VerbSinhala Meaning(s)Usage
identify
/aɪˈdentɪfaɪ/
හඳුනා ගන්නවා ~ someone/something (as something)
ignite
/ɪɡˈnaɪt/
ගිනි ගන්නවා,
ගිනි ගන්වනවා
~ (something)
ignore
/ɪɡˈnɔː(r)/
නොසලකා හරිනවා,
ගණන් නොගෙන සිටිනවා
~ someone/something
illustrate
/ˈɪləstreɪt
චිත්‍ර/සටහන් ආදියෙන් පැහැදිලි කරනවා,
නිදර්ශනය කරනවා
~ something (with something)
~ wh-
imagine
/ɪˈmædʒɪn/
පරිකල්පනය කරනවා,
හිතින් මවාගන්නවා
~ (something)
~ (that)
~ wh-
~ someone/something doing something
impel
/ɪmˈpel/
බල කරනවා,
පොළඹවනවා
~ someone (to do something)
implant
/ɪmˈplɑːnt/
රෝපණය කරනවා ~ something (in/into something)
implement
/ˈɪmplɪment/
ක්‍රියාවෙහි යොදවනවා ~ something
imply
/ɪmˈplaɪ/
අඟවනවා ~ (that)
~ something
import
/ɪmˈpɔːt/
ආනයනය කරනවා (පිටින් ගෙන්වනවා) ~ something (from …) (into …)
impose
/ɪmˈpəʊz/
(නීතියක්/පනතක්) පනවනවා ~ something (on/upon someone/something)
impress
/ɪmˈpres/
යහපත් හැඟීමක් හිතෙහි කාවද්දනවා ~ someone (with something)
~ someone that
~ someone on/upon something
imprint
/ɪmˈprɪnt/
(සිතෙහි) කාවදිනවා/කාවද්දනවා,
මුද්‍රාව යොදනවා
~ in/on something
~ A in/on B
~ B with A
imprison
/ɪmˈprɪzn/
සිර ගත කරනවා ~ someone
improve
/ɪmˈpruːv/
වැඩි දියුණු කරනවා ~ (something)
improvise
/ˈɪmprəvaɪz/
පෙර සූදානමක් නැතිව ඉදිරිපත් කරනවා ~ (something)
~ on something
include
/ɪnˈkluːd/
අඩංගු කරනවා,
අන්තර්ගත කරනවා
~ something
~ doing something
~ someone/something (as/in/on something)
increase
/ɪnˈkriːs/
වැඩි වෙනවා/කරනවා ~ (something) (from A) (to B)
~ (something) (in/by/with something)
indicate
/ˈɪndɪkeɪt/
පෙන්නුම් කරනවා,
අඟවනවා
~ (something) (to someone)
~ that...
~ wh-
influence
/ˈɪnfluəns/
බලපානවා ~ someone/something
~ wh-
inform
/ɪnˈfɔːm/
දැනුම් දෙනවා ~ someone (of something)
~ (someone) that
initiate
/ɪˈnɪʃieɪt/
ආරම්භ කරනවා,
ඇතුළත් කරගන්නවා
~ something
~ someone (into something)
inject
/ɪnˈdʒekt/
එන්නත් කරනවා,
ඇතුළට විදිනවා
~ something (into someone/something)
~ A (with B)
~ B (into A)
injure
/ˈɪndʒə(r)/
ආබාධ කරනවා,
ආබාධ කරගන්නවා,
හානි කරනවා,
හානි කරගන්නවා
~ someone/something
input**
/ˈɪnpʊt/
ආදානය කරනවා ~ something
insert
/ɪnˈsɜːt/
ඇතුල් කරනවා ~ something (into/between something)
insist
/ɪnˈsɪst/
බල කරනවා ~ (on someone/something doing something)
~ (that)
inspire
/ɪnˈspaɪə(r)/
නිර්මාණාත්මක කාර්යයකට ප්‍රබෝධ කරනවා ~ someone ( with something)
~ someone (in something)
~ someone (to do something)
install
/ɪnˈstɔːl/
පාවිච්චිය සඳහා සවිකරනවා ~ something
instruct
/ɪnˈstrʌkt/
උපදෙස් දෙනවා ~ someone (in something)
~ someone to do something
~ that...
insult
/ɪnˈsʌlt/
අපහාස කරනවා ~ someone/something
intend
/ɪnˈtend/
අදහස් කරනවා,
අපේක්‍ෂා කරනවා
~ (someone/something) (to do something)
~ doing something
~ that...
interact
/ˌɪntərˈækt/
අන්තර් සමබන්ධතා පවත්වනවා ~ (with someone/something)
interdict
/ˈɪntədɪkt/
(සේවය) තහනම් කරනවා ~ someone/something
interfere
/ˌɪntəˈfɪə(r)/
බාධා කරනවා,
අනුන්ගේ කටයුතුවලට අතපොවනවා
~ (in something)
~ (with someone/something)
interlock
/ˌɪntəˈlɒk/
එකිනෙකට පූට්ටු වෙනවා ~ (something) (with something)
interpret
/ɪnˈtɜːprɪt/
අර්ථ නිරූපණය කරනවා,
කතාවක් බසකින් බසකට හරවනවා
~ something (as something)
~ for someone
interrupt
/ˌɪntəˈrʌpt/
බාධා කරනවා,
අඛණ්ඩතාවය බිඳිනවා
~ someone/something (with something)
intersect
/ˌɪntəˈsekt/
ඡේදනය වෙනවා/කරනවා ~ (something) (with something)
intervene
/ˌɪntəˈviːn/
මැදිහත් වෙනවා ~ in something
interview
/ˈɪntəvjuː/
සම්මුඛ සාකච්චාවකට ලක්කරනවා ~ (someone) (for/about something)
intrigue
/ɪnˈtriːɡ/
කුතුහලය අවුස්සනවා,
කුමන්ත්‍රණය කරනවා
~ someone (that …)
~ (with someone) (against someone)
introduce
/ˌɪntrəˈdjuːs/
හඳුන්වා දෙනවා,
ඉදිරිපත් කරනවා
~ someone/something (to someone)
~ someone/something (as someone/something)
invade
/ɪnˈveɪd/
ආක්‍රමණය කරනවා ~ something
invent
/ɪnˈvent/
(අලුත් යමක්) නිර්මාණය කරනවා ~ something
invest
/ɪnˈvest/
ආයෝජනය කරනවා ~ something (in/on something)
investigate
/ɪnˈvestɪɡeɪt/
විමර්ශනය කරනවා,
ප්‍රවේශමෙන් සෝදිසි කර බලනවා
~ something
~ (someone) for something
~ wh-
invite
/ɪnˈvaɪt/
ආරාධනා කරනවා,
සුහදව කැඳවනවා
~ someone (to/for something)
~ someone (to do something)
involve
/ɪnˈvɒlv/
සම්බන්ධ කරගන්නවා/වෙනවා ~ someone/something (in something)
~ someone/something (in doing something)
~ something
~ someone/something soing something
iron
/ˈaɪən/
ඉස්තිරික්ක කරනවා,
(රෙදි) මදිනවා
~ (something)
irritate
/ˈɪrɪteɪt/
කෝප කරනවා,
අපහසුතාවයට/වේදනාවට පත් කරනවා
~ someone/something
isolate
/ˈaɪsəleɪt/
තනි කරනවා,
වෙන් කරනවා,
හුදකලා කරනවා,
කොන් කරනවා
~ someone/something (from someone/something)
issue
/ˈɪʃuː/
නිකුත් කරනවා ~ something (to someone)
~ someone (with something)