VerbSinhala Meaning(s)Usage
race
/reɪs/
තරඟ වදිනවා,
වේගයෙන් යනවා/පදවනවා
~ someone/something
~ against someone/something
~ to do something
~ adv./prep.
rain
/reɪn/
වහිනවා
raise
/reɪz/
ඔසවනවා,
ඉහළ දමනවා,
හදා වඩා ගන්නවා
~ something (adv./prep.)
~ someone
range
/reɪndʒ/
පරාසයක පවතිනවා ~ from A to B
~ between A and B
~ adv./prep.
reach
/riːtʃ/
ලඟා වෙනවා,
සමීප වෙනවා,
අත දික්කරනවා
~ someone/something
~ (something) (adv./prep.)
react
/riˈækt/
ප්‍රතික්‍රියා කරනවා,
ක්‍රියාවකට ප්‍රතිචාර දක්වනවා
~ (to something) (by doing something)
~ (adv./prep.)
~ (with something)
~ (together)
read*
/riːd/
කියවනවා ~ (something)
~ someone something
~ something (to someone)
~ about/of something
~ that...
realize
/ˈriːəlaɪz/
තත්වයක් වටහා ගන්නවා ~ something
~ that...
~ wh-
reason
/ˈriːzn/
තාර්කිකව කරුණු දක්වනවා/සලකා බලනවා ~ (that)
recall
/rɪˈkɔːl/
යළි මතක් කරගන්නවා ~ something
~ (someone/something) doing something
~ that...
~ wh-
receive
/rɪˈsiːv/
ලබාගන්නවා,
පිළිගන්නවා,
බාරගන්නවා
~ something from someone
~ something with something
~ someone (into something)
recognize
/ˈrekəɡnaɪz/
හඳුනාගන්නවා,
පිළිගන්නවා
~ someone/something (as someone/something) (by/from something)
~ that...
~ wh-
recommend
/ˌrekəˈmend/
යෝග්‍ය යැයි යෝජනා කරනවා ~ someone/something (to someone) (for/as something)
~ someone (to do something)
~ (someone) doing something
~ that...
~ wh-
record
/rɪˈkɔːd/
වාර්තාගත කරනවා,
සටහන් කරනවා,
පටිගත කරනවා
~ something
~ that...
~ wh-
recover
/rɪˈkʌvə(r)/
අසනීපයකින් සුවය ලබනවා,
නැති වූ දෙයක් ආපසු ලබා ගන්නවා
~ (from something)
~ something (from someone/something)
reduce
/rɪˈdjuːs/
අඩුකරනවා ~ something (from something) (to something) (by something)
refer
/rɪˈfɜː(r)/
ගැන කතා කරනවා,
සඳහන් කරනවා,
යොමු කරනවා
~ to someone/something
~ someone/something to someone/something
reflect
/rɪˈflekt/
පරාවර්තනය කරනවා,
පිළිබිඹු කරනවා,
ප්‍රත්‍යවේක්ෂණය කරනවා
~ someone/something (in something)
~ that...
~ wh-
~ on/upon something
refrain
/rɪˈfreɪn/
වැළකෙනවා ~ (from something)
~ (from doing something)
refuse
/rɪˈfjuːz/
බාර නොගෙන සිටිනවා,
ප්‍රතික්ෂේප කරනවා
~ something
~ someone something
regain
/rɪˈɡeɪn/
නැති වූ යමක් යළි ලබා ගන්නවා ~ something
regard
/rɪˈɡɑːd/
(විශේෂ යමෙක්/දෙයක් ලෙස) සලකනවා,
සැලකිල්ලට ගන්නවා
~ someone/something as someone/something
~ someone/something (adv./prep.)
register
/ˈredʒɪstə(r)/
ලියාපදිංචි කරනවා,
ලේඛනගත කරනවා
~ something (in something)
~ (someone) as something
~ (something)
regret
/rɪˈɡret/
පසු තැවෙනවා,
කනගාටු වෙනවා,
කනගාටුව පළ කරනවා
~ something
~ doing something
~ that...
