| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| value /ˈvæljuː/ | වටිනාකමක් දෙනවා | ~ someone/something (as something) ~ someone/something (for something) |
| vanish /ˈvænɪʃ/ | අතුරුදහන් වෙනවා, ක්‍රමයෙන් නොපෙනී යනවා | |
| vaporize /ˈveɪpəraɪz/ | වාෂ්ප වෙනවා/කරනවා | ~ (something) |
| view /vjuː/ | යම් විදියකට දකිනවා, අදහසක් ගන්නට බලනවා | ~ someone/something as something ~ something |
| visit /ˈvɪzɪt/ | (ස්ථානයක්/කෙනෙක්) බැලීමට යනවා, අධීක්ෂණය පිණිස යනවා | ~ someone/something ~ something |
| vote /vəʊt/ | ඡන්දය දෙනවා, ඡන්දයෙන් පත් කරගන්නවා | ~ (for/against someone/something) ~ in favour of something ~ on something ~ someone/something + noun |