VerbSinhala Meaning(s)Usage
wait
/weɪt/
රැඳී සිටිනවා,
නැවතී සිටිනවා,
(යමක්/කෙනෙක් වෙනුවෙන්) බලාගෙන ඉන්නවා
~ (adv./prep.) (for someone/something) (to do something)
wake*
/weɪk/
අවදි වෙනවා/අවදි කරනවා,
ඇහැරෙනවා/ඇහැරවනවා
~ (something) (up)
~ from something (to something)
~ to do something
walk
/wɔːk/
ඇවිදිනවා,
අවිද්දනවා,
පයින් ගිහින් අරලනවා
~ (adv./prep.)
~ something
~ someone/something (adv./prep.)
wander
/ˈwɒndə(r)/
පැහැදිලි අදහසක් නැතිව ඔහේ යනවා ~ (adv./prep)
~ something
want
/wɒnt/
අවශ්‍යයි (ඕනෙ) ~ something
~ (someone/something) to do something
~ someone/something doing something
~ someone/something + adj.
warm
/wɔːm/
උණුසම් කරනවා ~ someone/something (up)
warn
/wɔːn/
අනතුරු අඟවනවා ~ someone
~ (someone) about/against someone/something
~ (someone) of something
~ (someone) that
wash
/wɒʃ/
සෝදනවා ~ something
~ something (from something)
waste
/weɪst
නාස්ති කරනවා,
නිකරුණේ විනාශ කරනවා
~ something
~ something on someone/something
~ something (in) doing something
~ someone/something as something
watch
/wɒtʃ/
නරඹනවා,
බලනවා,
ප්‍රවේසමෙන් සලකා බලනවා,
සෝදිසියෙන් සිටිනවා,
මුර කරනවා
~ someone/something
~ (something) (for something)
~ wh-
~ someone/something doing something
~ someone/something do something
~ over someone/something
water
/ˈwɔːtə(r)/
වතුර දානවා,
වතුර ලබා දෙනවා
~ something
wave
/weɪv
අත වනනවා,
(කොඩි ආදිය) ලෙළ දෙනවා,
රැළි ගැහෙනවා/ගස්සනවා
~ at/to someone
~ something at someone
~ someone something
~ something (to someone)
~ adv./prep.
~ someone/something + adv./prep.
wear*
/weə(r)/
(ඇඳුම්) අඳිනවා,
(ඇඳුමකින්/කොන්ඩ මෝස්තරයකින්/හිනාවකින්) සැරසෙනවා
~ something
~ something + adj.
weigh
/weɪ/
යම් බරක් වෙනවා,
බර කිරනවා,
සසඳා බලනවා
~ (+ noun)
~ someone/something
~ something (up)
welcome
/ˈwelkəm/
(කෙනෙක්/දෙයක්) (සතුටින්) පිළිගන්නවා ~ (someone)
~ someone (to something)
~ something
wet*
/wet/
තෙමනවා,
තෙත් කරනවා
~ something
whisper
/ˈwɪspə(r)/
සිහින් හඬින් (රහසින්) කියනවා,
කොඳුරනවා,
මුමුණනවා
~ (something) (to someone)
~ (to someone) that
~ (about something)
~ (adv./prep.)
widen
/ˈwaɪdn/
පුළුල් වෙනවා/කරනවා ~ (something)
~ (into something)
wilt
/wɪlt/
(පැළයක්/මලක්/කොලයක්) මැළ වෙනවා,
පරවී යනවා
win*
/wɪn/
දිනනවා/දිනාගන්නවා,
දිනා දෙනවා
~ something
~ at something
~ aginst someone/something
~ something from someone
~ someone something
wink
/wɪŋk/
ඇහැක් ගහනවා ~ (at someone)
wipe
/waɪp/
පිහ දානවා,
අතුගා දමනවා
~ something (on something)
~ something with something
~ something (from/off something)
~ something away/off/up
wish
/wɪʃ/
ප්‍රර්ථනා කරනවා,
බලාපොරොත්තු වෙනවා
~ (that)
~ someone/something + adj.
~ someone/something + adv./prep.
~ to do something
~ someone something
~ someone/something to do something
~ for something
withdraw*
/wɪθˈdrɔː/
(යමකින්/යම් සිද්ධියකින්) ඉවත් වෙනවා/කරගන්නවා ~ (someone/something) (from something)
~ something (from something)
wither
/ˈwɪðə(r)/
(පැළයක්/මලක්/කොලයක්) මැළ වෙනවා,
පරවී යනවා
~ (away)
witness
/ˈwɪtnəs/
යමක් සිදුවෙනු දකිනවා ~ something
wonder
/ˈwʌndə(r)/
කුතුහලයට පත් වෙනවා,
පුදුම වෙනවා
~ wh-
~ (about something)
~ if/whether
~ that...
~ (at something)
work
/wɜːk/
වැඩ කරනවා,
වැ
ඩක නිරත වෙනවා,
රැකියාවක් කරනවා,
(යමක්) ක්‍රියා කරවනවා
~ at something
~ on something
~ for someone/something
~ in something
~ with someone
~ as something
~ something
~ against something
~ (something) (adv./prep.)
worry
/ˈwʌri/
කනස්සල්ලට පත්වෙනවා/පත් කරනවා ~ about someone/something
~ over someone/something
~ that...
~ someone (about someone/something)
~ someone that
~ someone with something
wrap
/ræp/
ඔතනවා,
දවටනවා,
වෙළනවා
~ A (up) (in B)
~ B around A
wreck
/rek/
කඩා බිඳ දමනවා,
විනාශ කරනවා
~ something
wrestle
/ˈresl/
පොර බදනවා ~ with someone/something
~ someone (adv./prep.)
~ to do something
write*
/raɪt/
ලියනවා ~ (something)
~ in/on/with something
~ something (on/about something)
~ someone something
~ to someone (that)
~ doing something
~ that...
~ of something