VerbSinhala Meaning(s)Usage
uncover
/ʌnˈkʌvə(r)/
නිරාවරණය කරනවා,
හෙළිදරව් කරනවා
~ something
undergo*
/ˌʌndəˈɡəʊ/
යම් (කටුක) දෙයක් අත් විඳිනවා ~ something
underline
/ˌʌndəˈlaɪn/
යටින් ඉරක් අඳිනවා,
අවධාරණය කරනවා
~ something
~ that...
~ wh-
understand*
/ˌʌndəˈstænd/
අවබෝධ වෙනවා/කරගන්නවා,
තේරෙනවා/තේරුම් ගන්නවා
~ (something)
~ that...
~ wh-
~ someone doing something
undertake*
/ˌʌndəˈteɪk/
යමක් කරන්නට බාර ගන්නවා ~ something
~ to do something
undo*
/ʌnˈduː
(බොත්තම්/ගැට ආදිය) ලිහනවා,
වෙනස් කළ දෙයක් පෙර තත්වයට ගන්නවා
~ something
undress
/ʌnˈdres/
ඇදුම් ඉවත් කරනවා ~ (someone)
unfold
/ʌnˈfəʊld/
දිග ඇරෙනවා/අරිනවා ~ (something)
unite
/juˈnaɪt/
ඒකාබද්ධ වෙනවා/කරනවා,
එක්සත් වෙනවා/කරනවා
~ in something
~ in doing something
~ (behind/against someone/something)
~ (someone/something) (with someone/something)
unload
/ˌʌnˈləʊd/
භාණ්ඩ බානවා,
බරක් ඉවත් කරනවා
~ (something) (from something)
unlock
/ˌʌnˈlɒk/
අගුල් අරිනවා ~ something
untie
/ʌnˈtaɪ/
ලිහනවා ~ something
upset*
/ʌpˈset/
සිත ව්‍යාකුල කරනවා,
(සැලැස්මක්/තත්වයක් ආදිය) අවුල් කරනවා
~ someone
use
/juːz/
භාවිතා කරනවා,
පාවිච්චි කරනවා
~ something
~ someone