| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| bake /beɪk/ | පෝරණුවක පුළුස්සනවා | ~ something ~ someone something |
| balance /ˈbæləns/ | තුලනය කරනවා, තුලිතව සිටිනවා | ~ something ~ something (on something) ~ (on something) |
| ban /bæn/ | තහනම් කරනවා | ~ something ~ someone from something ~ someone from doing something |
| bat /bæt/ | ක්‍රිකට් වැනි ක්‍රීඩාවක පිත්තෙන් පහර දෙනවා | ~ (adv./prep.) |
| bathe /beɪð/ | නානවා, නාවනවා | ~ (someone) ~ something |
| bear* /beə(r)/ | දරා සිටිනවා, (ඉවසා) දරා ගන්නවා | ~ something |
| beat* /biːt/ | ගහනවා, පරදවනවා | ~ someone/something ~ someone at something |
| become* /bɪˈkʌm/ | යමක් හෝ යම් ආකාරයක් බවට පත් වෙනවා | ~ (+ noun/adj.) |
| beg /beɡ/ | සිඟනවා, අයදිනවා | ~ (for something) ~ someone ~ someone to do something |
| begin* /bɪˈɡɪn/ | පටන්ගන්නවා. | ~ (something) ~ to do something |
| behave /bɪˈheɪv/ | හැසිරෙනවා | ~ adv./prep. |
| believe /bɪˈliːv/ | විශ්වාස කරනවා, අදහනවා | ~ someone/something |
| belong /bɪˈlɒŋ/ | අයිතියි | ~ to someone/something |
| bend* /bend/ | නැවෙනවා, නවනවා | ~ adv./prep.~ something ( adv./prep.) |
| benefit /ˈbenɪfɪt/ | වාසි සලසනවා, වාසි ලබනවා | ~ someone ~ (from something) |
| bet* /bet/ | ඔට්ටු අල්ලනවා | ~ something (on someone/something) |
| betray /bɪˈtreɪ/ | පාවා දෙනවා | ~ someone/something (to someone) |
| bite* /baɪt/ | හපනවා | ~ into something ~ something/someone |
| blame /bleɪm/ | බනිනවා, දොස් පවරනවා | ~ someone/something (for something) |
| bleed* /bliːd/ | ලේ යනවා/ගලනවා/හලනවා | |
| blend /blend/ | මිශ්‍ර වෙනවා, මිශ්‍ර කරනවා | ~ (something) (with something) |
| bless /bles/ | ආශිර්වාද කරනවා | ~ someone/something |
| blind /blaɪnd/ | අන්ධ කරනවා, රවටනවා | ~ someone/something |
| blink /blɪŋk/ | ඇසිපිය ගසනවා | ~ (something) |
| blow* /bləʊ/ | (සුළං) හමනවා, (සුළං) පිඹිනවා | ~ adv./prep. |
| blush /blʌʃ/ | ලජ්ජාවෙන් මුහුණ රතු වෙනවා | ~ (with something) (at something) |
| boast /bəʊst/ | පුරසාරම් දොඩනවා | ~ of/abou something ~ that... |
| boil /bɔɪl/ | තම්බනවා, (වතුර) නටවනවා | ~ something |
| book /bʊk/ | කලින් වෙන් කරගන්නවා | ~ something |
| borrow /ˈbɒrəʊ/ | ණයට ගන්නවා | ~ something (from someone) |
| bother /ˈbɒðə(r)/ | කරදර කරනවා, කරදර වෙනවා | ~ (someone) ~ to do something ~ doing something |
| bounce /baʊns/ | පොළා පනිනවා, පොළා පනින්නට සලස්වනවා | ~ off something ~ something (against/off something) |
| bow /baʊ/ | හිස නමා ආචාර කරනවා | ~ (to someone/something) |
| brake /breɪk/ | තිරිංග තද කරනවා | ~ (something) |
| break* /breɪk/ | කැඩෙනවා, කඩනවා | ~ (something) ~ adv./prep. |
| breathe /briːð/ | හුස්ම ගන්නවා, ශ්වසනය කරනවා | ~ (something) |
| bring* /brɪŋ/ | ගේනවා, අරගෙන එනවා | ~ someone/something ~ someone something |
| brush /brʌʃ/ | බුරුසුවකින් අතුල්ලනවා, යන්තමින් ඇතිල්ලෙනවා | ~ something ~ against something |
| build* /bɪld/ | ගොඩනගනවා | ~ something ~ someone something |
| bump /bʌmp/ | යමක වදිනවා, වද්ද ගන්නවා | ~ something ~ into someone/something |
| burn** /bɜːn/ | ගිනි තියනවා, පුළුස්සනවා, පිළිස්සෙනවා | ~ (someone/something) |
| burst* /bɜːst/ | පීඩනය නිසා පුපුරනවා | ~ (something) |
| bury /ˈberi/ | වළලනවා, යටපත් කරනවා | ~ someone/something |
| buy* /baɪ/ | මිලදී ගන්නවා | ~ something (for someone) ~ (someone) something (from …) (for something) |