Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
maintain /meɪnˈteɪn/ | පවත්වාගෙන යනවා, නඩත්තු කරනවා | ~ something |
make* /meɪk/ | හදනවා, පිළියෙළ කරනවා etc. | ~ (someone) something ~ something (out) (of something) ~ something (from/into something) ~ something for someone ~ someone/something + adj. ~ someone/something + noun ~ someone/something do something |
manage /ˈmænɪdʒ/ | කළමනාකරණය කරනවා, පිරිමසා ගන්නවා, පාලනය කරනවා | ~ (something) ~ to do something ~ with/without someone/something |
mark /mɑːk/ | සලකුණු කරනවා, ලකුණක් යොදනවා, ලකුණු දෙනවා | ~ A (with B) ~ B on A ~ someone/something as something |
market /ˈmɑːkɪt/ | විකුණනවා | ~ something (to someone) (as something) |
marry /ˈmæri/ | විවාහ වෙනවා, විවාහ කරගන්නවා, විවාහ කර දෙනවා | ~ (someone) ~ someone to someone |
matter /ˈmætə(r)/ | වැදගත් වෙනවා | ~ (to someone) |
mean* /miːn/ | අදහස් කරනවා, හැඟෙනවා | ~ something (to someone) ~ that... |
measure /ˈmeʒə(r)/ | මිනුම් කරනවා, තක්සේරු කරනවා | ~ something (in something) ~ someone/something (for something) ~ how |
meddle /ˈmedl/ | අනුන්ගේ දේට උවමනාවෙන් පටලවෙනවා/ඇඟිලි ගසනවා | ~ (in/with something) |
mediate /ˈmiːdieɪt/ | මැදිහත් වෙනවා | ~ between A and B ~ (in) something |
meditate /ˈmedɪteɪt/ | භාවනා කරනවා, සිත යම් දෙයකටම යොමු කරනවා, හිතින් සැලසුම් කරනවා | ~ (on/upon something) ~ something |
meet* /miːt/ | මුණ ගැහෙනවා | ~ (with) (someone) (for something) |
melt /melt/ | උණු වී දිය වෙනවා, උණු කර දිය කරනවා | ~ (something) |
memorize /ˈmeməraɪz/ | කට පාඩම් කරනවා, මතක තියාගන්නවා | ~ (something) |
mention /ˈmenʃn/ | සඳහන් කරනවා, මතක් කරනවා | ~ someone/something (to someone) ~ someone/something (as someone/something) ~ that... ~ wh- ~ doing something |
merge /mɜːdʒ/ | එකට එකතු වෙනවා/කරනවා | ~ with something ~ into something ~ A with B ~ (A and B) (together) |
mimic /ˈmɪmɪk/ | සරදමක් හැටියට අනුකරණය කරනවා | ~ someone/something |
mind /maɪnd/ | නරක විදියට දෙයක් හිතට ගන්නවා | ~ (something) ~ (someone/something) doing something ~ that... ~ wh- |
miss /mɪs/ | ගිලිහී යනවා, මග හැරෙනවා, බැරි වෙනවා | ~ someone/th ~ (someone/something) (doing) something |
mistake* /mɪˈsteɪk/ | වරද්ද ගන්නවා, වැරදියට වටහා ගන්නවා | ~ someone/something (as someone/something) |
mix /mɪks/ | මිශ්‍ර වෙනවා, මිශ්‍ර කරනවා | ~ (something) (with something) ~ A and B (together) |
moan /məʊn/ | කෙඳිරි ගානවා, මැසිවිලි නගනවා | ~ (in/with something) ~ (on) (about something) (to someone) ~ (at someone) (about something) ~ that... |
mock /mɒk/ | සරදම් කරනවා | ~ someone/something |
modernize /ˈmɒdənaɪz/ | නවීකරණය කරනවා | ~ something |
modify /ˈmɒdɪfaɪ/ | වෙනස් කරනවා | ~ something |
mourn /mɔːn/ | නැති වුනු දෙයක්/මිය ගිය කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවා/වැලපෙනවා | ~ (something) ~ (for someone/something) |
move /muːv/ | එහා මෙහා වෙනවා/කරනවා, සසල වෙනවා/කරනවා, පදිංචිය වෙනස් කරනවා, පොළඹවනවා | ~ adv./.prep. ~ (someone/something) (from …) (to …) ~ away ~ (someone) to do something |
muffle /ˈmʌfl/ | හඬ අවුරනවා, (උණුසුම සඳහා) අවුරනවා | ~ something ~ someone/something (up) (in something) |
murder /ˈmɜːdə(r)/ | ඝාතනය කරනවා | ~ someone |
mutter /ˈmʌtə(r)/ | පහත් හඬින් කියනවා | ~ (something) (to someone) ~ that... |