Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
earn /ɜːn/ | උපයනවා, උත්සාහයෙන් ලබාගන්නවා | ~ something ~ someone something |
eat* /iːt/ | කනවා | ~ something |
edit /ˈedɪt/ | සංස්කරණය කරනවා | ~ something |
educate /ˈedʒukeɪt/ | අධ්‍යාපනය දෙනවා, උපදෙස් දෙනවා | ~ someone (in/on something) |
eject /iˈdʒekt/ | බලෙන් ඉවත් කරනවා | ~ someone/something (from something) |
elaborate /ɪˈlæbəreɪt/ | විස්තර වශයෙන් පැහැදිලි කරනවා | ~ (something) ~ on/upon something |
elect /ɪˈlekt/ | තෝරා පත් කරගන්නවා | ~ someone/something ~ someone to something ~ someone as someone |
elevate /ˈelɪveɪt/ | ඉහලට උස්සනවා | ~ someone/something (to something) |
eliminate /ɪˈlɪmɪneɪt/ | ඉවත් කරනවා | ~ someone/something (from something) |
email /ˈiːmeɪl/ | ඊමේල් කරනවා | ~ something (to someone) ~ someone something |
embalm /ɪmˈbɑːm/ | මළ සිරුරු එම්බාම් කරනවා | ~ something |
embark /ɪmˈbɑːk/ | නැව් නගිනවා, නැවකට පටවා යවනවා | ~ (someone/something) |
embarrass /ɪmˈbærəs/ | ලැජ්ජාවට/අපහසුතාවයට පත් කරනවා | ~ someone |
embed /ɪmˈbed/ | කාවද්දනවා | ~ something (in something) |
emboss /ɪmˈbɒs/ | මතු වී සිටින සේ කැටයම් කරනවා | ~ B on A ~ A with B |
embrace /ɪmˈbreɪs/ | වැළඳ ගන්නවා | ~ someone/something |
emerge /iˈmɜːdʒ/ | මතු වෙනවා, එළියට එනවා | ~ as something ~ from something ~ into something |
emigrate /ˈemɪɡreɪt/ | පිටිරට පදිංචියට යනවා, සක්‍රමණය වෙනවා | ~ (from …) (to …) |
emit /iˈmɪt/ | විමෝචනය කරනවා, ආලෝකය/තාපය වැනි යමක් නිකුත් කරනවා | ~ something |
empathize /ˈempəθaɪz/ | සංවේදනාත්මකව සලකනවා | ~ (with someone/something) |
emphasize /ˈemfəsaɪz/ | අවධාරණය කරනවා, විශේෂ/වැදගත් කොට පෙන්වනවා | ~ something ~ that... |
employ /ɪmˈplɔɪ/ | වැඩක යොදවනවා, රැකියාවක් දෙනවා | ~ someone/something |
empty /ˈempti/ | හිස් කරනවා, හිස් වෙනවා | ~ something |
enable /ɪˈneɪbl/ | හැකියාව ලබාදෙනවා | ~ someone/something (to do something) |
encounter /ɪnˈkaʊntə(r)/ | අහම්බෙන් මුහුණ පාන්නට සිදුවෙනවා | ~ someone/something |
encourage /ɪnˈkʌrɪdʒ/ | ධෛර්යමත් කරනවා, අනුබල දෙනවා | ~ someone to do something |
end /end/ | අවසාන කරනවා | ~ something |
endanger /ɪnˈdeɪndʒə(r)/ | අනතුරේ දමනවා | ~ someone/something |
endorse /ɪnˈdɔːs/ | අනුමැතිය පළ කරනවා | ~ something |
endure /ɪnˈdjʊə(r)/ | විඳ දරා ගන්නවා | ~ something ~ doing something |
energize /ˈenədʒaɪz/ | ශක්තිය ලබා දෙනවා | ~ someone/something |
enforce /ɪnˈfɔːs/ | (නීතියක්) ක්‍රියාත්මක කරනවා. බල කර සිටිනවා | ~ something (on/against someone/something) |
engage /ɪnˈɡeɪdʒ/ | යමකට ඈඳාගන්නවා/බැඳගන්නවා, වැඩක යෙදෙනවා | ~ something ~ someone/something to do something ~ with someone |
engineer /ˌendʒɪˈnɪə(r)/ | ශිල්පීයව යමක් හදනවා | ~ something |
engrave /ɪnˈɡreɪv/ | කැටයම් කොටනවා | ~ B on A ~ A with B |
