Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
wait /weɪt/ | රැඳී සිටිනවා, නැවතී සිටිනවා, (යමක්/කෙනෙක් වෙනුවෙන්) බලාගෙන ඉන්නවා | ~ (adv. /prep. ) (for someone/something) (to do something) |
wake* /weɪk/ | අවදි වෙනවා/අවදි කරනවා, ඇහැරෙනවා/ඇහැරවනවා | ~ (something) (up) ~ from something (to something) ~ to do something |
walk /wɔːk/ | ඇවිදිනවා, අවිද්දනවා, පයින් ගිහින් අරලනවා | ~ (adv. /prep. )~ something ~ someone/something ( adv. /prep. ) |
wander /ˈwɒndə(r)/ | පැහැදිලි අදහසක් නැතිව ඔහේ යනවා | ~ (adv./prep) ~ something |
want /wɒnt/ | අවශ්‍යයි (ඕනෙ) | ~ something ~ (someone/something) to do something ~ someone/something doing something ~ someone/something + adj. |
warm /wɔːm/ | උණුසම් කරනවා | ~ someone/something (up) |
warn /wɔːn/ | අනතුරු අඟවනවා | ~ someone ~ (someone) about/against someone/something ~ (someone) of something ~ (someone) that |
wash /wɒʃ/ | සෝදනවා | ~ something ~ something (from something) |
waste /weɪst | නාස්ති කරනවා, නිකරුණේ විනාශ කරනවා | ~ something ~ something on someone/something ~ something (in) doing something ~ someone/something as something |
watch /wɒtʃ/ | නරඹනවා, බලනවා, ප්‍රවේසමෙන් සලකා බලනවා, සෝදිසියෙන් සිටිනවා, මුර කරනවා | ~ someone/something ~ (something) (for something) ~ wh- ~ someone/something doing something ~ someone/something do something ~ over someone/something |
water /ˈwɔːtə(r)/ | වතුර දානවා, වතුර ලබා දෙනවා | ~ something |
wave /weɪv | අත වනනවා, (කොඩි ආදිය) ලෙළ දෙනවා, රැළි ගැහෙනවා/ගස්සනවා | ~ at/to someone ~ something at someone ~ someone something ~ something (to someone) ~ adv. /prep. ~ someone/something + adv. /prep. |
wear* /weə(r)/ | (ඇඳුම්) අඳිනවා, (ඇඳුමකින්/කොන්ඩ මෝස්තරයකින්/හිනාවකින්) සැරසෙනවා | ~ something ~ something + adj. |
weigh /weɪ/ | යම් බරක් වෙනවා, බර කිරනවා, සසඳා බලනවා | ~ (+ noun )~ someone/something ~ something (up) |
welcome /ˈwelkəm/ | (කෙනෙක්/දෙයක්) (සතුටින්) පිළිගන්නවා | ~ (someone) ~ someone (to something) ~ something |
wet* /wet/ | තෙමනවා, තෙත් කරනවා | ~ something |
whisper /ˈwɪspə(r)/ | සිහින් හඬින් (රහසින්) කියනවා, කොඳුරනවා, මුමුණනවා | ~ (something) (to someone) ~ (to someone) that ~ (about something) ~ ( adv. /prep. ) |
widen /ˈwaɪdn/ | පුළුල් වෙනවා/කරනවා | ~ (something) ~ (into something) |
wilt /wɪlt/ | (පැළයක්/මලක්/කොලයක්) මැළ වෙනවා, පරවී යනවා | |
win* /wɪn/ | දිනනවා/දිනාගන්නවා, දිනා දෙනවා | ~ something ~ at something ~ aginst someone/something ~ something from someone ~ someone something |
wink /wɪŋk/ | ඇහැක් ගහනවා | ~ (at someone) |
wipe /waɪp/ | පිහ දානවා, අතුගා දමනවා | ~ something (on something) ~ something with something ~ something (from/off something) ~ something away/off/up |
wish /wɪʃ/ | ප්‍රර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා | ~ (that) ~ someone/something + adj. ~ someone/something + adv. /prep. ~ to do something ~ someone something ~ someone/something to do something ~ for something |
withdraw* /wɪθˈdrɔː/ | (යමකින්/යම් සිද්ධියකින්) ඉවත් වෙනවා/කරගන්නවා | ~ (someone/something) (from something) ~ something (from something) |
wither /ˈwɪðə(r)/ | (පැළයක්/මලක්/කොලයක්) මැළ වෙනවා, පරවී යනවා | ~ (away) |
witness /ˈwɪtnəs/ | යමක් සිදුවෙනු දකිනවා | ~ something |
wonder /ˈwʌndə(r)/ | කුතුහලයට පත් වෙනවා, පුදුම වෙනවා | ~ wh- ~ (about something) ~ if/whether ~ that... ~ (at something) |
work /wɜːk/ | වැඩ කරනවා, වැ ඩක නිරත වෙනවා, රැකියාවක් කරනවා, (යමක්) ක්‍රියා කරවනවා | ~ at something ~ on something ~ for someone/something ~ in something ~ with someone ~ as something ~ something ~ against something ~ (something) ( adv. /prep. ) |
worry /ˈwʌri/ | කනස්සල්ලට පත්වෙනවා/පත් කරනවා | ~ about someone/something ~ over someone/something ~ that... ~ someone (about someone/something) ~ someone that ~ someone with something |
wrap /ræp/ | ඔතනවා, දවටනවා, වෙළනවා | ~ A (up) (in B) ~ B around A |
wreck /rek/ | කඩා බිඳ දමනවා, විනාශ කරනවා | ~ something |
wrestle /ˈresl/ | පොර බදනවා | ~ with someone/something ~ someone ( adv. /prep. )~ to do something |
write* /raɪt/ | ලියනවා | ~ (something) ~ in/on/with something ~ something (on/about something) ~ someone something ~ to someone (that) ~ doing something ~ that... ~ of something |