| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| sacrifice /ˈsækrɪfaɪs/ | කැප කරනවා, පරිත්‍යාග කරනවා, බිලි දෙනවා | ~ something (for someone/something) ~ (someone/something) |
| satisfy /ˈsætɪsfaɪ/ | තෘප්තිමත් කරනවා | ~ someone (of someone) ~ something ~ someone (that) |
| save /seɪv/ | ගලවා ගන්නවා, බේරා ගන්නවා, ඉතිරි කරනවා | ~ someone/something (from something) ~ something (for someone/something) ~ someone something ~ (someone) (something) on something ~ (someone) doing something |
| say* /seɪ/ | කියනවා | ~ something to someone ~ that... |
| schedule /ˈʃedʒuːl/ | (වෙලාවක් දාගන්නවා) සැලසුම් කරගන්නවා | ~ something (for something) ~ someone/something to do something |
| score /skɔː(r | ලකුණු ගන්නවා | ~ something (adv./prep.) |
| scream /skriːm/ | (බයෙන්/වේදනාවෙන්) කෑගහනවා, මොර දෙනවා | ~ (out) (in/with something) ~ (out) (for someone/something) ~ at someone (to do something) ~ (out) that |
| search /sɜːtʃ/ | සොයනවා, තියුණු ලෙස පරීක්ෂා කර බලනවා | ~ (something) (for someone/something) ~ someone for something |
| secure /sɪˈkjʊə(r)/ | ලබා ගන්නට සමත් වෙනවා, යමකට තදින් ගැට ගසනවා, සුරක්ෂිත කරනවා | ~ something (for someone/something) ~ something to something ~ something |
| see* /siː/ | දකිනවා, බලනවා, හමු වෙනවා | ~ (someone/something) ~ that... ~ wh-~ someone/something + adj.~ someone/something doing something ~ someone/something do something |
| seek* /siːk/ | හොයනවා, ඉල්ලා සිටිනවා, උත්සාහ කරනවා | ~ someone/something ~ for someone/something ~ something from someone ~ to do something |
| seem /siːm/ | බැලූ බැල්මට පේනවා (වගේ පේනවා) | ~ (to someone) (to be) + adj.~ + noun~ that... ~ like something ~ to be/do/have something |
| seize /siːz/ | උදුරා ගන්නවා, බලෙන් අල්ලගන්නවා, අත් අඩංගුවට ගන්නවා, අත් පත් කරගන්නවා | ~ someone/something (from someone) ~ something ~ someone |
| select /sɪˈlekt/ | තෝරා ගන්නවා | ~ someone/something (for/as something) ~ someone/something (to do something) ~ wh- |
| sell* /sel/ | විකුණනවා, විකිණෙනවා | ~ something (to someone) (for something) ~ someone something (for something) ~ (something) (at something) |
| send* /send/ | යවනවා, පිටත් කර යවනවා | ~ someone something ~ something (to someone) ~ something (that) ~ someone/something ( adv./prep.)~ someone/something (to do something) ~ someone + adj. |
| separate /ˈsepəreɪt/ | වෙන් කරනවා, වෙන් වෙනවා | ~ (something) (from something) ~ (something) into something ~ something and something |
| serve /sɜːv/ | අහාර බෙදනවා/පිළිගන්වනවා, සේවය කරනවා | ~ something (to someone) ~ someone something ~ something + adj.~ someone (as something) ~ in/on/with something ~ under/with someone |
