| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| dab /dæb/ | තවනවා | ~ (at) something (with something) |
| damage /ˈdæmɪdʒ/ | හානි කරනවා, හානි වෙනවා | ~ (to someone/something) |
| damp /dæmp/ | තෙත් කරනවා | ~ something |
| dance /dɑːns/ | නටනවා | ~ (something) |
| dare /deə(r)/ | (යමක් කරන්නට) නිර්භය වෙනවා | ~ (to) do something |
| dash /dæʃ/ | කලබලෙන් දුවනවා | ~ (adv./prep.) |
| dawn /dɔːn/ | දවසක්/කාලයක් උදාවෙනවා | |
| deafen /ˈdefn/ | කන් බිහිරි කරවනවා | ~ someone |
| deal* /diːl/ | ගනුදෙනු කරනවා, යමක් ගැන සාකච්ඡා කරනවා, (කාඩ්) බෙදා දෙනවා | ~ (something) |
| decay /dɪˈkeɪ/ | දිරාපත් වෙනවා, ක්ෂය වෙනවා | |
| deceive /dɪˈsiːv/ | රවට්ටනවා, මුළා කරනවා | ~ someone |
| decide /dɪˈsaɪd/ | තීරණය කරනවා | ~ something ~ between A and B ~ that... ~ wh- |
| decipher /dɪˈsaɪfə(r)/ | කියවන්නට අපහසු යමක් කියවා තේරුම්ගන්නවා | ~ something |
| declare /dɪˈkleə(r)/ | අවධාරණය කර සිටිනවා, විවෘතව ප්‍රකාශ කරනවා | ~ something ~ that... |
| decorate /ˈdekəreɪt/ | සරසනවා | ~ something (with something) |
| decrease /dɪˈkriːs/ | ප්‍රමාණයෙන් අඩු වෙනවා | ~ something ~ (from something) (to something) ~ by |
| defeat /dɪˈfiːt/ | පරාජය කරනවා, ව්‍යර්ථ කරනවා | ~ someone/something |
| defend /dɪˈfend/ | පහරකින් ආරක්ෂා කරනවා | ~ (someone/something) (from/against someone/something) |
| define /dɪˈfaɪn/ | අර්ථ දක්වනවා, විදහා පානවා | ~ something (as something) ~ wh- |
| deflate /ˌdiːˈfleɪt/ | හුළං අරිනවා, හුළං බහිනවා | ~ (something) |
| deform /dɪˈfɔːm/ | ස්වභාවික හැඩය වෙනස් කරනවා/වෙනවා | ~ (something) |
| defrost /ˌdiːˈfrɒst/ | හිමාහරණය කරනවා | ~ (something) |
| defuse /ˌdiːˈfjuːz/ | නිෂ්ක්‍රීය කරනවා | ~ something |
| defy /dɪˈfaɪ/ | (නීතියකට/විශ්වාසයකට) පටහැනිව යනවා | ~ someone/something |
| degenerate /dɪˈdʒenəreɪt/ | පිරිහෙනවා | ~ (into something) |
| degrade /dɪˈɡreɪd/ | තත්වය/ගුණය පහත හෙලනවා | ~ (someone/something) |
| dehydrate /diːˈhaɪdreɪt/ | විජලනය වෙනවා/කරනවා | ~ (someone/something) |
| delay /dɪˈleɪ/ | පරක්කු කරනවා | ~ someone/something |
| delete /dɪˈliːt/ | ලියු/මුද්‍රිත/පටිගත යමක් ඉවත් කර හරිනවා | ~ something (from something) |
| delight /dɪˈlaɪt/ | සතුටු කරනවා | ~ someone |
| deliver /dɪˈlɪvə(r)/ | (දෙයක්) බෙදා හරිනවා, (කථාවක්) පවත්වනවා | ~ something |
| demand /dɪˈmɑːnd/ | තරයේ ඉල්ලා සිටිනවා | ~ something ~ to do something ~ that... |
| demonstrate /ˈdemənstreɪt/ | විද්‍යාමාන කර දක්වනවා/පෙන්වනවා | ~ something (to someone) ~ that... ~ wh- |
| deny /dɪˈnaɪ/ | (යමක්) අසත්‍ය බව ප්‍රකාශ කරනවා | ~ something ~ (that) |
| depend /dɪˈpend/ | කෙනෙක්/යමක් මත රඳා පවතිනවා, යැපෙනවා | ~ on someone/something |
| describe /dɪˈskraɪb/ | විස්තර කරනවා | ~ someone/something ~ wh- |
| desert /dɪˈzɜːt/ | අත්හැර දමා යනවා | ~ someone/something |
| deserve /dɪˈzɜːv/ | යමක් ලැබීමට සුදුසු වෙනවා | ~ something |
| design /dɪˈzaɪn/ | සැලසුම් කරනවා | ~ something (for someone/something) |
| destroy /dɪˈstrɔɪ/ | විනාශ කරනවා | ~ someone/something |
