Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
uncover /ʌnˈkʌvə(r)/ | නිරාවරණය කරනවා, හෙළිදරව් කරනවා | ~ something |
undergo* /ˌʌndəˈɡəʊ/ | යම් (කටුක) දෙයක් අත් විඳිනවා | ~ something |
underline /ˌʌndəˈlaɪn/ | යටින් ඉරක් අඳිනවා, අවධාරණය කරනවා | ~ something ~ that... ~ wh- |
understand* /ˌʌndəˈstænd/ | අවබෝධ වෙනවා/කරගන්නවා, තේරෙනවා/තේරුම් ගන්නවා | ~ (something) ~ that... ~ wh- ~ someone doing something |
undertake* /ˌʌndəˈteɪk/ | යමක් කරන්නට බාර ගන්නවා | ~ something ~ to do something |
undo* /ʌnˈduː | (බොත්තම්/ගැට ආදිය) ලිහනවා, වෙනස් කළ දෙයක් පෙර තත්වයට ගන්නවා | ~ something |
undress /ʌnˈdres/ | ඇදුම් ඉවත් කරනවා | ~ (someone) |
unfold /ʌnˈfəʊld/ | දිග ඇරෙනවා/අරිනවා | ~ (something) |
unite /juˈnaɪt/ | ඒකාබද්ධ වෙනවා/කරනවා, එක්සත් වෙනවා/කරනවා | ~ in something ~ in doing something ~ (behind/against someone/something) ~ (someone/something) (with someone/something) |
unload /ˌʌnˈləʊd/ | භාණ්ඩ බානවා, බරක් ඉවත් කරනවා | ~ (something) (from something) |
unlock /ˌʌnˈlɒk/ | අගුල් අරිනවා | ~ something |
untie /ʌnˈtaɪ/ | ලිහනවා | ~ something |
upset* /ʌpˈset/ | සිත ව්‍යාකුල කරනවා, (සැලැස්මක්/තත්වයක් ආදිය) අවුල් කරනවා | ~ someone |
use /juːz/ | භාවිතා කරනවා, පාවිච්චි කරනවා | ~ something ~ someone |