| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| name /neɪm/ | නම් කරනවා, නමක් දෙනවා | ~ (someone/something) +noun~ (someone/something) (after someone/something) |
| narrate /nəˈreɪt/ | කථාවක්/සිද්ධියක් අනුපිළිවෙලින් විස්තර කරනවා | ~ something |
| need /niːd/ | උවමනා වෙනවා, අවශ්‍ය වෙනවා | ~ someone/something ~ to do something ~ doing something |
| negotiate /nɪˈɡəʊʃieɪt/ | එකඟතාවයකට එන්නට සාකච්ඡා කරනවා | ~ something ~ (with someone) (for/about something) |
| nod /nɒd/ | හිස සලනවා, හිසින් සංඥා කරනවා | ~ (something) (to/at someone) (to do something) |
| note /nəʊt/ | අවධානයට ලක් කරනවා, සටහන් කරගන්නවා, මතක තබා ගන්නවා | ~ something ~ that... ~ wh- |
| notice /ˈnəʊtɪs/ | නිරීක්ෂණය කරනවා, විශේෂ අවධානයට යොමු කරනවා, දකිනවා | ~ someone/something ~ that... ~ wh-~ someone do/doing something |
| number /ˈnʌmbə(r)/ | අංකනය කරනවා | ~ something (+ noun)~ something (from …) (to …) |
| nurse /nɜːs/ | (කෙනෙකුට) සාත්තු කරනවා, කිරි දෙනවා/පොවනවා | ~ someone |
| nurture /ˈnɜːtʃə(r)/ | ඇති දැඩි කරනවා, පෝෂණය කරනවා | ~ someone/something |