~ wh-
~ to do something
reject
/rɪˈdʒekt/
බාර නොගෙන ඉන්නවා,
ප්‍රතික්ෂේප කරනවා,
ඉවත දමනවා
~ someone/something
relax
/rɪˈlæks/
විවේකී වෙනවා,
විවේකීව ඉන්නවා
~ (something)
release
/rɪˈliːs/
මුදා හරිනවා,
විසුරුවා හරිනවා
~ someone/something
~ someone/something from something
relieve
/rɪˈliːv/
සහනය සලසනවා ~ someone/something
relive
/ˌriːˈlɪv/
පරණ මතක හිතින් ආයෙමත් විඳිනවා ~ something
remain
/rɪˈmeɪn/
ඉතිරි වෙනවා,
රැඳී සිටිනවා,
පවතිනවා
~ +adj./noun
~ adv./prep.
~ (to do something)
remember
/rɪˈmembə(r)/
මතකයි,
මතක තියාගන්නවා,
මතක් කරනවා
~ (someone/something)
~ that...
~ wh-
~ to do something
~ doing something
remind
/rɪˈmaɪnd/
මතක් කරනවා ~ someone (about /of something)
~ someone (to do something)
~ someone (that)
~ someone (wh-)
remove
/rɪˈmuːv/
ඉවත් කරනවා,
ඉවතට ගෙන යනවා
~ someone/something (from someone/something)
rent
/rent/
කුලියට ගන්නවා,
කුලියට දෙනවා
~ something
~ something out
repair
/rɪˈpeə(r)/
අලුත්වැඩියා කරනවා ~ something
repeat
/rɪˈpiːt/
නැවත කියනවා,
නැවත කරනවා,
නැවත නැවත සිදුවෙනවා etc.
~ something (to someone)
~ something (after someone)
~ that...
~ what
replace
/rɪˈpleɪs/
ආදේශ කරනවා ~ someone/something (with someone/something)
reply
/rɪˈplaɪ/
පිළිතුරු දෙනවා ~ (to someone) (with something)
~ that...
report
/rɪˈpɔːt/
වාර්තා කරනවා,
පැමිණිලි කරනවා
~ something (to someone)
~ (on something) (to someone)
~ (someone/something) doing something
~ someone/something as something
~ someone/something as doing something
~ that...
~ wh-
represent
/ˌreprɪˈzent/
නියෝජනය කරනවා ~ someone/something
request
/rɪˈkwest/
ඉල්ලනවා,
අයදිනවා
~ something (from someone)
~ someone to do something
~ that...
require
/rɪˈkwaɪə(r)/
අවශ්‍ය වෙනවා,
අපේක්ෂා කරනවා
~ someone/something (to do something)
~ that...
~ doing something
~ of th
~ someone to do something
rescue
/ˈreskjuː/
බේරා ගන්නවා,
(අනතුරකින්/විපතකින්)
ගලවා ගන්නවා
~ someone/something (from someone/something)
resemble
/rɪˈzembl/
(පෙනුමෙන්/හැසිරීමෙන්) වෙනත් කෙනෙකුට/දෙයකට සමානකමක් දක්වනවා ~ someone/something
reserve
/rɪˈzɜːv/
මතු ප්‍රයෝජනයට වෙන් කර තබනවා ~ something (for someone/something)
resign
/rɪˈzaɪn/
ඉල්ලා අස්වෙනවා,
පදවිය අත් හරිනවා
~ (from something)
~ (as something)
~ something
resist
/rɪˈzɪst/
විරෝධය පානවා,
අවනත වීම ප්‍රතික්ෂේප කරනවා
~ (something)
~ doing something
respect
/rɪˈspekt/
ගෞරවයෙන් සලකනවා ~ someone/something (for something)
respond
/rɪˈspɒnd/
ප්‍රතිචාර දක්වනවා ~ (to someone/something) (with something)
~ that...