| set* /set/ | සකස් කරනවා, සවි කරනවා, පිහිටුවනවා, තබනවා, (ඉර/හඳ) බැස යනවා | ~ someone/something (adv./prep.)~ someone/something doing something ~ something |
| settle /ˈsetl/ | එකඟත්වයට එනවා, (ණය) ගෙවා අවසන් කරනවා, තැන්පත් වෙනවා, පදිංචි වෙනවා | ~ (something) ~ something ~ adv./prep.~ someone/something ( adv./prep.) |
| shake* /ʃeɪk/ | සොලවනවා/සෙලවෙනවා, ගස්සනවා/ගැස්සෙනවා, වෙවුලනවා, තර්ජනය කරනවා, අතට අත දෙනවා | ~ someone/something ~ with something |
| shape /ʃeɪp/ | හැඩ ගන්වනවා, හැඩ ගස්වනවා | ~ A into B ~ someone/something |
| share /ʃeə(r)/ | බෙදා හදා ගන්නවා, හවුලේ පරිහරණය කරනවා | ~ (something) (with someone) ~ something (out) (between/among someone) |
| shave /ʃeɪv/ | (රැවුල/රෝම/කොණ්ඩය) මුලින්ම කපා දමනවා | ~ (someone/something) |
| shift /ʃɪft/ | (තැනකින් තැනකට/දෙයකින් දෙයකට) මාරු වෙනවා/කරනවා | ~ something ~ something (from …) (to/towards …) |
| shine** /ʃaɪn/ | දිලිසෙනවා, බබලනවා, ඔප දමනවා | ~ (something) |
| shiver /ˈʃɪvə(r)/ | (බයෙන්/සීතලෙන්) වෙවුලනවා | ~ with something |
| shock /ʃɒk/ | කම්පනයක්/සංවේගයක්/තිගැස්මක්/පිළිකුලක් ඇති කරනවා | ~ someone ~ someone (that) ~ someone (to do something) |
| shoot* /ʃuːt/ | වෙඩි තියනවා, ඊතලයකින් විදිනවා, සැරෙන් වේගයෙන් යනවා/යවනවා, ඡායාරූප ගන්නවා, චිත්‍රපට හදනවා | ~ someone/something ~ (something) (at someone/something) ~ something (from something) |
| shout /ʃaʊt/ | කෑගහනවා | ~ for something ~ at someone (to do something) ~ that... |
| show* /ʃəʊ/ | පෙන්වනවා, පෙන්වාදෙනවා, ප්‍රදර්ශනය කරනවා | ~ (someone) that ~ (someone) wh- ~ someone something ~ something to someone ~ someone ( adv./prep.) |
| shrink /ʃrɪŋk/ | ප්‍රමාණයෙන් කුඩා වෙනවා/කරනවා | ~ (something) |
| shut* /ʃʌt/ | වහනවා, වැහෙනවා | ~ (something) |
| sigh /saɪ/ | සුසුමක් හෙලනවා, හූල්ලනවා | ~ (with something) |
| sign /saɪn/ | අත්සන් කරනවා, ඉඟි කරනවා, සංඥා කරනවා, ගිවිසුම් ගහනවා | ~ (something) ~ (to/for someone) (to do something) ~ that... ~ someone ~ for something ~ with something |
| signal /ˈsɪɡnəl/ | සංඥා කරනවා | ~ (to someone) (for something) ~ to/for someone (to do something) ~ someone to do something ~ something ~ that... ~ wh- |
| sing* /sɪŋ/ | ගයනා කරනවා, සින්දු කියනවා | ~ someone something ~ (something) (to someone) |
| sink* /sɪŋk/ | ගිලෙනවා, (නැවක්/බෝට්ටුවක්) ගිල්වනවා | ~ (something) (adv./prep.) |
| sip /sɪp/ | හෙමින් හෙමින් බොනවා (තොල ගානවා) | ~ (at) something |
| sit* /sɪt/ | වාඩි වෙනවා, වාඩි කරනවා, විභාගයකට පෙනී සිටිනවා | ~ (someone) (adv./prep.)~ something |