| detach /dɪˈtætʃ/ | යමකින් තවත් යමක් ගලවනවා | ~ something (from something) |
| detain /dɪˈteɪn/ | රඳවා තබා ගන්නවා | ~ someone |
| detect /dɪˈtekt/ | යමක් ඇති බව දැනගන්නවා | ~ something |
| determine /dɪˈtɜːmɪn/ | නිවැරදිව තහවුරු කරගන්නවා, තීරණය කරනවා | ~ something ~ that... ~ wh- |
| develop /dɪˈveləp/ | සංවර්ධනය වෙනවා, සංවර්ධනය කරනවා | ~ (something) |
| disable /dɪsˈeɪbl | (යමක්) ක්‍රියා විරහිත කරනවා, (කෙනෙක්ව) ආබාධිත කරනවා | ~ something ~ someone |
| die /daɪ/ | මැරෙනවා, අක්‍රිය වෙනවා, දුබල වෙනවා | ~ (of/from something) ~ (for something) ~ something |
| dig* /dɪɡ/ | පොළොව හාරනවා, පොළොව කොටනවා | ~ (for something) ~ something |
| digest /daɪˈdʒest/ | (අහාර) ජීර්ණය වෙනවා/කරනවා | ~ (something) |
| direct /dəˈrekt/ | යොමු කරනවා, මෙහෙයවනවා | ~ someone/something (at/to/against someone/something) |
| disagree /ˌdɪsəˈɡriː/ | එකඟ නොවෙනවා | ~ (with someone) (on/about/over something) |
| disappear /ˌdɪsəˈpɪə(r)/ | අතුරුදන් වෙනවා, නොපෙනී යනවා | ~ (adv./prep.) |
| disappoint /ˌdɪsəˈpɔɪnt/ | (බලාපොරොත්තු කඩකරමින්) කනස්සල්ලට පත් කරනවා | ~ (someone/something) |
| disapprove /ˌdɪsəˈpruːv/ | අකමැත්ත පළ කරනවා, අනුමත නොකරනවා | ~ something ~ of someone/something |
| disarm /dɪsˈɑːm/ | නිරායුධ කරනවා | ~ someone |
| discard /dɪsˈkɑːd/ | ඉවත දමනවා | ~ (someone/something) |
| discharge /dɪsˈtʃɑːdʒ/ | මුදා හරිනවා | ~ someone (from something) ~ something |
| discipline /ˈdɪsəplɪn/ | (දඬුවම් කර) හික්මවනවා | ~ someone (for something) |
| disclose /dɪsˈkləʊz/ | එළිදරව් කරනවා | ~ something (to someone) ~ that... ~ wh- |
| disconnect /ˌdɪskəˈnekt/ | විසන්ධි කරනවා | ~ something (from something) ~ someone/something |
| discover /dɪˈskʌvə(r)/ | අනාවරණය කරගන්නවා | ~ something |
| discuss /dɪˈskʌs/ | සාකච්ඡා කරනවා | ~ wh-~ something ~ something with someone |
| disfigure /dɪsˈfɪɡə(r)/ | විරූපී කරනවා | ~ someone/something |
| disgrace /dɪsˈɡreɪs/ | අපකීර්තියට පත්කරනවා | ~ someone/something |
| disguise /dɪsˈɡaɪz/ | බොරු වෙස් ගන්වනවා | ~ someone (as something) |
| disgust /dɪsˈɡʌst/ | හිතේ පිළිකුල ඇති කරවනවා | ~ someone |
| dishonour /dɪsˈɒnə(r)/ | අගෞරව කරනවා, නින්දා කරනවා | ~ someone/something |
| disinfect /ˌdɪsɪnˈfekt/ | විෂබීජ නැති කරනවා | ~ something |
| dislike /dɪsˈlaɪk/ | අප්‍රිය කරනවා | ~ someone/something |
| disobey /ˌdɪsəˈbeɪ/ | අකීකරු වෙනවා, අණ නොපිළිපදිනවා | ~ (someone/something) |
| disown /dɪsˈəʊn/ | අයිතිය ප්‍රතික්ෂේප කරනවා | ~ someone/something |
| display /dɪˈspleɪ/ | ප්‍රදර්ශනය කරනවා, පෙනෙන්නට සලස්වනවා | ~ something (to someone) |
| disprove /ˌdɪsˈpruːv/ | අසත්‍ය බව ඔප්පු කරනවා, නිෂ්ප්‍රභා කරනවා | ~ something |
| dispute /dɪˈspjuːt/ | තර්ක කරනවා | ~ something ~ that... ~ wh- |
| disqualify /dɪsˈkwɒlɪfaɪ/ | තරඟයකට සහභාගීවීම අහිමි කරනවා | ~ someone/something (from something) |
| disregard /ˌdɪsrɪˈɡɑːd/ | නොසලකා හරිනවා | ~ something |
| disrespect /ˌdɪsrɪˈspekt/ | නිගරු කරනවා | ~ someone/something |
