Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
identify /aɪˈdentɪfaɪ/ | හඳුනා ගන්නවා | ~ someone/something (as something) |
ignite /ɪɡˈnaɪt/ | ගිනි ගන්නවා, ගිනි ගන්වනවා | ~ (something) |
ignore /ɪɡˈnɔː(r)/ | නොසලකා හරිනවා, ගණන් නොගෙන සිටිනවා | ~ someone/something |
illustrate /ˈɪləstreɪt | චිත්‍ර/සටහන් ආදියෙන් පැහැදිලි කරනවා, නිදර්ශනය කරනවා | ~ something (with something) ~ wh- |
imagine /ɪˈmædʒɪn/ | පරිකල්පනය කරනවා, හිතින් මවාගන්නවා | ~ (something) ~ (that) ~ wh- ~ someone/something doing something |
impel /ɪmˈpel/ | බල කරනවා, පොළඹවනවා | ~ someone (to do something) |
implant /ɪmˈplɑːnt/ | රෝපණය කරනවා | ~ something (in/into something) |
implement /ˈɪmplɪment/ | ක්‍රියාවෙහි යොදවනවා | ~ something |
imply /ɪmˈplaɪ/ | අඟවනවා | ~ (that) ~ something |
import /ɪmˈpɔːt/ | ආනයනය කරනවා (පිටින් ගෙන්වනවා) | ~ something (from …) (into …) |
impose /ɪmˈpəʊz/ | (නීතියක්/පනතක්) පනවනවා | ~ something (on/upon someone/something) |
impress /ɪmˈpres/ | යහපත් හැඟීමක් හිතෙහි කාවද්දනවා | ~ someone (with something) ~ someone that ~ someone on/upon something |
imprint /ɪmˈprɪnt/ | (සිතෙහි) කාවදිනවා/කාවද්දනවා, මුද්‍රාව යොදනවා | ~ in/on something ~ A in/on B ~ B with A |
imprison /ɪmˈprɪzn/ | සිර ගත කරනවා | ~ someone |
improve /ɪmˈpruːv/ | වැඩි දියුණු කරනවා | ~ (something) |
improvise /ˈɪmprəvaɪz/ | පෙර සූදානමක් නැතිව ඉදිරිපත් කරනවා | ~ (something) ~ on something |
include /ɪnˈkluːd/ | අඩංගු කරනවා, අන්තර්ගත කරනවා | ~ something ~ doing something ~ someone/something (as/in/on something) |
increase /ɪnˈkriːs/ | වැඩි වෙනවා/කරනවා | ~ (something) (from A) (to B) ~ (something) (in/by/with something) |
indicate /ˈɪndɪkeɪt/ | පෙන්නුම් කරනවා, අඟවනවා | ~ (something) (to someone) ~ that... ~ wh- |
influence /ˈɪnfluəns/ | බලපානවා | ~ someone/something ~ wh- |
inform /ɪnˈfɔːm/ | දැනුම් දෙනවා | ~ someone (of something) ~ (someone) that |
initiate /ɪˈnɪʃieɪt/ | ආරම්භ කරනවා, ඇතුළත් කරගන්නවා | ~ something ~ someone (into something) |
inject /ɪnˈdʒekt/ | එන්නත් කරනවා, ඇතුළට විදිනවා | ~ something (into someone/something) ~ A (with B) ~ B (into A) |
injure /ˈɪndʒə(r)/ | ආබාධ කරනවා, ආබාධ කරගන්නවා, හානි කරනවා, හානි කරගන්නවා | ~ someone/something |
input** /ˈɪnpʊt/ | ආදානය කරනවා | ~ something |
insert /ɪnˈsɜːt/ | ඇතුල් කරනවා | ~ something (into/between something) |
insist /ɪnˈsɪst/ | බල කරනවා | ~ (on someone/something doing something) ~ (that) |
