Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
race /reɪs/ | තරඟ වදිනවා, වේගයෙන් යනවා/පදවනවා | ~ someone/something ~ against someone/something ~ to do something ~ adv. /prep. |
rain /reɪn/ | වහිනවා | |
raise /reɪz/ | ඔසවනවා, ඉහළ දමනවා, හදා වඩා ගන්නවා | ~ something (adv. /prep. )~ someone |
range /reɪndʒ/ | පරාසයක පවතිනවා | ~ from A to B ~ between A and B ~ adv. /prep. |
reach /riːtʃ/ | ලඟා වෙනවා, සමීප වෙනවා, අත දික්කරනවා | ~ someone/something ~ (something) ( adv. /prep. ) |
react /riˈækt/ | ප්‍රතික්‍රියා කරනවා, ක්‍රියාවකට ප්‍රතිචාර දක්වනවා | ~ (to something) (by doing something) ~ ( adv. /prep. )~ (with something) ~ (together) |
read* /riːd/ | කියවනවා | ~ (something) ~ someone something ~ something (to someone) ~ about/of something ~ that... |
realize /ˈriːəlaɪz/ | තත්වයක් වටහා ගන්නවා | ~ something ~ that... ~ wh- |
reason /ˈriːzn/ | තාර්කිකව කරුණු දක්වනවා/සලකා බලනවා | ~ (that) |
recall /rɪˈkɔːl/ | යළි මතක් කරගන්නවා | ~ something ~ (someone/something) doing something ~ that... ~ wh- |
receive /rɪˈsiːv/ | ලබාගන්නවා, පිළිගන්නවා, බාරගන්නවා | ~ something from someone ~ something with something ~ someone (into something) |
recognize /ˈrekəɡnaɪz/ | හඳුනාගන්නවා, පිළිගන්නවා | ~ someone/something (as someone/something) (by/from something) ~ that... ~ wh- |
recommend /ˌrekəˈmend/ | යෝග්‍ය යැයි යෝජනා කරනවා | ~ someone/something (to someone) (for/as something) ~ someone (to do something) ~ (someone) doing something ~ that... ~ wh- |
record /rɪˈkɔːd/ | වාර්තාගත කරනවා, සටහන් කරනවා, පටිගත කරනවා | ~ something ~ that... ~ wh- |
recover /rɪˈkʌvə(r)/ | අසනීපයකින් සුවය ලබනවා, නැති වූ දෙයක් ආපසු ලබා ගන්නවා | ~ (from something) ~ something (from someone/something) |
reduce /rɪˈdjuːs/ | අඩුකරනවා | ~ something (from something) (to something) (by something) |
refer /rɪˈfɜː(r)/ | ගැන කතා කරනවා, සඳහන් කරනවා, යොමු කරනවා | ~ to someone/something ~ someone/something to someone/something |
reflect /rɪˈflekt/ | පරාවර්තනය කරනවා, පිළිබිඹු කරනවා, ප්‍රත්‍යවේක්ෂණය කරනවා | ~ someone/something (in something) ~ that... ~ wh- ~ on/upon something |
refrain /rɪˈfreɪn/ | වැළකෙනවා | ~ (from something) ~ (from doing something) |
refuse /rɪˈfjuːz/ | බාර නොගෙන සිටිනවා, ප්‍රතික්ෂේප කරනවා | ~ something ~ someone something |
regain /rɪˈɡeɪn/ | නැති වූ යමක් යළි ලබා ගන්නවා | ~ something |
regard /rɪˈɡɑːd/ | (විශේෂ යමෙක්/දෙයක් ලෙස) සලකනවා, සැලකිල්ලට ගන්නවා | ~ someone/something as someone/something ~ someone/something ( adv. /prep. ) |
register /ˈredʒɪstə(r)/ | ලියාපදිංචි කරනවා, ලේඛනගත කරනවා | ~ something (in something) ~ (someone) as something ~ (something) |
regret /rɪˈɡret/ | පසු තැවෙනවා, කනගාටු වෙනවා, කනගාටුව පළ කරනවා | ~ something ~ doing something ~ that... ~ wh- ~ to do something |
