| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| hack /hæk/ | පරිගණකයක් භාවිතයෙන් අනවසරයෙන් දත්ත ලබා ගන්නවා, කපා කොටා දමනවා | ~ (into something)/(something) ~ someone/something |
| halt /hɔːlt/ | නවතිනවා, නවත්වනවා | ~ (someone/something) |
| hand /hænd/ | අතින්ම බාර දෙනවා | ~ something (to someone) ~ in/over something |
| handle /ˈhændl/ | (කෙනෙක්/දෙයක් සම්බන්ධව) කටයුතු කරනවා, අතින් ස්පර්ශ කරනවා, හසුරවනවා | ~ someone/something |
| hang* /hæŋ/ | එල්ලනවා, එල්ලෙනවා, එල්ලා වැටෙනවා | ~ (something)(adv./prep.)~ (something) (up/out) |
| hang /hæŋ/ | කෙනෙක්ව එල්ලා මරනවා | ~ someone (to death) |
| happen /ˈhæpən/ | (යමක්) සිද්ධ වෙනවා | |
| harm /hɑːm/ | රිදවනවා, හානි කරනවා | ~ someone/something |
| harvest /ˈhɑːvɪst/ | අස්වැන්න නෙලා ගන්නවා, ඵල නෙලාගන්නවා | ~ (something) |
| hatch /hætʃ/ | බිත්තරවලින් පැටව් එනවා, බිත්තර රකිනවා, හොරෙන් සැලැස්මක් හදනවා | ~ (out) ~ something (up) |
| hate /heɪt/ | වෛර කරනවා, අකැමති වෙන්වා | ~ someone/something ~ to do something ~ doing something |
| haunt /hɔːnt/ | හොල්මන් කරනවා | ~ someone/something |
| head /hed/ | (දිහාවකට) යනවා, මූලිකත්වය ගෙන සිටිනවා, ඉදිරියෙන් සිටිනවා, හිසින් පහර දෙනවා | ~ + adv./prep.~ something |
| heal /hiːl/ | සුව වෙනවා, සුව කරනවා | ~ (something) ~ someone (of something) |
| heap /hiːp/ | ගොඩ ගහනවා | ~ something (up) ~ A on B |
| hear* /hɪə(r)/ | ඇහෙනවා, ඇහුම්කන් දෙනවා | ~ someone/something ~ (that) ~ wh- |
| heat /hiːt/ | රත් වෙනවා/කරනවා | ~ up ~ (something) |
| help /help/ | උදවු වෙනවා/කරනවා | ~ someone/something ~ (someone) with something ~ (someone) (to) do something ~ (someone) in doing something |
| hide* /haɪd/ | හැංගෙනවා, හංගනවා | ~ (someone/something) (from something) ~ (someone/something) ( adv./prep.) |
| highlight /ˈhaɪlaɪt/ | අවධානයට ලක් කරනවා | ~ something |
| hinder /ˈhɪndə(r)/ | අවහිර කරමින් වළක්වනවා | ~ someone/something (from doing something) |
| hint /hɪnt/ | ඉඟියකින් දන්වනවා | ~ (at something) ~ (that) |
| hire /ˈhaɪə(r)/ | කුලියට ගන්නවා | ~ someone/something (to do something) |
| hit* /hɪt/ | පහරක් ගහනවා, වදිනවා, හැප්පෙනවා | ~ someone/something ~ something (on/against something) ~ something ( adv./prep.) |
| hoard /hɔːd/ | ගොඩ ගහ ගන්නවා | ~ (something) |
| hold* /həʊld/ | අල්ලාගෙන ඉන්නවා, දරාගෙන ඉන්නවා, රඳවාගෙන ඉන්නවා | ~ someone/something ( adv./prep.)~ someone + noun |
| hope /həʊp/ | බලාපොරොත්තු වෙනවා | ~ (for something) ~ that... ~ to do something |
| hospitalize /ˈhɒspɪtəlaɪz/ | රෝහල්ගත කරනවා | ~ someone |
| howl /haʊl/ | උඩු බුරනවා | ~ (in/with something) |
| hug /hʌɡ/ | වැළඳ ගන්නවා | ~ (someone/something) |
| hunt /hʌnt/ | දඩයම් කරනවා | ~ someone/something ~ for someone/something |
| hurry /ˈhʌri/ | ඉක්මන් කරනවා | ~ (something) (adv./prep.)~ someone (into doing something) |
| hurt* /hɜːt/ | රිදෙනවා, රිද්දනවා | ~ someone/something |