~ (to someone/something) (by doing something)
rest
/rest/
විවේක ගන්නවා,
රැඳී සිටිනවා/තිබෙනවා,
හේත්තු වී සිටිනවා/තිබෙනවා
~ (something) (adv./prep.)
restore
/rɪˈstɔː(r)/
ප්‍රතිසංස්කරණය කරනවා,
ප්‍රකෘති තත්වයට පත් කරනවා,
ආපසු පැවති තත්වයට ගේනවා
~ something
~ someone/something to something
restrict
/rɪˈstrɪkt/
සීමා කරනවා,
සීමාවලට යටත් කරනවා
~ something (to something)
~ something (to someone)
resume
/rɪˈzjuːm/
යළි පටන් ගන්නවා ~ (something)
~ doing something
retain
/rɪˈteɪn/
රඳවා තබා ගන්නවා,
පවත්වා ගන්නවා,
සේවය ලබා ගන්නවා
~ something
~ someone/something
retire
/rɪˈtaɪə(r)/
විශ්‍රාම ගන්නවා/ගන්වනවා ~ (from something)
~ (to something)
~ someone
retreat
/rɪˈtriːt/
පසු බසිනවා ~ (adv./prep.)
return
/rɪˈtɜːn/
ආපසු එනවා/යනවා,
ආපසු ගේනවා/දෙනවා/යවනවා
~ (to …) (from …)
~ to something
~ someone/something (to someone/something)
reveal
/rɪˈviːl/
අනාවරණය කරනවා,
හෙළිදරව් කරනවා
~ (something) (to someone)
~ that...
~ wh-
reverse
/rɪˈvɜːs/
ප්‍රතිවර්ත කරනවා,
අනිත් අතට හරවනවා,
(වාහනයක්) පස්සට ගන්නවා
~ something
review
/rɪˈvjuː/
සමාලෝචනය කරනවා,
ගුණ දොස් විවේචනය කරනවා
~ something
revise
/rɪˈvaɪz/
(ලියවිල්ලක්) පරීක්ෂා කර සංශෝධනය කරනවා ~ something
reward
/rɪˈwɔːd/
තෑග්ගක් දෙනවා ~ someone (with something) (for something/doing something)
ride*
/raɪd/
(බයිසිකලයක්/අශ්වයෙක්) පදිනවා,
වාහනයක මගියෙකු ලෙස ගමනක් යනවා
~ (something) adv./prep.
ring*
/rɪŋ/
ටෙලිෆෝන් කරනවා,
සීනුවක් නාද කරනවා,
වට කරනවා
~ someone/something up
~ (something) (for someone/something)
~ someone/something (with something)
rise*
/raɪz/
ඉහළ යනවා,
නැගිටිනවා,
(ඉර/හඳ) පායනවා
~ (adv./prep.)
risk
/rɪsk/
අවදානමේ දානවා,
අවදානමක් ගන්නවා
~ something
~ (doing) something
~ doing something
rob
/rɒb/
කොල්ලකනවා ~ someone/something (of something)
rock
/rɒk/
පැද්දෙනවා,
පද්දනවා,
තදින් හෙලවෙනවා/හොලවනවා
~ (adv./prep.)
roll
/rəʊl/
පෙරළෙනවා/පෙරළනවා,
රෝල් කරනවා/වෙනවා
~ (something) (adv./prep.)
rub
/rʌb/
අතුල්ලනවා,
ඇතිල්ලෙනවා,
ඔප දමනවා,
පිරිමදිනවා
~ something (with something)
~ on something
~ against something
~ at something
~ (something) (together)
~ something + adj.
~ something (adv./prep.)
ruin
/ˈruːɪn/
විනාශයට පත් කරනවා ~ something
rule
/ruːl/
පාලනය කරනවා,
නීතිමය තීරණයක් දෙනවා
~ something
~ over someone/something
~ on something
~ that...
run*
/rʌn/
දුවනවා,
වේගයෙන් යනවා,
කරගෙන යනවා,
කෙරීගෙන යනවා,
ගලාගෙන යනවා,
ගලාගෙන යන්න සලස්වනවා
~ adv./prep.
~ something
~ (for something)
~ (something) (into something) (for st/someone)
~ someone something
rush
/rʌʃ/
(හදිස්සියෙන්/කලබලෙන්/වේගයෙන්) යනවා/ගෙනයනවා,
හදිස්සි වෙනවා,
හදිස්සි කරනවා
~ adv./prep.
~ something
~ someone/something (adv./prep.)
~ (someone) into something