Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
take* /teɪk/ | අරගෙන යනවා, ගන්නවා, එක්කගෙන යනවා, බාරගන්නවා etc. | ~ something (with someone) ~ something (to someone/something) ~ someone (to something) ~ someone doing something ~ someone to do something ~ someone/something ( adv. /prep. )~ something/someone (from someone/something) ~ something (as something) ~ someone/something (as someone/something) |
talk /tɔːk/ | කතා කරනවා, කතාවෙන් නම්මා ගන්නවා | ~ (to/with someone) (about something/someone) ~ of someone/something ~ someone into/out of something |
tap /tæp/ | (ඇඟිල්ලෙන්) තට්ටු කරනවා | ~ (at something) ~ (something) on something |
target /ˈtɑːɡɪt/ | ඉලක්ක කරනවා | ~ someone/something [P.V.] |
taste /teɪst/ | (අහාරයක) කිසියම් රසක් තියෙනවා, රස බලනවා | ~ + adj. ~ of something ~ like something ~ something |
teach* /tiːtʃ/ | උගන්වනවා, යමක් කියා දෙනවා | ~ something (to someone) ~ someone something ~ (someone to do) something ~ someone (that) ~ someone (wh-) |
tear* /teə(r)/ | ඉරනවා/ඉරාගන්නවා, වේගයෙන් ඇද දමනවා | ~ (something) (adv. /prep. ) |
tease /tiːz/ | උසුළු විසුළු කරනවා | ~ someone |
tell* /tel/ | කියනවා | ~ something to someone ~ someone something ~ someone that ~ wh- |
tend /tend/ | යමක් කරන්නට නැඹුරු වෙනවා, සාත්තු කරනවා, රැක බලා ගන්නවා | ~ to do something ~ (to) someone/something |
test /test/ | පරීක්ෂා කර බලනවා, අත් හදා බලනවා | ~ something ~ someone (on something) ~ someone/something (for something) ~ something on someone/something |
text /tekst/ | කෙටි ලිඛිත පණිවිඩයක් යවනවා | ~ (someone) (something) ~ something (to someone) |
thank /θæŋk/ | ස්තුති කරනවා | ~ someone (for something) ~ someone (for doing something) |
think* /θɪŋk/ | හිතනවා, කල්පනා කරනවා | ~ (that) ~ (wh-) ~ about someone/something |
threaten /ˈθretn/ | තර්ජනය කරනවා | ~ someone (with something) ~ (someone ) that ~ to do something |
throw* /θrəʊ/ | විසි කරනවා, දොට්ට දානවා, බිම ඇද දමනවා | ~ (something) (to someone) ~ someone something ~ something ( adv. /prep. )~ someone/something + adv. /prep. |
tie /taɪ/ | ගැට ගහනවා | ~ something (adv. /prep. )~ someone/something to something |
torture /ˈtɔːtʃə(r)/ | දැඩි කායික මානසික වධ හිංසා පමුණුවනවා | ~ someone (into doing something) |
touch /tʌtʃ/ | අල්ලනවා, ස්පර්ශ කරනවා/වෙනවා, හැඟීම් උපදවනවා | ~ someone/something |
train /treɪn/ | පුහුණු වෙනවා/කරනවා | ~ (someone/something) (to do something) ~ (someone) (as/in/for something) |
transfer /trænsˈfɜː(r)/ | තැනකින් තැනකට මාරු වෙනවා/කරනවා | ~ (someone/something) (from … (to …) |
transform /trænsˈfɔːm/ | එක දෙයකින් තවත් දෙයක් බවට හරවනවා | ~ someone/something (from something) (into something) |
translate /trænsˈleɪt/ | පරිවර්තනය කරනවා/වෙනවා | ~ (something) (from something) (to something) ~ (something) as something ~ (something) (into something) |
transport /trænˈspɔːt/ | (මගීන්/භාණ්ඩ) ප්‍රවාහනය කරනවා | ~ someone/something (adv. /prep. ) |
trap /træp/ | (උගුලක) හිර කරගන්නවා/පටලවා ගන්නවා | ~ someone/something (adv. /prep. ) |
travel /ˈtrævl/ | දුර ගමනක් යනවා, ගමන් කරනවා | ~ (something) (adv. /prep. ) |
treat /triːt/ | සලකනවා, සත්කාර කරනවා, බෙහෙත් කරනවා | ~ someone/something (with something) ~ someone/something (like/as something) ~ someone for something (with something) |
trip /trɪp/ | පය පැටලෙනවා/පැටලී වැටෙනවා, සැහැල්ලුවෙන් පය තබා ඉක්මනින් යනවා | ~ (over/on something) ~ adv. /prep. |
trust /trʌst/ | විශ්වාස කරනවා, විශ්වාසයෙන් බාර දෙනවා | ~ someone (to do something) ~ (that) ~ someone with someone/something |
try /traɪ/ | උත්සාහ කරනවා, අත්හදා බලනවා, විනිශ්චය/පරීක්ෂා කරනවා | ~ to do something ~ something ~ doing something ~ someone/something (for something) |
tug /tʌɡ/ | තදින් අදිනවා | ~ (at/on) something ~ something ( adv. /prep. ) |
turn /tɜːn/ | හැරෙනවා/හරවනවා, කැරකෙනවා/කරකනවා | ~ (something) (adv. /prep. )~ (something) (into something) |
twist /twɪst/ | අඹරනවා, නවනවා | ~ something (adv. /prep. )~ something (into something) |
type /taɪp/ | ටයිප් කරනවා | ~ (something) (out/in/up) |