VerbSinhala Meaning(s)Usage
maintain
/meɪnˈteɪn/
පවත්වාගෙන යනවා,
නඩත්තු කරනවා
~ something
make*
/meɪk/
හදනවා,
පිළියෙළ කරනවා etc.
~ (someone) something
~ something (out) (of something)
~ something (from/into something)
~ something for someone
~ someone/something + adj.
~ someone/something +noun
~ someone/something do something
manage
/ˈmænɪdʒ/
කළමනාකරණය කරනවා,
පිරිමසා ගන්නවා,
පාලනය කරනවා
~ (something)
~ to do something
~ with/without someone/something
mark
/mɑːk/
සලකුණු කරනවා,
ලකුණක් යොදනවා,
ලකුණු දෙනවා
~ A (with B)
~ B on A
~ someone/something as something
market
/ˈmɑːkɪt/
විකුණනවා ~ something (to someone) (as something)
marry
/ˈmæri/
විවාහ වෙනවා,
විවාහ කරගන්නවා,
විවාහ කර දෙනවා
~ (someone)
~ someone to someone
matter
/ˈmætə(r)/
වැදගත් වෙනවා ~ (to someone)
mean*
/miːn/
අදහස් කරනවා,
හැඟෙනවා
~ something (to someone)
~ that...
measure
/ˈmeʒə(r)/
මිනුම් කරනවා,
තක්සේරු කරනවා
~ something (in something)
~ someone/something (for something)
~ how
meddle
/ˈmedl/
අනුන්ගේ දේට උවමනාවෙන් පටලවෙනවා/ඇඟිලි ගසනවා ~ (in/with something)
mediate
/ˈmiːdieɪt/
මැදිහත් වෙනවා ~ between A and B
~ (in) something
meditate
/ˈmedɪteɪt/
භාවනා කරනවා,
සිත යම් දෙයකටම යොමු කරනවා,
හිතින් සැලසුම් කරනවා
~ (on/upon something)
~ something
meet*
/miːt/
මුණ ගැහෙනවා ~ (with) (someone) (for something)
melt
/melt/
උණු වී දිය වෙනවා,
උණු කර දිය කරනවා
~ (something)
memorize
/ˈmeməraɪz/
කට පාඩම් කරනවා,
මතක තියාගන්නවා
~ (something)
mention
/ˈmenʃn/
සඳහන් කරනවා,
මතක් කරනවා
~ someone/something (to someone)
~ someone/something (as someone/something)
~ that...
~ wh-
~ doing something
merge
/mɜːdʒ/
එකට එකතු වෙනවා/කරනවා ~ with something
~ into something
~ A with B
~ (A and B) (together)
mimic
/ˈmɪmɪk/
සරදමක් හැටියට අනුකරණය කරනවා ~ someone/something
mind
/maɪnd/
නරක විදියට දෙයක් හිතට ගන්නවා ~ (something)
~ (someone/something) doing something
~ that...
~ wh-
miss
/mɪs/
ගිලිහී යනවා,
මග හැරෙනවා,
බැරි වෙනවා
~ someone/th
~ (someone/something) (doing) something
mistake*
/mɪˈsteɪk/
වරද්ද ගන්නවා,
වැරදියට වටහා ගන්නවා
~ someone/something (as someone/something)
mix
/mɪks/
මිශ්‍ර වෙනවා,
මිශ්‍ර කරනවා
~ (something) (with something)
~ A and B (together)
moan
/məʊn/
කෙඳිරි ගානවා,
මැසිවිලි නගනවා
~ (in/with something)
~ (on) (about something) (to someone)
~ (at someone) (about something)
~ that...
mock
/mɒk/
සරදම් කරනවා ~ someone/something
modernize
/ˈmɒdənaɪz/
නවීකරණය කරනවා ~ something
modify
/ˈmɒdɪfaɪ/
වෙනස් කරනවා ~ something
mourn
/mɔːn/
නැති වුනු දෙයක්/මිය ගිය කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවා/වැලපෙනවා ~ (something)
~ (for someone/something)
move
/muːv/
එහා මෙහා වෙනවා/කරනවා,
සසල වෙනවා/කරනවා,
පදිංචිය වෙනස් කරනවා,
පොළඹවනවා
~ adv./.prep.
~ (someone/something) (from …) (to …)
~ away
~ (someone) to do something
muffle
/ˈmʌfl/
හඬ අවුරනවා,
(උණුසුම සඳහා) අවුරනවා
~ something
~ someone/something (up) (in something)
murder
/ˈmɜːdə(r)/
ඝාතනය කරනවා ~ someone
mutter
/ˈmʌtə(r)/
පහත් හඬින් කියනවා ~ (something) (to someone)
~ that...