Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
hack /hæk/ | පරිගණකයක් භාවිතයෙන් අනවසරයෙන් දත්ත ලබා ගන්නවා, කපා කොටා දමනවා | ~ (into something)/(something) ~ someone/something |
halt /hɔːlt/ | නවතිනවා, නවත්වනවා | ~ (someone/something) |
hand /hænd/ | අතින්ම බාර දෙනවා | ~ something (to someone) ~ in/over something |
handle /ˈhændl/ | (කෙනෙක්/දෙයක් සම්බන්ධව) කටයුතු කරනවා, අතින් ස්පර්ශ කරනවා, හසුරවනවා | ~ someone/something |
hang* /hæŋ/ | එල්ලනවා, එල්ලෙනවා, එල්ලා වැටෙනවා | ~ (something)(adv. /prep. )~ (something) (up/out) |
hang /hæŋ/ | කෙනෙක්ව එල්ලා මරනවා | ~ someone (to death) |
happen /ˈhæpən/ | (යමක්) සිද්ධ වෙනවා | |
harm /hɑːm/ | රිදවනවා, හානි කරනවා | ~ someone/something |
harvest /ˈhɑːvɪst/ | අස්වැන්න නෙලා ගන්නවා, ඵල නෙලාගන්නවා | ~ (something) |
hatch /hætʃ/ | බිත්තරවලින් පැටව් එනවා, බිත්තර රකිනවා, හොරෙන් සැලැස්මක් හදනවා | ~ (out) ~ something (up) |
hate /heɪt/ | වෛර කරනවා, අකැමති වෙන්වා | ~ someone/something ~ to do something ~ doing something |
haunt /hɔːnt/ | හොල්මන් කරනවා | ~ someone/something |
head /hed/ | (දිහාවකට) යනවා, මූලිකත්වය ගෙන සිටිනවා, ඉදිරියෙන් සිටිනවා, හිසින් පහර දෙනවා | ~ + adv. /prep. ~ something |
heal /hiːl/ | සුව වෙනවා, සුව කරනවා | ~ (something) ~ someone (of something) |
heap /hiːp/ | ගොඩ ගහනවා | ~ something (up) ~ A on B |
hear* /hɪə(r)/ | ඇහෙනවා, ඇහුම්කන් දෙනවා | ~ someone/something ~ (that) ~ wh- |
heat /hiːt/ | රත් වෙනවා/කරනවා | ~ up ~ (something) |
help /help/ | උදවු වෙනවා/කරනවා | ~ someone/something ~ (someone) with something ~ (someone) (to) do something ~ (someone) in doing something |
hide* /haɪd/ | හැංගෙනවා, හංගනවා | ~ (someone/something) (from something) ~ (someone/something) ( adv. /prep. ) |
highlight /ˈhaɪlaɪt/ | අවධානයට ලක් කරනවා | ~ something |
hinder /ˈhɪndə(r)/ | අවහිර කරමින් වළක්වනවා | ~ someone/something (from doing something) |
hint /hɪnt/ | ඉඟියකින් දන්වනවා | ~ (at something) ~ (that) |
hire /ˈhaɪə(r)/ | කුලියට ගන්නවා | ~ someone/something (to do something) |
hit* /hɪt/ | පහරක් ගහනවා, වදිනවා, හැප්පෙනවා | ~ someone/something ~ something (on/against something) ~ something ( adv. /prep. ) |
hoard /hɔːd/ | ගොඩ ගහ ගන්නවා | ~ (something) |
hold* /həʊld/ | අල්ලාගෙන ඉන්නවා, දරාගෙන ඉන්නවා, රඳවාගෙන ඉන්නවා | ~ someone/something ( adv. /prep. )~ someone + noun |
hope /həʊp/ | බලාපොරොත්තු වෙනවා | ~ (for something) ~ that... ~ to do something |
hospitalize /ˈhɒspɪtəlaɪz/ | රෝහල්ගත කරනවා | ~ someone |
howl /haʊl/ | උඩු බුරනවා | ~ (in/with something) |
hug /hʌɡ/ | වැළඳ ගන්නවා | ~ (someone/something) |
hunt /hʌnt/ | දඩයම් කරනවා | ~ someone/something ~ for someone/something |
hurry /ˈhʌri/ | ඉක්මන් කරනවා | ~ (something) (adv. /prep. )~ someone (into doing something) |
hurt* /hɜːt/ | රිදෙනවා, රිද්දනවා | ~ someone/something |