Verb | Sinhala Meaning(s) | Usage |
---|---|---|
lack /læk/ | යමක් නැතිව/හිඟව සිටිනවා | ~ something |
land /lænd/ | ගොඩ බසිනවා, ගොඩ බස්සනවා | ~ (adv. /prep. )~ something |
last /lɑːst/ | අවසන් නොවී/විනාශ නොවී පවතිනවා | |
laugh /lɑːf/ | හඬ නගා සිනහ වෙනවා | ~ (out) ~ at someone/something |
launch /lɔːntʃ/ | යාත්‍රාවක් දියත් කරනවා, අලුත් යමක් අරඹනවා | ~ something |
lay* /leɪ/ | (බිමින්) තබනවා, බිත්තර දානවා, අතුරනවා/වැතිරෙනවා | ~ something down ~ eggs ~ someone/something ( adv. /prep. ) |
laze /leɪz/ | අලසකමින් කල් ගෙවනවා | ~ around/about |
lead* /liːd/ | කැඳවාගෙන යනවා, නායකත්වය දෙනවා, පෙරමුණ ගන්නවා | ~ someone/something (adv. /prep. )~ someone to do something |
leak /liːk/ | කාන්දු වෙනවා, කාන්දු කරනවා, රහස් හෙළිදරව් කරනවා | ~ (something) ~ something (to someone) |
lean** /liːn/ | ඇල වෙනවා (නැවෙනවා), හේත්තු වෙනවා, පැත්තකට බර වෙනවා | ~ adv. /prep. ~ (on/against) someone/something |
leap** /liːp/ | දුරට පනිනවා | ~ (adv. /prep. )~ (from …) (to …) |
learn** /lɜːn/ | ඉගෙනගන්නවා | ~ (about) something (from someone/something) ~ something (from doing something) ~ that... ~ wh- |
leave* /liːv/ | පිටත් වෙනවා, හැර දමා යනවා, තබා යනවා, ඉතිරිකර තබනවා | ~ for … ~ something ~ someone/something for/with someone/something |
legalize /ˈliːɡəlaɪz/ | නීත්‍යානුකූල කරනවා | ~ something |
lend* /lend/ | ණයට/තාවකාලිකව දෙනවා | ~ someone something ~ (out) something (to someone) |
let* /let/ | (යමක් කරන්නට) ඉඩ හරිනවා/අවසර දෙනවා | ~ someone/something do something |
lie* /laɪ/ | වැතිරී සිටිනවා, හාන්සි වී සිටිනවා, තිබෙනවා, පවතිනවා | ~ (adv. /prep. ) |
lie /laɪ/ | බොරු කියනවා | ~ (to someone) (about someone) |
lift /lɪft/ | ඔසවනවා, ඉස්සෙනවා | ~ someone/something (up) (adv. /prep. ) |
light** /laɪt/ | දැල්වෙනවා/දල්වනවා, ආලෝකමත් වෙනවා/කරනවා | ~ something |
like /laɪk/ | කැමතියි, කැමති වෙනවා | ~ someone/something ~ to do something ~ doing something |
limit /ˈlɪmɪt/ | සීමා කරනවා | ~ something (to something) |
line /laɪn/ | පේළි හදනවා/හැදෙනවා | ~ (something) up |
link /lɪŋk/ | සම්බන්ධ කරනවා/වෙනවා, ආඳනවා/ඈඳෙනවා, එකට බඳිනවා/බැඳෙනවා | ~ A to B ~ A with B ~ A and B (together) |
list /lɪst/ | ලැයිස්තුගත කරනවා | ~ something |
listen /ˈlɪsn/ | ඇහුම්කන් දෙනවා | ~ (to someone/something) |
live /lɪv/ | ජීවත් වෙනවා, පවතිනවා | ~ (something) (adv. /prep. ) |
load /ləʊd/ | බර පටවනවා, ගොඩ ගහනවා | ~ (up) something (with something) ~ someone/something (into/onto something) |
locate /ləʊˈkeɪt/ | පිහිටි/තිබෙන/සිටින තැන සොයාගන්නවා | ~ someone/something |
lock /lɒk/ | අගුලු දානවා, යතුරු දානවා, හිර කරනවා/වෙනවා | ~ (something) (adv. /prep. ) |
look /lʊk/ | බලනවා | ~ (at someone/something) ~ ( adv. /prep. ) (someone/something) |
loose /luːs/ | බුරුල් කරනවා, ලිහනවා, ලිහා අරිනවා | ~ something (on/upon someone/something) |
lose* /luːz/ | පරදිනවා, නැති කරගන්නවා | ~ (someone/something) |
lower /ˈləʊə(r)/ | පහත් කරනවා, පහත හෙළනවා, අඩු කරනවා | ~ someone/something (adv. /prep. ) |