doing something |
| energize /ˈenədʒaɪz/ | ශක්තිය ලබා දෙනවා | ~ someone/something |
| enforce /ɪnˈfɔːs/ | (නීතියක්) ක්‍රියාත්මක කරනවා. බල කර සිටිනවා | ~ something (on/against someone/something) |
| engage /ɪnˈɡeɪdʒ/ | යමකට ඈඳාගන්නවා/බැඳගන්නවා, වැඩක යෙදෙනවා | ~ something ~ someone/something to do something ~ with someone |
| engineer /ˌendʒɪˈnɪə(r)/ | ශිල්පීයව යමක් හදනවා | ~ something |
| engrave /ɪnˈɡreɪv/ | කැටයම් කොටනවා | ~ B on A ~ A with B |
| enhance /ɪnˈhɑːns/ | වැඩි දියුණු කරනවා | ~ something |
| enjoy /ɪnˈdʒɔɪ/ | රස විඳිනවා, ප්‍රීති වෙනවා, ප්‍රයෝජන ලබනවා | ~ something ~ doing something |
| enlarge /ɪnˈlɑːdʒ/ | විශාල කරනවා, විශාල වෙනවා | ~ (something) |
| enlighten /ɪnˈlaɪtn/ | අවබෝධ කරදෙනවා | ~ someone |
| enlist /ɪnˈlɪst/ | උදව්වට/ආධාරයට බඳවා ගන්නවා | ~ someone (in something) |
| enquire /ɪnˈkwaɪə(r)/ | පුදගලයෙක්ගෙන් යමක් විමසනවා | ~ something ~ about someone/something ~ wh- |
| enrage /ɪnˈreɪdʒ/ | කෙනෙක්ව කුපිත කරනවා | ~ someone |
| enrich /ɪnˈrɪtʃ/ | සාරවත් කරනවා, පොහොසත් කරනවා | ~ someone/something (with something) |
| enroll /ɪnˈrəʊl/ | (පාඨමාලාවකට/පාසලකට) ලියාපදිංචි කරනවා/වෙනවා | ~ (something) |
| enslave /ɪnˈsleɪv/ | වහල්භාවයට ගන්නවා | ~ someone/something |
| ensure /ɪnˈʃʊə(r)/ | සහතික කරනවා, සහතික වෙනවා | ~ someone/something ~ that... |
| entangle /ɪnˈtæŋɡl/ | උගුලක/කරදරේක පටලවනවා | ~ someone/something (in/with something) |
| enter /ˈentə(r)/ | ඇතුල්වෙනවා, ඇතුලත්වෙනවා, ඇතුලත් කරනවා | ~ something ~ someone (in/for something) |
| entertain /ˌentəˈteɪn/ | විනෝද කරනවා, (ඉල්ලීමක්) සලකා බලනවා | ~ someone ~ something |
| entrap /ɪnˈtræp/ | උගුලකට හසු කර ගන්නවා | ~ someone/something (into doing something) |
| entrust /ɪnˈtrʌst/ | (වගකීමක්) බාරකරනවා | ~ A (to B) |
| envy /ˈenvi/ | ඊර්ෂ්‍යා කරනවා | ~ someone/something |
| equal /ˈiːkwəl/ | සමාන වෙනවා | ~ something |
| equalise /ˈiːkwəlaɪz/ | සමාන කරනවා | ~ something |
| equate /iˈkweɪt/ | සමාන ලෙස සිතනවා | ~ something (with something) |
| equip /ɪˈkwɪp/ | (උපකරණයක්) සම්පාදනය කරනවා | ~ someone/something (with something) |
| eradicate /ɪˈrædɪkeɪt/ | මුලින් උපුටා දමනවා | ~ something (from something) |
| erase /ɪˈreɪz/ | මකා දමනවා | ~ something (from something) |
| erode /ɪˈrəʊd/ | ඛාදනය වෙනවා, ක්‍රමයෙන් විනාශ වෙනවා | ~ (something) (away) |
| escalate /ˈeskəleɪt/ | ක්‍රමයෙන් වැඩි වෙනවා | ~ (something) (into something) |
| escape /ɪˈskeɪp/ | බේරෙනවා, පලායනවා | ~ (from someone/something) ~ something |
| escort /ɪˈskɔːt/ | පරෙස්සමින් ඇරලනවා | ~ someone (adv./prep.) |
| establish /ɪˈstæblɪʃ/ | පිහිටුවනවා, ස්ථාපනය කරනවා, තහවුරු කරනවා | ~ something ~ someone/something (in something) (as something) |
| estimate /ˈestɪmeɪt/ | තක්සේරු කරනවා | ~ something (at something) |
| eulogize /ˈjuːlədʒaɪz/ | බොහොම ඉහළින් වර්ණනා කරනවා | ~ someone/something |
| evacuate /ɪˈvækjueɪt/ | (මිනිසුන්ගෙන්) හිස් කරනවා | ~ something ~ someone (from …) (to …) |
| evade /ɪˈveɪd/ | මගහරිනවා | ~ someone/something |
| evaluate /ɪˈvæljueɪt/ | තත්වය ගණනය කරනවා | ~ something |