enhance /ɪnˈhɑːns/ | වැඩි දියුණු කරනවා | ~ something |
enjoy /ɪnˈdʒɔɪ/ | රස විඳිනවා, ප්‍රීති වෙනවා, ප්‍රයෝජන ලබනවා | ~ something ~ doing something |
enlarge /ɪnˈlɑːdʒ/ | විශාල කරනවා, විශාල වෙනවා | ~ (something) |
enlighten /ɪnˈlaɪtn/ | අවබෝධ කරදෙනවා | ~ someone |
enlist /ɪnˈlɪst/ | උදව්වට/ආධාරයට බඳවා ගන්නවා | ~ someone (in something) |
enquire /ɪnˈkwaɪə(r)/ | පුදගලයෙක්ගෙන් යමක් විමසනවා | ~ something ~ about someone/something ~ wh- |
enrage /ɪnˈreɪdʒ/ | කෙනෙක්ව කුපිත කරනවා | ~ someone |
enrich /ɪnˈrɪtʃ/ | සාරවත් කරනවා, පොහොසත් කරනවා | ~ someone/something (with something) |
enroll /ɪnˈrəʊl/ | (පාඨමාලාවකට/පාසලකට) ලියාපදිංචි කරනවා/වෙනවා | ~ (something) |
enslave /ɪnˈsleɪv/ | වහල්භාවයට ගන්නවා | ~ someone/something |
ensure /ɪnˈʃʊə(r)/ | සහතික කරනවා, සහතික වෙනවා | ~ someone/something ~ that... |
entangle /ɪnˈtæŋɡl/ | උගුලක/කරදරේක පටලවනවා | ~ someone/something (in/with something) |
enter /ˈentə(r)/ | ඇතුල්වෙනවා, ඇතුලත්වෙනවා, ඇතුලත් කරනවා | ~ something ~ someone (in/for something) |
entertain /ˌentəˈteɪn/ | විනෝද කරනවා, (ඉල්ලීමක්) සලකා බලනවා | ~ someone ~ something |
entrap /ɪnˈtræp/ | උගුලකට හසු කර ගන්නවා | ~ someone/something (into doing something) |
entrust /ɪnˈtrʌst/ | (වගකීමක්) බාරකරනවා | ~ A (to B) |
envy /ˈenvi/ | ඊර්ෂ්‍යා කරනවා | ~ someone/something |
equal /ˈiːkwəl/ | සමාන වෙනවා | ~ something |
equalise /ˈiːkwəlaɪz/ | සමාන කරනවා | ~ something |
equate /iˈkweɪt/ | සමාන ලෙස සිතනවා | ~ something (with something) |
equip /ɪˈkwɪp/ | (උපකරණයක්) සම්පාදනය කරනවා | ~ someone/something (with something) |
eradicate /ɪˈrædɪkeɪt/ | මුලින් උපුටා දමනවා | ~ something (from something) |
erase /ɪˈreɪz/ | මකා දමනවා | ~ something (from something) |
erode /ɪˈrəʊd/ | ඛාදනය වෙනවා, ක්‍රමයෙන් විනාශ වෙනවා | ~ (something) (away) |
escalate /ˈeskəleɪt/ | ක්‍රමයෙන් වැඩි වෙනවා | ~ (something) (into something) |
escape /ɪˈskeɪp/ | බේරෙනවා, පලායනවා | ~ (from someone/something) ~ something |
escort /ɪˈskɔːt/ | පරෙස්සමින් ඇරලනවා | ~ someone (adv. /prep. ) |
establish /ɪˈstæblɪʃ/ | පිහිටුවනවා, ස්ථාපනය කරනවා, තහවුරු කරනවා | ~ something ~ someone/something (in something) (as something) |
estimate /ˈestɪmeɪt/ | තක්සේරු කරනවා | ~ something (at something) |
eulogize /ˈjuːlədʒaɪz/ | බොහොම ඉහළින් වර්ණනා කරනවා | ~ someone/something |
evacuate /ɪˈvækjueɪt/ | (මිනිසුන්ගෙන්) හිස් කරනවා | ~ something ~ someone (from …) (to …) |
evade /ɪˈveɪd/ | මගහරිනවා | ~ someone/something |
evaluate /ɪˈvæljueɪt/ | තත්වය ගණනය කරනවා | ~ something |
evaporate /ɪˈvæpəreɪt/ | වාෂ්ප වෙනවා, වාෂ්ප කරනවා | ~ (something) |
evict /ɪˈvɪkt/ | (ගෙදරකින්/ඉඩමකින්) එළවනවා | ~ someone (from something) |
evoke /ɪˈvəʊk/ | (හැඟීම්/මතක ආදිය) උපද්දනවා/අවුස්සනවා | ~ something |
