VerbSinhala Meaning(s)Usage
take*
/teɪk/
අරගෙන යනවා,
ගන්නවා,
එක්කගෙන යනවා,
බාරගන්නවා etc.
~ something (with someone)
~ something (to someone/something)
~ someone (to something)
~ someone doing something
~ someone to do something
~ someone/something (adv./prep.)
~ something/someone (from someone/something)
~ something (as something)
~ someone/something (as someone/something)
talk
/tɔːk/
කතා කරනවා,
කතාවෙන් නම්මා ගන්නවා
~ (to/with someone) (about something/someone)
~ of someone/something
~ someone into/out of something
tap
/tæp/
(ඇඟිල්ලෙන්) තට්ටු කරනවා ~ (at something)
~ (something) on something
target
/ˈtɑːɡɪt/
ඉලක්ක කරනවා ~ someone/something [P.V.]
taste
/teɪst/
(අහාරයක) කිසියම් රසක් තියෙනවා,
රස බලනවා
~ + adj.
~ of something
~ like something
~ something
teach*
/tiːtʃ/
උගන්වනවා,
යමක් කියා දෙනවා
~ something (to someone)
~ someone something
~ (someone to do) something
~ someone (that)
~ someone (wh-)
tear*
/teə(r)/
ඉරනවා/ඉරාගන්නවා,
වේගයෙන් ඇද දමනවා
~ (something) (adv./prep.)
tease
/tiːz/
උසුළු විසුළු කරනවා ~ someone
tell*
/tel/
කියනවා ~ something to someone
~ someone something
~ someone that
~ wh-
tend
/tend/
යමක් කරන්නට නැඹුරු වෙනවා,
සාත්තු කරනවා,
රැක බලා ගන්නවා
~ to do something
~ (to) someone/something
test
/test/
පරීක්ෂා කර බලනවා,
අත් හදා බලනවා
~ something
~ someone (on something)
~ someone/something (for something)
~ something on someone/something
text
/tekst/
කෙටි ලිඛිත පණිවිඩයක් යවනවා ~ (someone) (something)
~ something (to someone)
thank
/θæŋk/
ස්තුති කරනවා ~ someone (for something)
~ someone (for doing something)
think*
/θɪŋk/
හිතනවා,
කල්පනා කරනවා
~ (that)
~ (wh-)
~ about someone/something
threaten
/ˈθretn/
තර්ජනය කරනවා ~ someone (with something)
~ (someone ) that
~ to do something
throw*
/θrəʊ/
විසි කරනවා,
දොට්ට දානවා,
බිම ඇද දමනවා
~ (something) (to someone)
~ someone something
~ something (adv./prep.)
~ someone/something + adv./prep.
tie
/taɪ/
ගැට ගහනවා ~ something (adv./prep.)
~ someone/something to something
torture
/ˈtɔːtʃə(r)/
දැඩි කායික මානසික වධ හිංසා පමුණුවනවා ~ someone (into doing something)
touch
/tʌtʃ/
අල්ලනවා,
ස්පර්ශ කරනවා/වෙනවා,
හැඟීම් උපදවනවා
~ someone/something
train
/treɪn/
පුහුණු වෙනවා/කරනවා ~ (someone/something) (to do something)
~ (someone) (as/in/for something)
transfer
/trænsˈfɜː(r)/
තැනකින් තැනකට මාරු වෙනවා/කරනවා ~ (someone/something) (from … (to …)
transform
/trænsˈfɔːm/
එක දෙයකින් තවත් දෙයක් බවට හරවනවා ~ someone/something (from something) (into something)
translate
/trænsˈleɪt/
පරිවර්තනය කරනවා/වෙනවා ~ (something) (from something) (to something)
~ (something) as something
~ (something) (into something)
transport
/trænˈspɔːt/
(මගීන්/භාණ්ඩ) ප්‍රවාහනය කරනවා ~ someone/something (adv./prep.)
trap
/træp/
(උගුලක) හිර කරගන්නවා/පටලවා ගන්නවා ~ someone/something (adv./prep.)
travel
/ˈtrævl/
දුර ගමනක් යනවා,
ගමන් කරනවා
~ (something) (adv./prep.)
treat
/triːt/
සලකනවා,
සත්කාර කරනවා,
බෙහෙත් කරනවා
~ someone/something (with something)
~ someone/something (like/as something)
~ someone for something (with something)
trip
/trɪp/
පය පැටලෙනවා/පැටලී වැටෙනවා,
සැහැල්ලුවෙන් පය තබා ඉක්මනින් යනවා
~ (over/on something)
~ adv./prep.
trust
/trʌst/
විශ්වාස කරනවා,
විශ්වාසයෙන් බාර දෙනවා
~ someone (to do something)
~ (that)
~ someone with someone/something
try
/traɪ/
උත්සාහ කරනවා,
අත්හදා බලනවා,
විනිශ්චය/පරීක්ෂා කරනවා
~ to do something
~ something
~ doing something
~ someone/something (for something)
tug
/tʌɡ/
තදින් අදිනවා ~ (at/on) something
~ something (adv./prep.)
turn
/tɜːn/
හැරෙනවා/හරවනවා,
කැරකෙනවා/කරකනවා
~ (something) (adv./prep.)
~ (something) (into something)
twist
/twɪst/
අඹරනවා,
නවනවා
~ something (adv./prep.)
~ something (into something)
type
/taɪp/
ටයිප් කරනවා ~ (something) (out/in/up)