| disrupt /dɪsˈrʌpt/ | කඩා කප්පල් කරනවා | ~ something |
| dissect /daɪˈsekt/ | (දේහයක්) අධ්‍යනය කරන්නට කැබලි කපනවා | ~ something |
| dissolve /dɪˈzɒlv/ | දිය වෙනවා, දිය කරනවා | ~ (something) (in something) |
| distil /dɪˈstɪl/ | ආසවනය මගින් පෙරා ගන්නවා | ~ something (from something) |
| distinguish /dɪˈstɪŋɡwɪʃ/ | වෙන්කොට හඳුනාගන්නවා | ~ A from B ~ between A and B |
| distort /dɪˈstɔːt/ | විකෘති කරනවා | ~ something |
| distract /dɪˈstrækt/ | අවධානය වෙනතකට හරවනවා | ~ someone (from something) |
| distribute /dɪˈstrɪbjuːt/ | බෙදාහරිනවා | ~ something (to/among someone) |
| disturb /dɪˈstɜːb/ | බාධා කරනවා | ~ someone/something |
| dive /daɪv/ | කිමිදෙනවා | ~ (into something) |
| diverge /daɪˈvɜːdʒ/ | විහිදී යනවා, වෙනස් මගක් ගන්නවා | ~ from something |
| divide /dɪˈvaɪd/ | කොටස් කරනවා, බෙදා දෙනවා | ~ something (into something) ~ something between A and B |
| divorce /dɪˈvɔːs/ | දික්කසාද වෙනවා, දික්කසාද කරනවා | ~ (someone) |
| divulge /daɪˈvʌldʒ/ | රහසිගතව තිබිය යුතු යමක් හෙළි කරනවා | ~ something to someone |
| dominate /ˈdɒmɪneɪt/ | ආධිපත්‍යය පවත්වනවා, පාලනය කරනවා, කැපී පෙනෙනවා | ~ (someone/something) |
| donate /dəʊˈneɪt/ | පරිත්‍යාග කරනවා | ~ something (to someone/something) |
| dote /dəʊt/ | වැරදි දැක දැකත් ආදරය කරනවා | ~ on someone/something |
| double /ˈdʌbl/ | දෙගුණ කරනවා | ~ something |
| doubt /daʊt/ | වියහැකියාව සැක කරනවා | ~ someone/something |
| down /daʊn/ | පහත හෙළනවා | ~ someone/something |
| download /ˌdaʊnˈləʊd/ | එක් පරිගණකයකින් තවත් පරිගණකයකට (අන්තර්ජාලය හරහා) දත්ත ලබා ගනන්වා | ~ something |
| drag /dræɡ/ | බලෙන් ඇදගෙන යනවා | ~ someone/something |
| drain /dreɪn/ | දිය බහින්න සලස්වනවා | ~ (something) |
| drape /dreɪp/ | ලිහිල්ව ඔතනවා | ~ someone/something in something ~ something around someone/something |
| draw* /drɔː/ | අඳිනවා, අදිනවා, ජය පරාජයෙන් තොරව අවසන් කරනවා | ~ something ~ someone/something |
| dream** /driːm/ | හීන දකිනවා, හීන බලනවා | ~ of/about someone/something ~ something ~ that... |
| dress /dres/ | ඇඳුම් අඳිනවා, ඇඳුම් අන්දනවා | ~ (someone) (in something) |
| drink* /drɪŋk/ | බොනවා | ~ (something) |
| drip /drɪp/ | (දියරයක්) බින්දුව බින්දුව වෑස්සෙනවා | ~ (something) |
| drive* /draɪv/ | (වාහනයක්) පදවනවා | ~ (something), someone ( adv./prep.) |
| drizzle /ˈdrɪzl/ | පොද වැස්සක් වටෙනවා | |
| drop /drɒp/ | යම් දෙයක් වැටෙනවා/වට්ටනවා | ~ (something) |
| drown /draʊn/ | දියේ ගිලෙනවා, දියේ ගිල්වනවා, යටපත් කරනවා | ~ (someone) (in something) |
| dry /draɪ/ | වේලෙනවා, වේලනවා | ~ (someone/something) |
| dub /dʌb/ | හඬ කවනවා | ~ something (into something) |
| duck /dʌk/ | යමක් හිසේ වැදීමෙන් බේරෙන්නට ඔළුව පහත කරනවා | ~ (something) |
| dump /dʌmp/ | ඔහේ අත්හැර දමනවා | ~ something/someone (on someone) |
| duplicate /ˈdjuːplɪkeɪt/ | එක සමාන පිටපත් හදනවා | ~ something |
| dust /dʌst/ | දූවිලි පිහිනවා | ~ (something) (with something) |
| dye /daɪ/ | සායම් පොවනවා | ~ something (+ adj.) |