inspire /ɪnˈspaɪə(r)/ | නිර්මාණාත්මක කාර්යයකට ප්‍රබෝධ කරනවා | ~ someone ( with something) ~ someone (in something) ~ someone (to do something) |
install /ɪnˈstɔːl/ | පාවිච්චිය සඳහා සවිකරනවා | ~ something |
instruct /ɪnˈstrʌkt/ | උපදෙස් දෙනවා | ~ someone (in something) ~ someone to do something ~ that... |
insult /ɪnˈsʌlt/ | අපහාස කරනවා | ~ someone/something |
intend /ɪnˈtend/ | අදහස් කරනවා, අපේක්‍ෂා කරනවා | ~ (someone/something) (to do something) ~ doing something ~ that... |
interact /ˌɪntərˈækt/ | අන්තර් සමබන්ධතා පවත්වනවා | ~ (with someone/something) |
interdict /ˈɪntədɪkt/ | (සේවය) තහනම් කරනවා | ~ someone/something |
interfere /ˌɪntəˈfɪə(r)/ | බාධා කරනවා, අනුන්ගේ කටයුතුවලට අතපොවනවා | ~ (in something) ~ (with someone/something) |
interlock /ˌɪntəˈlɒk/ | එකිනෙකට පූට්ටු වෙනවා | ~ (something) (with something) |
interpret /ɪnˈtɜːprɪt/ | අර්ථ නිරූපණය කරනවා, කතාවක් බසකින් බසකට හරවනවා | ~ something (as something) ~ for someone |
interrupt /ˌɪntəˈrʌpt/ | බාධා කරනවා, අඛණ්ඩතාවය බිඳිනවා | ~ someone/something (with something) |
intersect /ˌɪntəˈsekt/ | ඡේදනය වෙනවා/කරනවා | ~ (something) (with something) |
intervene /ˌɪntəˈviːn/ | මැදිහත් වෙනවා | ~ in something |
interview /ˈɪntəvjuː/ | සම්මුඛ සාකච්චාවකට ලක්කරනවා | ~ (someone) (for/about something) |
intrigue /ɪnˈtriːɡ/ | කුතුහලය අවුස්සනවා, කුමන්ත්‍රණය කරනවා | ~ someone (that …) ~ (with someone) (against someone) |
introduce /ˌɪntrəˈdjuːs/ | හඳුන්වා දෙනවා, ඉදිරිපත් කරනවා | ~ someone/something (to someone) ~ someone/something (as someone/something) |
invade /ɪnˈveɪd/ | ආක්‍රමණය කරනවා | ~ something |
invent /ɪnˈvent/ | (අලුත් යමක්) නිර්මාණය කරනවා | ~ something |
invest /ɪnˈvest/ | ආයෝජනය කරනවා | ~ something (in/on something) |
investigate /ɪnˈvestɪɡeɪt/ | විමර්ශනය කරනවා, ප්‍රවේශමෙන් සෝදිසි කර බලනවා | ~ something ~ (someone) for something ~ wh- |
invite /ɪnˈvaɪt/ | ආරාධනා කරනවා, සුහදව කැඳවනවා | ~ someone (to/for something) ~ someone (to do something) |
involve /ɪnˈvɒlv/ | සම්බන්ධ කරගන්නවා/වෙනවා | ~ someone/something (in something) ~ someone/something (in doing something) ~ something ~ someone/something soing something |
iron /ˈaɪən/ | ඉස්තිරික්ක කරනවා, (රෙදි) මදිනවා | ~ (something) |
irritate /ˈɪrɪteɪt/ | කෝප කරනවා, අපහසුතාවයට/වේදනාවට පත් කරනවා | ~ someone/something |
isolate /ˈaɪsəleɪt/ | තනි කරනවා, වෙන් කරනවා, හුදකලා කරනවා, කොන් කරනවා | ~ someone/something (from someone/something) |
issue /ˈɪʃuː/ | නිකුත් කරනවා | ~ something (to someone) ~ someone (with something) |