reject /rɪˈdʒekt/ | බාර නොගෙන ඉන්නවා, ප්‍රතික්ෂේප කරනවා, ඉවත දමනවා | ~ someone/something |
relax /rɪˈlæks/ | විවේකී වෙනවා, විවේකීව ඉන්නවා | ~ (something) |
release /rɪˈliːs/ | මුදා හරිනවා, විසුරුවා හරිනවා | ~ someone/something ~ someone/something from something |
relieve /rɪˈliːv/ | සහනය සලසනවා | ~ someone/something |
relive /ˌriːˈlɪv/ | පරණ මතක හිතින් ආයෙමත් විඳිනවා | ~ something |
remain /rɪˈmeɪn/ | ඉතිරි වෙනවා, රැඳී සිටිනවා, පවතිනවා | ~ +adj. /noun ~ adv. /prep. ~ (to do something) |
remember /rɪˈmembə(r)/ | මතකයි, මතක තියාගන්නවා, මතක් කරනවා | ~ (someone/something) ~ that... ~ wh- ~ to do something ~ doing something |
remind /rɪˈmaɪnd/ | මතක් කරනවා | ~ someone (about /of something) ~ someone (to do something) ~ someone (that) ~ someone (wh-) |
remove /rɪˈmuːv/ | ඉවත් කරනවා, ඉවතට ගෙන යනවා | ~ someone/something (from someone/something) |
rent /rent/ | කුලියට ගන්නවා, කුලියට දෙනවා | ~ something ~ something out |
repair /rɪˈpeə(r)/ | අලුත්වැඩියා කරනවා | ~ something |
repeat /rɪˈpiːt/ | නැවත කියනවා, නැවත කරනවා, නැවත නැවත සිදුවෙනවා etc. | ~ something (to someone) ~ something (after someone) ~ that... ~ what |
replace /rɪˈpleɪs/ | ආදේශ කරනවා | ~ someone/something (with someone/something) |
reply /rɪˈplaɪ/ | පිළිතුරු දෙනවා | ~ (to someone) (with something) ~ that... |
report /rɪˈpɔːt/ | වාර්තා කරනවා, පැමිණිලි කරනවා | ~ something (to someone) ~ (on something) (to someone) ~ (someone/something) doing something ~ someone/something as something ~ someone/something as doing something ~ that... ~ wh- |
represent /ˌreprɪˈzent/ | නියෝජනය කරනවා | ~ someone/something |
request /rɪˈkwest/ | ඉල්ලනවා, අයදිනවා | ~ something (from someone) ~ someone to do something ~ that... |
require /rɪˈkwaɪə(r)/ | අවශ්‍ය වෙනවා, අපේක්ෂා කරනවා | ~ someone/something (to do something) ~ that... ~ doing something ~ of th ~ someone to do something |
rescue /ˈreskjuː/ | බේරා ගන්නවා, (අනතුරකින්/විපතකින්) ගලවා ගන්නවා | ~ someone/something (from someone/something) |
resemble /rɪˈzembl/ | (පෙනුමෙන්/හැසිරීමෙන්) වෙනත් කෙනෙකුට/දෙයකට සමානකමක් දක්වනවා | ~ someone/something |
reserve /rɪˈzɜːv/ | මතු ප්‍රයෝජනයට වෙන් කර තබනවා | ~ something (for someone/something) |
resign /rɪˈzaɪn/ | ඉල්ලා අස්වෙනවා, පදවිය අත් හරිනවා | ~ (from something) ~ (as something) ~ something |
resist /rɪˈzɪst/ | විරෝධය පානවා, අවනත වීම ප්‍රතික්ෂේප කරනවා | ~ (something) ~ doing something |
respect /rɪˈspekt/ | ගෞරවයෙන් සලකනවා | ~ someone/something (for something) |
respond /rɪˈspɒnd/ | ප්‍රතිචාර දක්වනවා | ~ (to someone/something) (with something) ~ that... ~ (to someone/something) (by doing something) |