| skip /skɪp/ | පැන පැන යනවා, (කොටසක්) මගහරිනවා | ~ (adv./prep.)~ something ~ over something ~ to something |
| sleep* /sliːp/ | නිදා ගන්නවා | ~ (adv./prep.) |
| slide* /slaɪd/ | ලිස්සා යනවා/යවනවා | ~ (something) (adv./prep.) |
| slip /slɪp/ | ලිස්සා යනවා, ලිස්සා වැටෙනවා | ~ (adv./prep.)~ (over) |
| slow /sləʊ/ | වේගය අඩු වෙනවා/කරනවා | ~ (someone/something) (down) |
| smell** /smel/ | ගඳ සුවඳ පිට කරනවා/දැනෙනවා/බලනවා, ඉව අල්ලනවා | ~ adj.~ of something ~ like something ~ something ~ something doing something ~ that... |
| smile /smaɪl/ | සිනහ වෙනවා | ~ at someone/something ~ adv./prep. |
| smoke /sməʊk/ | දුම් පිට කරනවා, දුම් බොනවා, දුම් ගස්සනවා | ~ (something) |
| sneer /snɪə(r)/ | උපහාසාත්මක ලෙස කතා කරනවා/සිනාසෙනවා | ~ (at someone/something) |
| sneeze /sniːz/ | කිවිසුම් අරිනවා | |
| snow /snəʊ | හිම වැටෙනවා | |
| soak /səʊk/ | පෙඟෙනවා, පොඟවනවා | ~ (someone/something) (in something) |
| solve /sɒlv/ | විසඳනවා | ~ something |
| sort /sɔːt/ | වර්ග කරනවා, තෝරනවා | ~ something (into/from something) |
| sound /saʊnd/ | ශබ්ද නගනවා, වගේ ඇහෙනවා (දැනෙනවා), නාද කරනවා | ~ adj.~ noun~ like someone/something ~ as if ~ something |
| speak* /spiːk/ | කතා කරනවා | ~ (to/with someone) (about something/someone) ~ of someone/something ~ adv./prep. |
| speed** /spiːd/ | වේගවත් කරනවා, වේගයෙන් යනවා/ගෙනයනවා | ~ something ~ (someone/something) ( adv./prep.) |
| spell** /spel/ | වචනයක අකුරු වෙන වෙනම පිළිවෙලින් කියනවා | ~ something |
| spend* /spend/ | වියදම් කරනවා, වැය කරනවා | ~ something (on someone/something) ~ something (on/in) doing something |
| spill** /spɪl/ | (ද්‍රවයක්) හැලෙනවා, හලනවා | ~ (something) (adv./prep.) |
| spin* /spɪn/ | භ්‍රමණය වෙනවා/කරනවා | ~ (something) (adv./prep.) |
| split* /splɪt/ | කොටස්වලට වෙන් වෙනවා/කරනවා | ~ (something) (into something) ~ something (with someone) ~ something between someone |
| spoil** /spɔɪl/ | නරක් කරනවා, (කෑම) නරක් වෙනවා | ~ someone/something |
| sponsor /ˈspɒnsə(r)/ | අනුග්‍රහය දක්වනවා | ~ someone/something (for something) ~ someone/something (to do something) ~ someone/something (through something) |
| spread* /spred/ | පැතිරෙනවා/පතුරනවා, විහිදෙනවා/විහිදුවනවා, එළනවා, (ජෑම්/බටර් වැනි) තුනී තට්ටුවක් ගානවා | ~ (something) (adv./prep.)~ something (out) (on/over something) ~ A on/over B ~ B with A |
| squash /skwɒʃ/ | තලා පොඩි කරනවා | ~ something/someone (against something) |
| squeeze /skwiːz/ | (ඇඟිලිවලින්) තද කරමින් මිරිකනවා | ~ (something) ~ something (out) ~ something (out of/from something) |
| stablize /ˈsteɪbəlaɪz/ | ස්ථායී වෙනවා/කරනවා | ~ (something) |