| evaporate /ɪˈvæpəreɪt/ | වාෂ්ප වෙනවා, වාෂ්ප කරනවා | ~ (something) |
| evict /ɪˈvɪkt/ | (ගෙදරකින්/ඉඩමකින්) එළවනවා | ~ someone (from something) |
| evoke /ɪˈvəʊk/ | (හැඟීම්/මතක ආදිය) උපද්දනවා/අවුස්සනවා | ~ something |
| evolve /iˈvɒlv/ | පරිණාමය වෙනවා | ~ (from something) (into something) |
| exaggerate /ɪɡˈzædʒəreɪt/ | වැඩිකර පෙන්වනවා, අතිශයෝක්තියෙන් කියනවා | ~ something |
| examine /ɪɡˈzæmɪn/ | පරීක්ෂා කරනවා | ~ someone/something |
| exasperate /ɪɡˈzæspəreɪt/ | තරහ ගස්සනවා, අවුස්සනවා | ~ someone |
| excavate /ˈekskəveɪt/ | කණිනවා | ~ something |
| exceed /ɪkˈsiːd/ | ඉක්මවා යනවා | ~ something |
| excel /ɪkˈsel/ | උත්කෘෂ්ට වෙනවා | ~ (in/at something) |
| except /ɪkˈsept/ | බැහැර කරනවා | ~ someone/something |
| exchange /ɪksˈtʃeɪndʒ/ | හුවමාරු කරගන්නවා | ~ something with someone ~ something for something |
| excite /ɪkˈsaɪt/ | සිතිවිලි කළඹනවා | ~ someone |
| exclaim /ɪkˈskleɪm/ | එක පාරටම හඬ නගා කියනවා | ~ (that) |
| exclude /ɪkˈskluːd/ | බැහැර කරනවා | ~ someone/something (from something) |
| excuse /ɪkˈskjuːz/ | සමාව දෙනවා, වගකීමෙන් නිදහස් කරනවා | ~ someone/something (for something) |
| execute /ˈeksɪkjuːt/ | මරණ දඬුවම දෙනවා, ක්‍රියාත්මක කරනවා | ~ someone (for something) ~ something |
| exemplify /ɪɡˈzemplɪfaɪ/ | යමකට ආදර්ශයක්ව පවතිනවා, උදාහරණ දෙනවා | ~ something |
| exercise /ˈeksəsaɪz/ | ව්‍යායාම කරනවා, ව්‍යායාම කරවනවා, භාවිතයේ යොදවනවා | ~ (something) |
| exhale /eksˈheɪl/ | ප්‍රාශ්වාස කරනවා | ~ (something) |
| exhasut /ɪɡˈzɔːst/ | ගොඩක් මහන්සි කරනවා, හිස් කරනවා, ඉවර කරනවා | ~ someone ~ something |
| exhibit /ɪɡˈzɪbɪt/ | ප්‍රදර්ශනය කරනවා | ~ (something) (at/in …) |
| exhilarate /ɪɡˈzɪləreɪt/ | මහත් සේ සතුට පත් කරනවා | ~ someone |
| exile /ˈeksaɪl/ | පිටුවහල් කරනවා | ~ someone (from …) |
| exist /ɪɡˈzɪst/ | පවතිනවා | |
| exit /ˈeɡzɪt/ | පිටවෙනවා | ~ (adv./prep.)~ from something ~ something |
| expand /ɪkˈspænd/ | ව්‍යාප්ත වෙනවා, ව්‍යාප්ත කරනවා | ~ (something) |
| expect /ɪkˈspekt/ | අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා | ~ (something) (from/of someone/something) |
| experience /ɪkˈspɪəriəns/ | යමක් අත් දකිනවා | ~ something |
| experiment /ɪkˈsperɪmənt/ | අත්හදා බැලීම්/පරීක්ෂණ කරනවා | ~ (on someone/something) ~ with something |
| expire /ɪkˈspaɪə(r)/ | කල් ඉකුත් වෙනවා, අවලංගු වෙනවා | |
| explain /ɪkˈspleɪn/ | කරුණු පැහැදිලි කරදෙනවා | ~ (something) (to someone) ~ that... ~ wh- |
| explode /ɪkˈspləʊd/ | පිපිරෙනවා, පුපුරවනවා | ~ (something) |
| exploit /ɪkˈsplɔɪt/ | සූරාකනවා, අසීමිතව/අසාධාරණ විදියට ප්‍රයෝජනයට ගන්නවා | ~ something ~ someone |
| explore /ɪkˈsplɔː(r)/ | ගවේෂණය කරනවා | ~ (something) (for something) |
| export /ɪkˈspɔːt/ | අපනයනය කරනවා, පිටරට යවනවා | ~ (something) (to someone) |
| expose /ɪkˈspəʊz/ | අනාවරණය කරනවා | ~ someone/something (to someone/something) |
| express /ɪkˈspres/ | (සිතිවිල්ලක්/අදහසක්) ප්‍රකාශ කරනවා, මිරිකා යුෂ ගන්නවා | ~ something (to someone) ~ something (from something) |
| extend /ɪkˈstend/ | දික් කරනවා | ~ something |