evolve /iˈvɒlv/ | පරිණාමය වෙනවා | ~ (from something) (into something) |
exaggerate /ɪɡˈzædʒəreɪt/ | වැඩිකර පෙන්වනවා, අතිශයෝක්තියෙන් කියනවා | ~ something |
examine /ɪɡˈzæmɪn/ | පරීක්ෂා කරනවා | ~ someone/something |
exasperate /ɪɡˈzæspəreɪt/ | තරහ ගස්සනවා, අවුස්සනවා | ~ someone |
excavate /ˈekskəveɪt/ | කණිනවා | ~ something |
exceed /ɪkˈsiːd/ | ඉක්මවා යනවා | ~ something |
excel /ɪkˈsel/ | උත්කෘෂ්ට වෙනවා | ~ (in/at something) |
except /ɪkˈsept/ | බැහැර කරනවා | ~ someone/something |
exchange /ɪksˈtʃeɪndʒ/ | හුවමාරු කරගන්නවා | ~ something with someone ~ something for something |
excite /ɪkˈsaɪt/ | සිතිවිලි කළඹනවා | ~ someone |
exclaim /ɪkˈskleɪm/ | එක පාරටම හඬ නගා කියනවා | ~ (that) |
exclude /ɪkˈskluːd/ | බැහැර කරනවා | ~ someone/something (from something) |
excuse /ɪkˈskjuːz/ | සමාව දෙනවා, වගකීමෙන් නිදහස් කරනවා | ~ someone/something (for something) |
execute /ˈeksɪkjuːt/ | මරණ දඬුවම දෙනවා, ක්‍රියාත්මක කරනවා | ~ someone (for something) ~ something |
exemplify /ɪɡˈzemplɪfaɪ/ | යමකට ආදර්ශයක්ව පවතිනවා, උදාහරණ දෙනවා | ~ something |
exercise /ˈeksəsaɪz/ | ව්‍යායාම කරනවා, ව්‍යායාම කරවනවා, භාවිතයේ යොදවනවා | ~ (something) |
exhale /eksˈheɪl/ | ප්රාශ්වාස කරනවා | ~ (something) |
exhasut /ɪɡˈzɔːst/ | ගොඩක් මහන්සි කරනවා, හිස් කරනවා, ඉවර කරනවා | ~ someone ~ something |
exhibit /ɪɡˈzɪbɪt/ | ප්‍රදර්ශනය කරනවා | ~ (something) (at/in …) |
exhilarate /ɪɡˈzɪləreɪt/ | මහත් සේ සතුට පත් කරනවා | ~ someone |
exile /ˈeksaɪl/ | පිටුවහල් කරනවා | ~ someone (from …) |
exist /ɪɡˈzɪst/ | පවතිනවා | |
exit /ˈeɡzɪt/ | පිටවෙනවා | ~ (adv. /prep. )~ from something ~ something |
expand /ɪkˈspænd/ | ව්‍යාප්ත වෙනවා, ව්‍යාප්ත කරනවා | ~ (something) |
expect /ɪkˈspekt/ | අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා | ~ (something) (from/of someone/something) |
experience /ɪkˈspɪəriəns/ | යමක් අත් දකිනවා | ~ something |
experiment /ɪkˈsperɪmənt/ | අත්හදා බැලීම්/පරීක්ෂණ කරනවා | ~ (on someone/something) ~ with something |
expire /ɪkˈspaɪə(r)/ | කල් ඉකුත් වෙනවා, අවලංගු වෙනවා | |
explain /ɪkˈspleɪn/ | කරුණු පැහැදිලි කරදෙනවා | ~ (something) (to someone) ~ that... ~ wh- |
explode /ɪkˈspləʊd/ | පිපිරෙනවා, පුපුරවනවා | ~ (something) |
exploit /ɪkˈsplɔɪt/ | සූරාකනවා, අසීමිතව/අසාධාරණ විදියට ප්‍රයෝජනයට ගන්නවා | ~ something ~ someone |
explore /ɪkˈsplɔː(r)/ | ගවේෂණය කරනවා | ~ (something) (for something) |
export /ɪkˈspɔːt/ | අපනයනය කරනවා, පිටරට යවනවා | ~ (something) (to someone) |
expose /ɪkˈspəʊz/ | අනාවරණය කරනවා | ~ someone/something (to someone/something) |
express /ɪkˈspres/ | (සිතිවිල්ලක්/අදහසක්) ප්‍රකාශ කරනවා, මිරිකා යුෂ ගන්නවා | ~ something (to someone) ~ something (from something) |
extend /ɪkˈstend/ | දික් කරනවා | ~ something |