| stain /steɪn/ | කැළැල් කරනවා | ~ (something) (with something) |
| stand* /stænd/ | හිටගන්නවා/හිට්ටනවා, පිහිටා තියෙනවා, නැගී සිටිනවා etc. | ~ (someone/something) (adv./prep.)~ + adj./noun~ to do something ~ on something |
| start /stɑːt/ | ආරම්භ කරනවා, පටන් ගන්නවා, ක්‍රියාත්මක කරනවා | ~ something ~ to something ~ (someone) doing something ~ on something |
| state /steɪt/ | ප්‍රකාශ කරනවා, සඳහන් කරනවා | ~ something ~ that... ~ wh- |
| stay /steɪ/ | රැඳී සිටිනවා, නැවතී සිටිනවා | ~ (adv./prep.)~ doing something |
| steal* /stiːl/ | හොරකම් කරනවා, හොරෙන් යනවා | ~ (something) (from someone/something) ~ adv./prep. |
| stick* /stɪk/ | හිර වෙනවා/කරනවා, ඇලෙනවා/අලවනවා, (යමක් තුළට) ඔබනවා | ~ (something) (adv./prep.)~ (in something) |
| stimulate /ˈstɪmjuleɪt/ | උත්තේජනය කරනවා | ~ someone/something (to do something) |
| stink* /stɪŋk/ | අප්‍රසන්න ගඳක් විහිදුවනවා | ~ (of something) |
| stir /stɜː(r)/ | හැන්දෙන් කලතනවා/කලවම් කරනවා, යන්තම් හෙලවෙනවා/හොලවනවා, (හැඟීමක්) ඇවිස්සෙනවා/අවුස්සනවා | ~ something ~ something (into something) ~ (someone/something) |
| stop /stɒp/ | නතර වෙනවා/කරනවා, (යමක් කරන්නට) නතර වෙනවා | ~ (someone/something) ~ doing something ~ for something ~ to do something |
| store /stɔː(r)/ | ගබඩා කර තබා ගන්නවා | ~ something (away/up) |
| strengthen /ˈstreŋθn/ | ශක්තිමත් වෙනවා/කරනවා | ~ (someone/something) |
| stress /stres/ | අවධාරණය කරනවා, (යාන්ත්‍රික/කායික/මානසික) පීඩනයට හසු වෙනවා/කරනවා | ~ something ~ that... ~ wh-~ (someone) out |
| stretch /stretʃ/ | අදිනවා/ඇදෙනවා, (අත) දිගු කරනවා, විහිදෙනවා | ~ (something) ~ (something) ( adv./prep.) |
| strike* /straɪk/ | වැදෙනවා/වද්දනවා, ගැටෙනවා/ගටනවා, පහර දෙනවා etc. | ~ someone/something |
| strive** /straɪv/ | (වෙනුවෙන්/විරුද්ධව) තදින්ම මහන්සි වෙනවා, උත්සාහ කරනවා | ~ (for/against something) ~ to do something |
| struggle /ˈstrʌɡl/ | (වෙනුවෙන්/විරුද්ධව/සමග) අරගල/සටන් කරනවා | ~ (for/against/with someone/something) ~ to do something |
| study /ˈstʌdi/ | අධ්‍යනය කරනවා, හදාරනවා, පාඩම් කරනවා | ~ (something) ~ (for something) ~ (something) (at/under …) ~ to be/do something ~ wh- |
| submerge /səbˈmɜːdʒ/ | (දියරයක) ගිලෙනවා/ගිල්වනවා, (හැඟීමක්/අදහසක්) සම්පූර්ණයෙන් යටපත් කරනවා | ~ (something) |
| succeed /səkˈsiːd/ | සාර්ථක වෙනවා/කරගන්නවා, අනුපිළිවෙලින් (පදවියකට) පත් වෙනවා | ~ in something ~ in doing something ~ as something ~ someone/something ~ to something |
| suck /sʌk/ | උරනවා, උරා බොනවා, (දියර/වායුව ආදිය) අදිනවා | ~ something (adv./prep.)~ (at/on) something |
| suffer /ˈsʌfə(r)/ | (ලෙඩකින්/දුකකින්/හිඟකමකින් ආදියෙන්) විඳවනවා | ~ from something ~ for something ~ something |