rest /rest/ | විවේක ගන්නවා, රැඳී සිටිනවා/තිබෙනවා, හේත්තු වී සිටිනවා/තිබෙනවා | ~ (something) (adv. /prep. ) |
restore /rɪˈstɔː(r)/ | ප්‍රතිසංස්කරණය කරනවා, ප්‍රකෘති තත්වයට පත් කරනවා, ආපසු පැවති තත්වයට ගේනවා | ~ something ~ someone/something to something |
restrict /rɪˈstrɪkt/ | සීමා කරනවා, සීමාවලට යටත් කරනවා | ~ something (to something) ~ something (to someone) |
resume /rɪˈzjuːm/ | යළි පටන් ගන්නවා | ~ (something) ~ doing something |
retain /rɪˈteɪn/ | රඳවා තබා ගන්නවා, පවත්වා ගන්නවා, සේවය ලබා ගන්නවා | ~ something ~ someone/something |
retire /rɪˈtaɪə(r)/ | විශ්‍රාම ගන්නවා/ගන්වනවා | ~ (from something) ~ (to something) ~ someone |
retreat /rɪˈtriːt/ | පසු බසිනවා | ~ (adv. /prep. ) |
return /rɪˈtɜːn/ | ආපසු එනවා/යනවා, ආපසු ගේනවා/දෙනවා/යවනවා | ~ (to …) (from …) ~ to something ~ someone/something (to someone/something) |
reveal /rɪˈviːl/ | අනාවරණය කරනවා, හෙළිදරව් කරනවා | ~ (something) (to someone) ~ that... ~ wh- |
reverse /rɪˈvɜːs/ | ප්‍රතිවර්ත කරනවා, අනිත් අතට හරවනවා, (වාහනයක්) පස්සට ගන්නවා | ~ something |
review /rɪˈvjuː/ | සමාලෝචනය කරනවා, ගුණ දොස් විවේචනය කරනවා | ~ something |
revise /rɪˈvaɪz/ | (ලියවිල්ලක්) පරීක්ෂා කර සංශෝධනය කරනවා | ~ something |
reward /rɪˈwɔːd/ | තෑග්ගක් දෙනවා | ~ someone (with something) (for something/doing something) |
ride* /raɪd/ | (බයිසිකලයක්/අශ්වයෙක්) පදිනවා, වාහනයක මගියෙකු ලෙස ගමනක් යනවා | ~ (something) adv. /prep. |
ring* /rɪŋ/ | ටෙලිෆෝන් කරනවා, සීනුවක් නාද කරනවා, වට කරනවා | ~ someone/something up ~ (something) (for someone/something) ~ someone/something (with something) |
rise* /raɪz/ | ඉහළ යනවා, නැගිටිනවා, (ඉර/හඳ) පායනවා | ~ (adv. /prep. ) |
risk /rɪsk/ | අවදානමේ දානවා, අවදානමක් ගන්නවා | ~ something ~ (doing) something ~ doing something |
rob /rɒb/ | කොල්ලකනවා | ~ someone/something (of something) |
rock /rɒk/ | පැද්දෙනවා, පද්දනවා, තදින් හෙලවෙනවා/හොලවනවා | ~ (adv. /prep. ) |
roll /rəʊl/ | පෙරළෙනවා/පෙරළනවා, රෝල් කරනවා/වෙනවා | ~ (something) (adv. /prep. ) |
rub /rʌb/ | අතුල්ලනවා, ඇතිල්ලෙනවා, ඔප දමනවා, පිරිමදිනවා | ~ something (with something) ~ on something ~ against something ~ at something ~ (something) (together) ~ something + adj. ~ something ( adv. /prep. ) |
ruin /ˈruːɪn/ | විනාශයට පත් කරනවා | ~ something |
rule /ruːl/ | පාලනය කරනවා, නීතිමය තීරණයක් දෙනවා | ~ something ~ over someone/something ~ on something ~ that... |
run* /rʌn/ | දුවනවා, වේගයෙන් යනවා, කරගෙන යනවා, කෙරීගෙන යනවා, ගලාගෙන යනවා, ගලාගෙන යන්න සලස්වනවා | ~ adv. /prep. ~ something ~ (for something) ~ (something) (into something) (for st/someone) ~ someone something |
rush /rʌʃ/ | (හදිස්සියෙන්/කලබලෙන්/වේගයෙන්) යනවා/ගෙනයනවා, හදිස්සි වෙනවා, හදිස්සි කරනවා | ~ adv. /prep. ~ something ~ someone/something ( adv. /prep. )~ (someone) into something |