| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| keep /kiːp/ | තියාගන්නවා, රඳවාගන්නවා, පවත්වා ගන්නවා, යමක් දිගට කරගෙන යනවා, යමක් කිරීමෙන් වළකිනවා etc. | ~ something ~ + adj.~ adv./prep.~ doing something ~ someone/something (on/from) doing something |
| kick /kɪk/ | පයින් ගහනවා | ~ someone/something |
| kill /kɪl/ | මරනවා, පණ නසනවා, වේදනා දෙනවා, අධික ලෙස වෙහෙසනවා | ~ someone/something |
| kiss /kɪs/ | සිප ගන්නවා | ~ someone/something |
| knead /niːd/ | (පිටි/මැටි) අනනවා | ~ something |
| kneel /niːl/ | දණ ගහනවා | ~ (down) |
| knock /nɒk/ | (දොරක් ආදියට) තට්ටු කරනවා, වද්දනවා/වද්දගන්නවා, පහරදී/වැදී වට්ටනවා | ~ (at/on something) ~ something (against/on something) ~ something down |
| know* /nəʊ/ | දන්නවා | ~ someone/something ~ that... ~ wh-~ (of something) |