| Verb | Sinhala Meaning(s) | Usage |
|---|---|---|
| face /feɪs/ | මුහුණ දෙනවා, මුහුණලා සිටිනවා/තිබෙනවා | ~ someone/something |
| fade /feɪd/ | දුර්වර්ණ වෙලා යනවා, මැකී යනවා, ක්‍රමයෙන් නොපෙනී/නොඇසී යනවා | ~ (something) (from something) ~ (away) (to/into something) |
| fail /feɪl/ | අසමත් වෙනවා, අසාර්ථක වෙනවා, දුර්වල වෙනවා | ~ (something) ~ in something ~ to do something ~ someone |
| faint /feɪnt/ | ක්ලාන්ත වෙනවා | |
| fall* /fɔːl/ | වැටෙනවා | ~ (adv./prep.) |
| fancy /ˈfænsi/ | කැමැත්තක් හිතෙනවා | ~ something ~ doing something |
| fasten /ˈfɑːsn/ | තදින් බඳිනවා, වසා අගුල්ලනවා | ~ something (up) |
| fear /fɪə(r)/ | බය වෙනවා | ~ someone/something ~ to do something ~ doing something |
| feature /ˈfiːtʃə(r)/ | විදහා දක්වනවා, (නිර්මාණයක) පෙනී සිටිනවා | ~ someone/something (as someone/something) ~ (in something) |
| feed* /fiːd/ | පෝෂණය කරනවා, කවනවා, (අවශ්‍ය දේ) සපයනවා | ~ someone/something |
| feel* /fiːl/ | හැඟෙනවා, දැනෙනවා, විඳිනවා, ස්පර්ශ කර බලනවා | ~ something ~ (+ adj.)~ ( adv./prep.) |
| fell /fel/ | බිම හෙළනවා | ~ someone/something |
| fetch /fetʃ/ | අරං එනවා, එක්කගෙන එනවා | ~ someone/something ~ someone something |
| fight* /faɪt/ | සටන් කරනවා, පොර බදනවා, ගහ ගන්නවා | ~ (against) (someone/something) |
| file /faɪl/ | ගොනුගත කරනවා, (ඉල්ලුම්පතක්/නඩුවක්) ඉදිරිපත් කරනවා, පීරී ගානවා | ~ something ~ for something ~ something (away/down) |
| fill /fɪl/ | පිරෙනවා, පුරවනවා | ~ (something) (with something) |
| film /fɪlm/ | චිත්‍රපටයකට නගනවා | ~ someone/something |
| finance /ˈfaɪnæns/ | මුදල් සපයනවා | ~ something |
| find* /faɪnd/ | සොයාගන්නවා, පෙනෙනවා, දැනෙනවා | ~ someone/something (for something) ~ someone/something (to do something) ~ that... ~ something + adj. |
| finish /ˈfɪnɪʃ/ | ඉවර කරනවා | ~ (something) ~ doing something ~ + adj. |
| fire /ˈfaɪə(r)/ | (තුවක්කුව) පත්තු කරනවා, රැකියාවෙන් අස් කරනවා | ~ (something) (at someone/something) ~ someone |
| fit** /fɪt/ | (ඇඳුමක්) ප්‍රමාණය/හැඩය හරියනවා, ගැළපෙනවා, ගළපනවා, සවිකරනවා | ~ (someone/something) (for something) ~ (something) ( adv./prep.) |
| fix /fɪks/ | සවි කරනවා, සවි වෙනවා, අලුත්වැඩියා කරනවා | ~ something (for someone) ~ someone something |
| flap /flæp/ | අත්තටු ගසනවා, ලෙල දෙනවා | ~ (something) |
| flare /fleə(r)/ | ගිනි දැල් අවිලෙනවා, (තරහෙන්) නාස් පුඩු පළල් වෙනවා | |
| flatter /ˈflætə(r)/ | චාටු බස් කියනවා, (බොරු) ප්‍රශංසා කරනවා | ~ someone |
| float /fləʊt/ | පාවෙනවා, ඉපිලෙනවා, දියත් කරනවා | ~ (someone/something) (in/on something) ~ ( adv./prep.) |
| flock /flɒk/ | රංචු ගැහෙනවා | ~ together ~ ( adv./prep.) (to do something) |
| flood /flʌd/ | ජලයෙන් යටවෙනවා/යටකරනවා, ගඟක් පිටාර ගලනවා, බුරුතු පිටින් එනවා | ~ (something) ~ in/into something |
| flourish /ˈflʌrɪʃ/ | සශ්‍රීකව වැඩෙනවා, සාර්ථක/දියුණු වෙනවා | |
| flow /fləʊ/ | ගලායනවා, ගලා බසිනවා | ~ (adv./prep.) |
| flower /ˈflaʊə(r)/ | මල් හටගන්නවා/හටගන්වනවා | |
| fluctuate /ˈflʌktʃueɪt/ | ප්‍රමාණය/ගුණය අඩු වැඩි වෙනවා | ~ (between A and B) |
| flush /flʌʃ/ | මුහුණ රතු වෙනවා, සෝදා හරිනවා | ~ (red) ~ something |
| fly** /flaɪ/ | පියාඹනවා, ගුවනින් යනවා, ගුවන් යානයක්/සරුංගලයක් මෙහෙයවනවා | ~ (adv./prep.)~ something |
| fold /fəʊld/ | නවනවා, හකුලනවා | ~ something (up) ~ something (into something) |
| follow /ˈfɒləʊ/ | පසුපස යනවා, අනුගමනය කරනවා | ~ (someone/something) |
| forbid* /fəˈbɪd/ | තහනම් කරනවා | ~ (someone) something ~ someone (to do something) ~ someone (from doing something) |
| force /fɔːs/ | බල කරනවා, බලෙන් යොදනවා, බලෙන් කරනවා | ~ someone (into something) ~ someone (into doing something) ~ something |
| forge /fɔːdʒ/ | (ලියවිල්ලක්/අත්සනක්) හොරට සකස් කරනවා, ලෝහ තලා හැඩ කරනවා | ~ something |
| forget* /fəˈɡet/ | අමතක වෙනවා/කරනවා, අතපසු වෙනවා/කරනවා | ~ (someone/something) ~ (about something) ~ to do something ~ doing something ~ that... ~ wh- |
| forgive* /fəˈɡɪv/ | වරදට සමාව දෙනවා | ~ someone (for something) ~ someone (for doing something) ~ someone something |
| form /fɔːm/ | ස්වාභාවිකව සෑදෙනවා, සාදනවා, හැඩගැහෙනවා, හැඩ ගන්වනවා | ~ (from something) (into something) |
| forsake* /fəˈseɪk/ | අත්හැර දමා යනවා | ~ someone/something |
| found /faʊnd/ | (සංවිධානයක්) ආරම්භ කරනවා/ පිහිටුවනවා | ~ something |
| freeze* /friːz/ | සීතල නිසා මිදෙනවා, (බයෙන්/විශ්මයෙන්) ගල් ගැහෙනවා, අක්‍රිය වෙනවා/කරනවා | ~ something |
| frighten /ˈfraɪtn/ | බය කරනවා/වෙනවා | ~ (someone) |
| function /ˈfʌŋkʃn/ | (නිවැරදිව) ක්‍රියා කරනවා | ~ (as someone/something) ~ ( adv./prep.) |
| fund /fʌnd/ | අරමුදල් සපයනවා | ~ something |