| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| lack /læk/ | යමක් නැතිව/හිඟව සිටිනවා | ~ something |
| land /lænd/ | ගොඩ බසිනවා, ගොඩ බස්සනවා | ~ (adv./prep.)~ something |
| last /lɑːst/ | අවසන් නොවී/විනාශ නොවී පවතිනවා | |
| laugh /lɑːf/ | හඬ නගා සිනහ වෙනවා | ~ (out) ~ at someone/something |
| launch /lɔːntʃ/ | යාත්‍රාවක් දියත් කරනවා, අලුත් යමක් අරඹනවා | ~ something |
| lay* /leɪ/ | (බිමින්) තබනවා, බිත්තර දානවා, අතුරනවා/වැතිරෙනවා | ~ something down ~ eggs ~ someone/something ( adv./prep.) |
| laze /leɪz/ | අලසකමින් කල් ගෙවනවා | ~ around/about |
| lead* /liːd/ | කැඳවාගෙන යනවා, නායකත්වය දෙනවා, පෙරමුණ ගන්නවා | ~ someone/something (adv./prep.)~ someone to do something |
| leak /liːk/ | කාන්දු වෙනවා, කාන්දු කරනවා, රහස් හෙළිදරව් කරනවා | ~ (something) ~ something (to someone) |
| lean** /liːn/ | ඇල වෙනවා (නැවෙනවා), හේත්තු වෙනවා, පැත්තකට බර වෙනවා | ~ adv./prep.~ (on/against) someone/something |
| leap** /liːp/ | දුරට පනිනවා | ~ (adv./prep.)~ (from …) (to …) |
| learn** /lɜːn/ | ඉගෙනගන්නවා | ~ (about) something (from someone/something) ~ something (from doing something) ~ that... ~ wh- |
| leave* /liːv/ | පිටත් වෙනවා, හැර දමා යනවා, තබා යනවා, ඉතිරිකර තබනවා | ~ for … ~ something ~ someone/something for/with someone/something |
| legalize /ˈliːɡəlaɪz/ | නීත්‍යානුකූල කරනවා | ~ something |
| lend* /lend/ | ණයට/තාවකාලිකව දෙනවා | ~ someone something ~ (out) something (to someone) |
| let* /let/ | (යමක් කරන්නට) ඉඩ හරිනවා/අවසර දෙනවා | ~ someone/something do something |
| lie* /laɪ/ | වැතිරී සිටිනවා, හාන්සි වී සිටිනවා, තිබෙනවා, පවතිනවා | ~ (adv./prep.) |
| lie /laɪ/ | බොරු කියනවා | ~ (to someone) (about someone) |
| lift /lɪft/ | ඔසවනවා, ඉස්සෙනවා | ~ someone/something (up) (adv./prep.) |
| light** /laɪt/ | දැල්වෙනවා/දල්වනවා, ආලෝකමත් වෙනවා/කරනවා | ~ something |
| like /laɪk/ | කැමතියි, කැමති වෙනවා | ~ someone/something ~ to do something ~ doing something |
| limit /ˈlɪmɪt/ | සීමා කරනවා | ~ something (to something) |
| line /laɪn/ | පේළි හදනවා/හැදෙනවා | ~ (something) up |
| link /lɪŋk/ | සම්බන්ධ කරනවා/වෙනවා, ආඳනවා/ඈඳෙනවා, එකට බඳිනවා/බැඳෙනවා | ~ A to B ~ A with B ~ A and B (together) |
| list /lɪst/ | ලැයිස්තුගත කරනවා | ~ something |
| listen /ˈlɪsn/ | ඇහුම්කන් දෙනවා | ~ (to someone/something) |
| live /lɪv/ | ජීවත් වෙනවා, පවතිනවා | ~ (something) (adv./prep.) |
| load /ləʊd/ | බර පටවනවා, ගොඩ ගහනවා | ~ (up) something (with something) ~ someone/something (into/onto something) |
| locate /ləʊˈkeɪt/ | පිහිටි/තිබෙන/සිටින තැන සොයාගන්නවා | ~ someone/something |
| lock /lɒk/ | අගුලු දානවා, යතුරු දානවා, හිර කරනවා/වෙනවා | ~ (something) (adv./prep.) |
| look /lʊk/ | බලනවා | ~ (at someone/something) ~ ( adv./prep.) (someone/something) |
| loose /luːs/ | බුරුල් කරනවා, ලිහනවා, ලිහා අරිනවා | ~ something (on/upon someone/something) |
| lose* /luːz/ | පරදිනවා, නැති කරගන්නවා | ~ (someone/something) |
| lower /ˈləʊə(r)/ | පහත් කරනවා, පහත හෙළනවා, අඩු කරනවා | ~ someone/something (adv./prep.) |