| suggest /səˈdʒest/ | යෝජනා කරනවා, හඟවනවා | ~ something (to someone) ~ something (as something) ~ something (for something) ~ doing something ~ that... ~ wh- |
| suit /suːt/ | යෝග්‍ය වෙනවා, (ඇඳුමක් වැන්නක්) ගැලපෙනවා | ~ someone/something |
| sulk /sʌlk/ | බුම්මා ගන්නවා | |
| supply /səˈplaɪ/ | සපයනවා, ලබා දෙනවා | ~ something (to someone/something) ~ someone/something (with something) |
| support /səˈpɔːt/ | සහාය දෙනවා, ආධාර උපකාර කරනවා, ආධාරකයක් ලෙස පවතිනවා | ~ someone/something (in something) ~ someone/something |
| suppose /səˈpəʊz/ | (යමක් එසේ යැයි) සිතනවා/සලකනවා/උපකල්පනය කරනවා | ~ (that) ~ someone/something to be/do/have ~ something |
| supress /səˈpres/ | යමක් බලෙන් මැඩ පවත්වනවා | ~ something |
| surprise /səˈpraɪz/ | විශ්මයට/පුදුමයට පත් කරනවා | ~ someone ~ someone (wh-) |
| surround /səˈraʊnd/ | වට කරනවා, වටේට තියෙනවා | ~ someone/something ~ someone/something (with someone/something) [P.V.] |
| survive /səˈvaɪv/ | නොනැසී ජීවත්වෙනවා/පවතිනවා/ඉතිරි වෙනවා, (යමකින්) දිවි රැක ගන්නවා, (යමකට) ඔරොත්තු දෙනවා | ~ (something) ~ (from something) ~ (on something) |
| suspect /səˈspekt/ | සැක කරනවා, අනුමාන කරනවා | ~ (something) ~ (that) ~ someone/something (to be/do/have something) |
| swallow /ˈswɒləʊ/ | ගිලිනවා, ගිලගන්නවා, (යමක් සත්‍ය යැයි) පිළිගන්නවා | ~ (something) |
| swap /swɒp/ | හුවමාරු කරගන්නවා | ~ (something) (with someone) ~ something for something ~ something ~ (over) |
| swear* /sweə(r)/ | දිවුරනවා, පරුෂ වචනයෙන් බැණ වදිනවා | ~ something ~ to do something ~ (on something) ~ (that) ~ at someone/something |
| sweat /swet/ | දහඩිය දානවා, යම් වැඩකට තදින් මහන්සි වෙනවා | ~ (something) ~ over something |
| sweep* /swiːp/ | අතු ගානවා, (සුළඟ/වැස්ස/ගින්න) වේගයෙන් හමා යනවා | ~ (something) (adv./prep.)~ ( adv./prep.) |
| swell* /swel/ | ඉදිමෙනවා, පිම්බෙනවා/පුම්බනවා, (ප්‍රමාණයෙන්) විශාල/වැඩි වෙනවා | ~ (up) ~ (something) (out) ~ (something) (to something) |
| swim* /swɪm/ | පිහිනනවා, පාවෙනවා etc. | ~ (something) (adv./prep.) |
| swing* /swɪŋ/ | පැද්දෙනවා/පද්දනවා, (පහර දෙන්නට යමක්) වනනවා, වැනෙනවා, (අදහස්) එකින් එකට මාරු වෙනවා | ~ (something) ~ from something ~ adv./prep.~ (something) (at someone/something) |
| switch /swɪtʃ/ | (දෙයකින් දෙයකට) මාරු කරනවා, එහා මෙහා කරනවා, හුවමාරු කරනවා/කරගන්නවා | ~ (something) (over) (from something) (to something) ~ between A and B ~ something (over/around) ~ (something) (with someone/something) |
| symbolize /ˈsɪmbəlaɪz/ | සංකේතවත් කරනවා | ~ something |
| sympathize /ˈsɪmpəθaɪz/ | අනුකම්පාව දක්වනවා | ~ (with someone/something) |